ජීවත්වෙන්න කොච්චර සල්ලි ඕනද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    geyak duvavanna 60k th madi venava ban ada kale...

    tava finance ehema vatunama hithapanko...:oo:
    මං ඔය කිව්වෙ ණය, අමතර වියදම් නැතිව.. තනි එකෙක්ට කාලා බීලා ඉන්න බං.. එහෙම නම් ලක්ෂය පනිනවා..:yes: මට ණය, ගෙදර වියදම් එක්ක යන ගණන් මෙතන දැම්මොත් හෙට එකෙක් ත්‍රේඩ් එකක් දානවා.. මං ලොකුකම් කිව්වා කියලා.. :rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මං ඔය කිව්වෙ ණය, අමතර වියදම් නැතිව.. තනි එකෙක්ට කාලා බීලා ඉන්න බං.. එහෙම නම් ලක්ෂය පනිනවා..:yes: මට ණය, ගෙදර වියදම් එක්ක යන ගණන් මෙතන දැම්මොත් හෙට එකෙක් ත්‍රේඩ් එකක් දානවා.. මං ලොකුකම් කිව්වා කියලා.. :rofl:

    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අනේ මන්ද බන්. ලැබෙන ගාන වැඩිවෙන්න වැඩිවෙන්න තව අවශ්‍යතා හැදෙනවා, තව සල්ලි එලියට යන මාර්ග හැදෙනවා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කෘෘර සමාජය ඕයි..
    :(

    ඇයි ඕයි මුන් පටන්ගන්නෙම ලක්ෂ තුනෙන් හතරෙන්නේ.. ඇඬෙනවා..
    :yes::rofl: aedenawaa thamyi සමහරුන්ටනම් එ ගාන මදිත් ඇති බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::rofl: aedenawaa thamyi සමහරුන්ටනම් එ ගාන මදිත් ඇති බන්
    බලාගෙන ගියාම අපි අන්ත හිඟන්නුනේ ඕයි මේකෙ උන් එක්ක බැලුවම.. :(

    2500 athi matanam,thawa 500 ithuruth wenawa,eka pothe danawa :D
    ඈ.. එහෙනම ගෙදරින් කනවා බොනවා ඇත්තෙ තවම..:rolleyes:
    මම මේ අනූ නවයෙ කාඩ් දාලා එළකිරි එන්නෙ.. දවසට කාඩ් තුන හතරක්ම යනවා එළකිරි එන්න.. :(
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ane Manda Awashyatha Matha Thama Machan Gedara 7k Innawa (Pawle set eka)Laksha4.5-5 wage wiyadam thiyanawa,ekath madi kiyana
    eka thami hithila thiyenne ....
    Eth thani Ekekta nam 1k wage shape eke kaala beela Inna puluwa
    n
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kawadada ban manussayekta "athi" kiyala hithenne?
    Hama expense ekak ma baluwoth personal expenses yanawa mata 50k wage (Housing + Food + Clothing + Hygiene + Public transport).
    Monthly income eken loku portion ekak save karagannawa mokada anagathe aniwa expenses wadi wenawa misak adu wenne nathi nisa. Thawa gedaratath denawa, business expenses, yada yada.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17497205 said:
    අනේ මන්ද බන් රත් වෙච්ච තැටියකට වතුර දානවා වගේ. පෙට්‍රල්ම ගහනවා 30000ක් වගේ
    ටහිකෙයි..:sorry:
    මාසෙට ලක්ෂ තුන පනිනවා ඇති තොට නම්..:baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    ඈ.. එහෙනම ගෙදරින් කනවා බොනවා ඇත්තෙ තවම..:rolleyes:
    මම මේ අනූ නවයෙ කාඩ් දාලා එළකිරි එන්නෙ.. දවසට කාඩ් තුන හතරක්ම යනවා එළකිරි එන්න.. :(

    නැ නැ තවම ‍රැකියාවක් නැ :D,එක නිසා සත පහක් මට යන්නෙ නැ මගෙන් කියලා,ඩිග්‍රිය අස්සෙ මොන රස්සාද,මේ ටිකේ නම් නිවාඩු නිසා ගෙදර,ඔන නම් සෙනසුරාද,ඉරිදා කරන්න පුළුවන් Part Time ජොබ් එකක්,එත් මගේ සෞඛ්‍ය තත්වය එතරම් හරි නැ,එහෙට මෙහෙට දුවන්න (එක ලොකු කථාවක්)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නැ නැ තවම ‍රැකියාවක් නැ :D,එක නිසා සත පහක් මට යන්නෙ නැ මගෙන් කියලා,ඩිග්‍රිය අස්සෙ මොන රස්සාද,මේ ටිකේ නම් නිවාඩු නිසා ගෙදර,ඔන නම් සෙනසුරාද,ඉරිදා කරන්න පුළුවන් Part Time ජොබ් එකක්,එත් මගේ සෞඛ්‍ය තත්වය එතරම් හරි නැ,එහෙට මෙහෙට දුවන්න (එක ලොකු කථාවක්)
    ආ.. ඩිග්‍රිෙයන් පස්සෙ බැරියෑ හොඳ රස්සාවක් කරන්න ඉතිං..:D
    ලෙඩ නම් කාටද සහෝ නැත්තෙ.. මට මේ ගෑස්ට්‍රයිටීස් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නෙ.. සිංහල බෙහෙත් කරන්නයි හදන්නෙ.. අද කවුද දාලා තිබුණා සිංහල වෙදමහත්තයෙක් ගැන.. ගිහින් බලන්න ඕනි..:yes: