geyak duvavanna 60k th madi venava ban ada kale...
tava finance ehema vatunama hithapanko...![]()
මං ඔය කිව්වෙ ණය, අමතර වියදම් නැතිව.. තනි එකෙක්ට කාලා බීලා ඉන්න බං.. එහෙම නම් ලක්ෂය පනිනවා..
මට ණය, ගෙදර වියදම් එක්ක යන ගණන් මෙතන දැම්මොත් හෙට එකෙක් ත්රේඩ් එකක් දානවා.. මං ලොකුකම් කිව්වා කියලා.. 
මට ණය, ගෙදර වියදම් එක්ක යන ගණන් මෙතන දැම්මොත් හෙට එකෙක් ත්රේඩ් එකක් දානවා.. මං ලොකුකම් කිව්වා කියලා.. 