අන්නයගේ මතයට ගරුකරන්න. ඉතා පහත් විදියට කතා නොකරන්නතාත්තගෙ මරනෙ විකුනං කාල චන්ද ගත්ත බැල්ලි.
අන්නයගේ මතයට ගරුකරන්න. ඉතා පහත් විදියට කතා නොකරන්නතාත්තගෙ මරනෙ විකුනං කාල චන්ද ගත්ත බැල්ලි.
උබට බැරිද ජන්දේ දවසට උනගන්න .. අපරාදේ බන් උබ වැට උඩ ඉන්න කොල්ලෙක් පුළුවන් තරම් අද රට යන පැත්ත ගැන හිතලා මහින්ද වාදයෙන් මිදෙන්න බලපන් මචං.
දැන් අපිට ඕන කරන්නේ ආර්ථික ප්‍රතිපත් පිළිබද දැනුමක් තියෙන ආණ්ඩුවක් බන් පවුල් ආණ්ඩුවේ දැනුමක් තියෙන උන් දැන් නැ බන් ඉන්නේ ගොන්නු රැලක් උන්ට බැ රට ආර්ථක අපහසුතාවලින් ගොඩගන්න.
ඕනෑම කෙනෙක් 2වතාවකට වඩා බලයේ එකම තනතුරේ ඉන්න එක හොද දෙයක් වෙන්නේ නැ රටකට එහෙම උනොත් මහින්දගේ ඒකාධිපති වියුරුව එන්න එන්න වැඩිවෙලා මුළු රටටම කෙල වෙනවා .
විදායක ජනාධිපතික්‍රමය රට අරගෙන යන්නේ හොද තැනකට නෙවේ බන් ඒකාධිපතිත්වය වර්දනය වීමක් විතරයි වෙන්නේ.
නිතිය , පොලිසිය , ස්වාධින වෙන්න ඕන බන් එහෙම නැති උනොත් හොරු අල්ලස් කාරයෝ කුඩු රජාලා හැම දාම එළියේ තමයි ඉන්නේ ..
අද මහින්ද ෆයිල් ගැන කතාකරනවා අරක්ෂකරනවා කියනවා . ගඩ්බි වත් මෙහෙම කතා කියලා නැතුව ඇති.
සජින්දවාස් , මහින්දානද අලුත්ගමගේ ,රත්තරං තව මේවගේ අය කීදෙනෙක් නම් ඉන්නවද මේ ආණ්ඩුවේ එකෙක් නැ හරියට අධ්‍යාපනයක් විනයක් තියෙන කෙනෙක් බලන්න බන්දුල මාසයකට 2500 ජිවත් වෙන්න පුළුවන් කියලා වාද විවාද පවා කරා.
මේවගේ උන්ට ආයෙත් බලය දීලා තේරුමක් තියෙනවද?
දැන් රටේ යුද්දයක් නැ මිනිස්සු මරාගන්නේ නැ.
එත් අපිට තියෙන්නේ ආර්ථික යුද්දයක් ප්‍රජාත්‍රන්තවාදය පිළිබද යුද්දයක් දැනුම යහාපලන පිළිබද යුද්දයක් බන් ඒ යුද්දේ දිනන්න හැකියාවක් නැ මහින්ද පවුල් ආණ්ඩුවට එක නිසා විකල්පයක් තියෙන්න ඕන අන්න එකයි මේ අවස්ථාව අපි ට්‍රයිකරන්න ඕන වෙනසක් දකින්න මහින්දගේ ක්‍රමය දැකලා දැකලා අපිට එපා වෙලා තියෙන්නේ ආර්ථිකය එන්න එන්න අබලන් වෙනවා, රටේ නය බර වැඩිවෙනවා ජනතාව පාරට බහින තත්ත්වය එන්න එන්න වැඩි වෙලා මෙන්න මේවා ගැන හිතලා තීරණයක් ගනින් මචං..................
අතීතය මතම යැපෙන්න එපා වර්තමානය ගැන හිතලා අනාගතය දකින්න ..........
අපි හැමෝගෙම හිතට එකගව දන්නා දෙයක් තමයි රටේ ආර්ථිකය අවුල් විදේශ ප්‍රතිපත්ති අවුල්
සංවර්දනය මුවාවෙන් ගසා කැම් හොරකම් වැඩි වෙලා තියෙන්නේ ට්‍ර්න්ඩර් ක්‍රමය අවුල් ඒකාධිපතිවාදය ,විදායක ජනාධිපති ක්‍රමය නිසා මේ වංචා පිළිබද නිතිය නිහඩයි ...
සංවර්දනය නැව් නැති වාරයක් ගුවන් තොටුපලක් ,නෙලුම් කුළුණක් මේවා කිසිම ආර්ථික ප්‍රතිලාබයක් තියෙනවද? ආදායමට වඩා වියදම වැඩි සම්පුර්ණයෙන්ම අසාර්ථකයි මෙවයෙනුත් බාගයකට වඩා අයිතිය තියෙන්නේ චිනාට . මුළුරටම අද වෙන කොට බංකොලොත් වෙලා තියෙන්නේ එක හිතට අවංකව පිළිගන්න උස්සහා කරන්න ...
තාත්තගෙ මරනෙ විකුනං කාල චන්ද ගත්ත බැල්ලි.

මගෙ බල්ලවත් එන්නෙ නැ බන්,පොඩ්ඩක් මුන්ව මුන්ව ෆොම් කරල ගන්ඩ හැදුවෙ ඒකයි වහෙන් ඔරො ආවෙ.
දැන් ඒව නැ ,
අපි හරියටම ගේමට බහින්නෙ සිරිසේනට හකිම්,TNA,දුම්න්ද සිල්වල සෙට් උනාට පස්සෙ.![]()
උබට බැරිද ජන්දේ දවසට උනගන්න .. අපරාදේ බන් උබ වැට උඩ ඉන්න කොල්ලෙක් පුළුවන් තරම් අද රට යන පැත්ත .......................................... ඩි සම්පුර්ණයෙන්ම අසාර්ථකයි මෙවයෙනුත් බාගයකට වඩා අයිතිය තියෙන්නේ චිනාට . මුළුරටම අද වෙන කොට බංකොලොත් වෙලා තියෙන්නේ එක හිතට අවංකව පිළිගන්න උස්සහා කරන්න ...
Thawa ei![]()
කුඩු දුමියා කීයටවත් පනින්නේ නෑ පනින්න ඕනේ උනත් බන් ඔහොමම ඉන්නවා චන්දෙ ලං වෙනකොට රට යනවා බලපන් බොරුද කියලා. මේ පැත්තට පැන්නොත් පොර හාන්සි භාරතගේ කේස් එකට ගස් යවනවා මහින්ද. උඹ දන්න ලබ්බ. හකීම් TNA ෂුවර් නෑ එයිද නැද්ද කියලා.

අනික එකී පැන්නේ දුමී එක්ක තියෙන තරහට 
ඕකිට මමනං එදත් කැමති නැහැ අදත් කැමති නැහැ ලොල් 





අනේ බන් හිරුනිකට චන්ද එන්නේ හිරුනිකගේ පෙනුමට නැතුව හිරුනික දේශපාලනේ ගැන දන්නා ඇටයක් නැහැඅනික එකී පැන්නේ දුමී එක්ක තියෙන තරහට
ඕකිට මමනං එදත් කැමති නැහැ අදත් කැමති නැහැ ලොල්
තිස්ස අත්තනායක වගේ UNP එකට පනදීගෙන හිටපු මනුස්සයෙක් UPFA ආවා කියන්නේ unp එකට අඹ සරණයි බන්
තිස්ස බන් පක්ෂේ අතාරිනවා කියල ඉඳපු එවුන් නෙවෙයිනේ බන්. අනිත් එවුන් පක්ෂේ දල යන්නැහැ කියපු ගොඩක් එවුන් මම දැනගත්ත අද හෙටම පනී කියල. එත් මම ජීවිතේට හිතුවේ නැහැ මෙයා පනී කියල. මේ මනුස්සය පැන්න කියන්නේ පක්ෂේ එපාම වෙලා කියන එක තමයි. ගොඩක් වෙලාවට හරීන් පනී කියල හිතෙනවා. ෂුවර් නැහැ ඉතින්. නිකන් guess එකක් විතරයි.
උබ තිස්ස අතනායක ගැන දන්න ඉටි ගෙඩියක් නැ තිස්ස අත්තනායක ස්පිකර් ලිස්ට් එකෙත් නැ උන්ප් එකේ.උබ තිස්ස අතනායක ගැන දන්න ඉටි ගෙඩියක් නැ තිස්ස අත්තනායක ස්පිකර් ලිස්ට් එකෙත් නැ උන්ප් එකේ.
පොරට අඩු ගානේ කතාකරන්නවත් බැ හරියකට තිස්ස අතනායක කියන්නේ කිසිම චන්ද පදනමක් නැති ප්ර්ද්ගලයෙක් උන්ප් එකට තිස්ස ආතනයක ගියා කියලා කිසිම හානියක් වෙන්නේ නැ, මුල ඉදගෙනම තිස්ස කරේ මහින්දගේ මෙහෙයුමක් එක නිසා තමයි ගොන්කතා කියලා නැති ප්‍රශ්ණ ඇතිකරන්න හැදුවේ එහෙම කිව්ව එකක් තමයි "පැය 24 විදායක ක්‍රමය" ...
මේ වගේ සිදුවීම් කිහිපයක්ම තිබුනා ..
අඩු ගානේ බන් තිස්ස ගිහිපු එක ගැන හරියට නිවුස් එකක් වත් ගියේ නැ තිස්ස කියන්නේ නිකන්ම නිකන් චරිතයක් මහින්දගේ සල්ලි පව් මහින්දට තියෙන වෙයිරය නිසා අර නොමල්ම චරිතයක් මිලියන 150 දීලා ගත්තා උන්ප් එකට පාඩුත් නැ මහින්දට ඇති වාසියකුත් නැ උබලා නිකන් බොරුවට උඩ පැන්නාට තිස්සට උඩ පනින තරම් හයියක් නැ.
මහින්ද හරකා නිසා තිස්ස අරගෙන අමුතු ගොන් සින් එකක් දැම්මා උබලා වගේ අනිත් මීහරක් ටික අන්දන්න "අනේ පව්".
කොහොම උනත් තිස්සට දුන්න මිලියන 150 ත් ලංකාවේ මහජනයාගේ කරමත තමයි වැටෙන්නේ එහෙම නැතුව මහින්දගේ ජනාධිපති පඩියෙන් ගෙවන ඒවා නෙවේ ..
තිස්ස නෙවේ බන් සක්කරයාගේ පුතා වයිමා අරගෙන ජන්දේකරත් මහින්ද පරාදයි ..
මහින්ද විරෝදී රැල්ලට දැනටමත් මහින්ද කුඩුපට්ටම් වෙලා ඉවරයි .
දැක්කාද අද නොමෙනේෂන් බාරදෙන්න ගිහින් අතවනවා රත්තරං කුටියක් අතේ තියාගෙන .
මහින්ද කියන්නේ මිත්‍රයා විශ්වාසිකයෙක් මහින්දගේ ලගම යහළුවා සුවාසිලන්තයේ සුවාසි කින් ශික් විලිලජ්ජයි... හොරු හරක් සමග හෙළුවෙන් .



අනේ බන් හිරුනිකට චන්ද එන්නේ හිරුනිකගේ පෙනුමට නැතුව හිරුනික දේශපාලනේ ගැන දන්නා ඇටයක් නැහැඅනික එකී පැන්නේ දුමී එක්ක තියෙන තරහට
ඕකිට මමනං එදත් කැමති නැහැ අදත් කැමති නැහැ ලොල්
තිස්ස අත්තනායක වගේ UNP එකට පනදීගෙන හිටපු මනුස්සයෙක් UPFA ආවා කියන්නේ unp එකට අඹ සරණයි බන්
තිස්ස බන් පක්ෂේ අතාරිනවා කියල ඉඳපු එවුන් නෙවෙයිනේ බන්. අනිත් එවුන් පක්ෂේ දල යන්නැහැ කියපු ගොඩක් එවුන් මම දැනගත්ත අද හෙටම පනී කියල. එත් මම ජීවිතේට හිතුවේ නැහැ මෙයා පනී කියල. මේ මනුස්සය පැන්න කියන්නේ පක්ෂේ එපාම වෙලා කියන එක තමයි. ගොඩක් වෙලාවට හරීන් පනී කියල හිතෙනවා. ෂුවර් නැහැ ඉතින්. නිකන් guess එකක් විතරයි.
අනේ හකීමුයි දුම්න්ද සිල්වයි ඉක්මනට පැනපියකො,![]()

හම්බයන්ට මුස්ලිම් දිස්තික්කය සිරිසේන පුදන එක ජාතිවාදය නොවේ.බලපන්කො මොකො වෙන්නෙ කියල සිරිසේන ඉල්ලගෙන කන්නෙ,කොටියි ,හකිමුයි ,කුඩු කාරයොයි එක්ක ලැගල
.