GTRZ සහෝදරය වෙත

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකු අයියෙ මේ HIVE මගුලෙ එකක් නිසා එලකිරිට පැත්ත පලාතෙ එන්න හිතෙනෙ නෑ ඕං, හැම තිස්සෙම 70% 80% අතර බම්ප් වෙනෙ HIVE ඒවා අයිබෝවන්ඩ.. ඔතිං නරකද HIVE වලට වෙනම ත්‍රෙඩ් එකක් හදල රික්වෙස්ට්, තෑන්ක්ස් ඔක්කොම ඒකෙ කරන්න කියිවොතින් වෙනම ත්‍රෙඩ් නොහද?? අනික හොද ත්‍රෙඩ්ඩුත් හයිජැක් වෙනවනෙ ආයිබෝවන්ඩ... මගේ අදහසක් පමනයි ඕං
     
    • Like
    Reactions: Dath

    chootyputha1

    Well-known member
  • ලොකු අයියෙ මේ HIVE මගුලෙ එකක් නිසා එලකිරිට පැත්ත පලාතෙ එන්න හිතෙනෙ නෑ ඕං, හැම තිස්සෙම 70% 80% අතර බම්ප් වෙනෙ HIVE ඒවා අයිබෝවන්ඩ.. ඔතිං නරකද HIVE වලට වෙනම ත්‍රෙඩ් එකක් හදල රික්වෙස්ට්, තෑන්ක්ස් ඔක්කොම ඒකෙ කරන්න කියිවොතින් වෙනම ත්‍රෙඩ් නොහද?? අනික හොද ත්‍රෙඩ්ඩුත් හයිජැක් වෙනවනෙ ආයිබෝවන්ඩ... මගේ අදහසක් පමනයි ඕං

    සිරා කතාව බං HIVE දකිනකොට දැන් අප්පිරියයි මචං. Admin අයියට පුලුවන්නං ලොකු දෙයක්.:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කොස්තාපල්;17523411 said:

    mama nam hive thread wala pamanay post damme....anith eka mama witharak goda gihin hari yanne na ne.....anith un pawne bn.....sup ekak dunna....

    eth dan mama aye post danne menna meke witharai -

    http://www.elakiri.com/forum/showthread.php?t=1647915

    මම දැන් ONLINE ඉන්නවෝ..

    https://beta.hive.im/join/fa69
    :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    qY9K1EB.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ හතර පස්දෙනෙක් එකතුවෙලා ගනිපු ආතල් එකක් ගියපු දුර බලපංකො..:rofl:
    ගොඩක් ත්‍රේඩ් අයින් කරලා බං.. අනිත් ටිකත් අයින් කරල දාවි සීය ගැහුවම කස්ටිය..:yes:
    මම නම් පැය දෙකෙන් තුන්සීයක් හොයාගත්තා..:love:
    ඕක ඉවර උනාම දෙපැත්ත බෙදිලා කොටාගන්න එකනේ බං කරන්නෙ දේශපාලනයට.. ඕකෙයි මේකෙයි වෙනසක් නෑ.. හොඳ ත්‍රේඩ් එකක් ආසාවට බම්ප් වෙන්නෑ.. :(