තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,660
    5,512
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු චන්දෙන් නෙවේ ජාතික ලයිස්තු ආවේ. මොකෙක්වත් මුට චන්දෙ දුන්නේ නෑ.

    අඩෝ උබලත් විපක්ෂේ එක්ක ඉන්නවද????
    ඇත්ත ත්රුම් ගත්ත එක ගැන සන්තෝසයි බන්
    මම හිත්වේ උබ තම bbs පැත්තේ කියලා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අඩෝ උබලත් විපක්ෂේ එක්ක ඉන්නවද????
    ඇත්ත ත්රුම් ගත්ත එක ගැන සන්තෝසයි බන්
    මම හිත්වේ උබ තම bbs පැත්තේ කියලා

    පිස්සුද බන් විපක්ශේ මෙ මහින්ද හොරාව එලවන්න කලෙ හරි අපි MY3ට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉයෙ විරයා අද දුස්ටයා වි ඇත
    ඉයෙ දුස්ටයා අද විරයා වි ඇත
    මුන්ට කත් අදින උන් ගොන්නු වි ඇත
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය සින් එක එලියට ඇවිත් දැන් ගොඩක් දවස් තිස්ස පනින සින් එක එලියට ඇවිත් තියෙන්නේ තිස්සගේ හොර ගැනිගෙන් (කෝටි 150යි ඩ්ල් එක ගොටාබය තමයි ගේමට බැහැලා තියෙන්නේ ) අවුලක් නැ තිස්ස ගියා කියලා මහින්දගේ පවුල් ආණ්ඩුවේ පරාජය නවත්වන්න සක්කරයාටත් බැ........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය සින් එක එලියට ඇවිත් දැන් ගොඩක් දවස් තිස්ස පනින සින් එක එලියට ඇවිත් තියෙන්නේ තිස්සගේ හොර ගැනිගෙන් (කෝටි 150යි ඩ්ල් එක ගොටාබය තමයි ගේමට බැහැලා තියෙන්නේ ) අවුලක් නැ තිස්ස ගියා කියලා මහින්දගේ පවුල් ආණ්ඩුවේ පරාජය නවත්වන්න සක්කරයාටත් බැ........
    ලොරියක්?:angry:කඩෙ යන එකක්ද? :lol: ජොක් හොදෙ;)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගොන් කතා කියන්න එපා. උ වටිනව unp .එකටඋබලගේ ලොක්කෙකුත් යබව නේද? ජෝසප් මයිකල්
    තිස්සගේ ඇති වටිනාකමක් නැ පතොලා කෙස් එකක් සල්ලි වලට යන උන් කොහොමත් පක්ෂයකට ඕන නැ ඔයවගේ උන් යන තරමට හොදයි .. නිකන් දෙපැත්ත කන උන් තියාගෙන වැඩක් නැ . කොහොමත් තිස්ස ගියා කියලා ජන්දපදනමේ කිසිවෙනසක් වෙන්නේ නැ තිස්ස කියන්නේ ජ්න්දපදනමක් තියෙන කෙනෙක් නෙවේ ..
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0

    තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා
    :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    mun giya kiyala changa loku gaanak kadenne na ban. anika mun hitiya kiyala unp chanda awada ? :rofl:
    heta aniddata aanduwen thawa enawa. hirunika ada hetama ey.
    තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා
    :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    ලොරියක්?:angry:කඩෙ යන එකක්ද? :lol: ජොක් හොදෙ;)
    තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තිස්සගේ ඇති වටිනාකමක් නැ පතොලා කෙස් එකක් සල්ලි වලට යන උන් කොහොමත් පක්ෂයකට ඕන නැ ඔයවගේ උන් යන තරමට හොදයි .. නිකන් දෙපැත්ත කන උන් තියාගෙන වැඩක් නැ . කොහොමත් තිස්ස ගියා කියලා ජන්දපදනමේ කිසිවෙනසක් වෙන්නේ නැ තිස්ස කියන්නේ ජ්න්දපදනමක් තියෙන කෙනෙක් නෙවේ ..

    තිස්ස ගියාට අවුලක් නැහැ කියන අයට කියන්න තියෙන්නෙ තිස්ස තමයි ගමිය මට්ටම ක්‍රියාත්මක කරන යාන්තණය ඔකෙන් වෙන්නෙ බිම් මට්ටමෙ සංවිදාන කටයුතු එහෙම් පිටින්ම ඇණ හිටින එක
    ආයෙ වෙන කෙනෙක් අරන් පෙර ගත්ව්ට ගන්න තියෙන මාසය මදි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තිස්ස නෙවේ බන් සක්කරයාගේ පුතා වයිමා ගියත් මහින්දට දිනන්න බැ .. මහින්ද විරෝදී රැල්ල නවත්වන්න බැ . මිනිස්සුන්ට අලුත් බලපොරෝතුවක් තියෙනවා. දැන් මිනිස්සු අලුත් වෙනසකට බලාගෙන ඉන්නේ මලාට ට්වි බලන්නේ නැති අය පවා දැන් ට්වි බලනවා ජන්දේ ගැන උනන්දුවෙනවා, පාරට බැහැලා මිනිසුන්ගේ මුණ බලපන් මචං මිනිස්සුන්ගේ අලුත් පිබිදීමක් තියෙනවා පොඩක් කතා කරලා බලපන් මචං 10 එක්ක කතා කරොත් 9 1/2 ම මහින්ද චින්තනේ එපා වෙලා ඉන්නේ.

    පක්ෂබෙදයකින් තොරව මුළු ලංකාවටම අලුත් වෙනසක් ඕන වෙලා තියෙන්නේ බන්. ඔය එකෙක් දෙන්නෙක් කඩේ යනවා තියෙන නුගත් කමටයි තමන්ට ලැබෙන ප්ර්ද්ගලික වාසිය තකා ...
    :D
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    Tissa%20Attanayaka-2.jpg

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.

    ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.

    අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.
    තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.

    හිරුනිකා හා ජයතිස්ස රණවීර මයිත්‍රීට සහයවීමවීම බැලුබැල්මටවිශාල චන්ද පදනමක් ඇති සහයකි.130000වැඩිචන්ද ලබා කොළොඹ 1ස්ථානය හිරුනිකා හිමි කරගෙන ඇත, සබරගමු පළාත් සබාවේවිශාලයචන්ද ප්‍රමාණයක් ගෙන ඇමති හා සබනයක තනතරු හොබවන්නේජයතිස්ස රණවීර.මෙ දෙදනාගේ චන්ද පදනම රජයට එක්වූ අයගේ චන්ද පදනම අහසට පොලොවවැනි
     
    Similar threads