පඩේ කන්ට්‍රෝල් කරගන්න හැටි
කාලෙකිං පඩ පිලිබඳ මොකුත් දාන්න උන් නෑ.. ඉතිං අද කියාදෙන්න හිතුවා පඩේ කන්ට්‍රෝල් කරන විදිය කස්ටියට..චන්ද කලේ කට්ට බෙර කරන් කඩේ යනකොට පඩ යවන්න වෙනවා.. කොහොම උනත් කන්ට්‍රෝල් කරගන්නව නං වටිනවා..
පඩිනවා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්..ඉතින් පඩයක් ලෝඩ් වෙනකොට හිර කරං ඉන්න එක නං අනුමත කරන් නෑ ඕන්.. ඒත් පඩ ලෝඩ් වීම පාලනය කරගන්න එක කාටත් කරන්න පුලුවං..
සීනි පාලනය
සීනි වැඩිපුර අහාරයට ගත්තහම විශාල ලෙස ගැස් මුදාහැරීමක් වෙන්වා ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී.ඉතින් මේ ගැස් වල ෆෘක්ටෝස් ලැක්ටෝස් සහ සෝබිටෝල් වලින් ඇතිවන බලපෑමෙන් පඩ්න්න පඩ සෙට් වෙන හංදා සීනි පලනය වැදගත්
අරක්කු බියර් සෝඩා පාලනය
මේවගේන් බඩ වැල් ගැස් වලින් පිරීම නිසා පඩ ලෝඩ් වෙනව වැඩි වෙන්න පුලුවන්. බියර් වලින් තමා වැඩිම බලපෑමක් වෙන්නේ.
චුයින්ගම් කෑම නවත්තන්න
චුයින්ගම් එකක් නිතර නිතර හපන කොට ආහාර ජීරන පද්දතියට වාත කොටස් ඇතුල් වෙලා පඩ යෑමට බලපෑමක් වෙන්න පුලුවන්.
දුම් පානයෙන් ඈත් වෙන්න.
දුම් බොනකොටත් ශරීර ඇතුලට වාතය ඇතුල් වීමෙන් පඩ එන්න වැඩි නැඹුරුවක් තියන්වා
තුන් වේල හරි වෙලාවට කෑම අරගන්න
දිනකට බොන වතුර ප්‍රමානය වැඩි කරගන්න. මෙමගින් පඩ වලට හිස එසවීමට පඩේ ගඳ ගැසීමේ ප්රවනතාවය අඩුවීමට කෙලින්ම බලපානව..
නින්දෙදි කකුල් අතර කොට්ටයක් තබාගන්න.. එතකොට පඩේට ලේසියට එලියට එන්න අමාරුයි
පස්ස උඩු අතට හරවා කිසි විටෙක නිදා නොගන්න..එසේ කලහොත් බඩ තද වී ප්‍රෙසර් එක සමග උඩට හැරවූ පස්සෙන් නින්දෙදී පඩ පිට වෙනු ඇත
ප්‍රධාන ආහාර වේල් වලට පලමුව උනුසුම් වතුර වීදුරුවක් දෙහි සමග බීමට ගන්න
ආතතියෙන් මිදෙන්න
දිනපතා ව්‍යායම වල යෙදෙන්න
බහිස්රාවීය කටයුතු පිලිවෙලකට කරන්න
දවස් දෙක තුන කක්ක නොදා ඉන නැතුව උදේ හවස පිලිවෙලකට ආහාර අරන් පිලිවෙලකට කක්කා දැමීමක් හදා ගන්න.. පඩ යන එක පාලනය වෙනවා සුවර්
ඔබේ දවස පලතුරකින් කිරි වගේ දෙයකින් ආහාර ගැනීම ආරම්භ කරන්න.එතකොට කට්ට බෙර වෙන් නැතුව දියාරු ගතියෙන් රෙමට පුලුවන් බබා වගේ.. නැතුව දවස් දෙක තුන ස්ටොක් කාලොත් ෆස්ට් එකේ දාල තමයි අලන්න වෙන්නේ
එහෙනං ආයෙත් පඩ කතාවකින් හමුවෙමු. එතෙක් හැමෝටම ජය
මගේ පඩ පෝස්ට් ටික කලිං කියෙව්වෙ නැත්නං..
පඩේ ගැන නොදත් දේ 1
පඩේ ගැන නොදත් දේ 2
පඩේකින් ආතල් ගන්න හැටි
පඩේ ගඳට සහ හඬට ගියොත්
පඩ ඇඩ් එක
පඩ ගීතය
පඩ ප්‍රශ්නාවලිය අංක එක
සමහර පඩ කුනු බිත්තර ගඳ ඇයි
පඩ ප්‍රශ්නාවලිය දෙක-සත්තුංගෙ පඩ ගැන(Hot hot FART)