ela ela.... moko hadissiyema.??
තාම ඔෆිස් බන්. පට්ට බඩගිනියි. ගෙදර දුවන්න ඕන.

සිරාවටම බං![]()
මුන් නම් ඒ ෆිල්ම් එකේ පට්ට ආතල් එකක් නේද දෙන්නෙ?


එළකිරියන් සැමට සුභ රාත්‍රියක් පතමින් ලෙවුකේ අදට ඔබෙන් සමුගන්නවා.
එළ කිරියට ජය වේවා!
ලoකාවට ජය වේවා!
උබ තාම මක් කරනවද බන්???![]()
බඩුම තමා එකද![]()



සිරාවටම බං
උන්ගේ බාසාව මොකක්ද??![]()
හලෝ හොටුමුන්... කොහොමද ඈ
Oya waradiyata kiwwe.
In providing the voice of the Minions, Coffin uses words from languages including French, English, Spanish and Italian. “There are a lot of food references,” Renaud added. “For example, 'poulet tiki masala' is French for the Indian chicken dish.” 3..........ස්පාඤ්ඤ හරි ඉතාලි හරි වෙන්න ඕන බන්. උන් අයිස් ක්‍රීම් වලට කියන්නෙ 'ජෙලටෝ' කියල.