අරු මං කිව්ව එක කොපි කළේ...
අන්තිමට උගේ නම ගියා මගේ හම ගියා
![]()
නාඬ ඉන්න ශුදූ, ලෝකෙ හැටි ඔහොම තමා
අරු මං කිව්ව එක කොපි කළේ...
අන්තිමට උගේ නම ගියා මගේ හම ගියා
![]()
අර යොධි ඇවිල්ල මාව කන්න කලින් මන් ගිහින් කාල එන්නම්
ඇත්ත කියපන්..
තෝ බිව්වා නේද?
ඔව් ඔව් පල... නැත්නම් උබ කන ඒවා චුරුස් ගාලා යයි...

එල කොල්ලෙක්නේ. ඒත් උඹ ඊයෙත් බිව්ව නේද බං![]()
අද 12න් පස්සේ බිබික්කන් නැහැලුදෙන බිබික්කමක් හෙට දෙන්න කියපන්
නෑ නෑ... සිරා නෑ.... මම ටවන් යනවා කියලා ගියේ තාත්තව එක්කන් එන්න ගියා අද වැහිනවනේ පතුරු යන්න...
මැවිල පේනවා


කඩල ගොට්ටක්
ජුජුබ්ස් පැකට් එකක්
බයිට් පැකට් එකක්
රටකජු පැකට් එකක්
වඩේ වඩේ වඩේ
ජේමිස්බන්ඩා007;17502798 said: