ඊයෙ හතර පස්දෙනෙක් එකතුවෙලා ගනිපු ආතල් එකක් ගියපු දුර බලපංකො..
ගොඩක් ත්‍රේඩ් අයින් කරලා බං.. අනිත් ටිකත් අයින් කරල දාවි සීය ගැහුවම කස්ටිය..
මම නම් පැය දෙකෙන් තුන්සීයක් හොයාගත්තා..
ඕක ඉවර උනාම දෙපැත්ත බෙදිලා කොටාගන්න එකනේ බං කරන්නෙ දේශපාලනයට.. ඕකෙයි මේකෙයි වෙනසක් නෑ.. හොඳ ත්‍රේඩ් එකක් ආසාවට බම්ප් වෙන්නෑ..
වැඩක් නෑ බඩියො කතා කොරොල.... ඔලුව කැක්කුමයි බන් ඔය මගුලෙ නම දැකලම
ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...

Hive dan HIV wage

සිරාම කතාව.. මම නම් ඔය සයිට් එකට ගියෙත් එක පාරයි හරි දෙපාරයි හරි. ඕකෙ බීටා එකෙන් පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි. ලබන අවුරුද්දෙ මුල වගේ වෙනකම් ඕක තියෙයි. අනික කොපිරයිට් කේස් ආවම සයිට් එකම වහල දායි. imageshack එකෙත් ඉස්සර ටොරන්ට් තිබ්බ. දැන් ඒව නෑ.
සීඩ්බොක්ස් එකක් ගත්ත නම් ඉවරයි නෙ.ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...
![]()
ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...
![]()

වැඩක් නෑ බඩියො කතා කොරොල.... ඔලුව කැක්කුමයි බන් ඔය මගුලෙ නම දැකලම
ඕකා නෙමේ ගෙනාවේ.. ගෙනාවේ ඊයේ නෙමේ... දවස් 6කට කලින් එර්ත් හිට් උනේ නෑ,,, ඊයේ මෙන්න වයිරස් එකක් උනා... මම හැදුවෙත් දවස් 5වීතර කලින්... ඊයේ තමා දැනගත්තේ මොකක්ද මේ කියලා![]()

චමල් බඩියව කන්න...මම මේ මොට්ට දිනුකව කන්නන්..
අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..
ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..
ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්‍රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්‍රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..
වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..
ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..
බයවෙච්ච පාර වෙනසක් ගැන කියෝනවා..
ඇත්තද බඩියො මේ කියන කතාව?? ඒක ඇත්තනම්
තෝව කනව යකෝ

සිරාම කතාව.. මම නම් ඔය සයිට් එකට ගියෙත් එක පාරයි හරි දෙපාරයි හරි. ඕකෙ බීටා එකෙන් පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි. ලබන අවුරුද්දෙ මුල වගේ වෙනකම් ඕක තියෙයි. අනික කොපිරයිට් කේස් ආවම සයිට් එකම වහල දායි. imageshack එකෙත් ඉස්සර ටොරන්ට් තිබ්බ. දැන් ඒව නෑ.
සීඩ්බොක්ස් එකක් ගත්ත නම් ඉවරයි නෙ.
ටික දවසක් තියේයි..ඇත්තද බඩියො මේ කියන කතාව?? ඒක ඇත්තනම්
තෝව කනව යකෝ

අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..
ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..
ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්‍රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්‍රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..
වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..
ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..
ඊයෙ හතර පස්දෙනෙක් එකතුවෙලා ගනිපු ආතල් එකක් ගියපු දුර බලපංකො..
ගොඩක් ත්‍රේඩ් අයින් කරලා බං.. අනිත් ටිකත් අයින් කරල දාවි සීය ගැහුවම කස්ටිය..
මම නම් පැය දෙකෙන් තුන්සීයක් හොයාගත්තා..
ඕක ඉවර උනාම දෙපැත්ත බෙදිලා කොටාගන්න එකනේ බං කරන්නෙ දේශපාලනයට.. ඕකෙයි මේකෙයි වෙනසක් නෑ.. හොඳ ත්‍රේඩ් එකක් ආසාවට බම්ප් වෙන්නෑ..

බයවෙච්ච පාර වෙනසක් ගැන කියෝනවා..
![]()

චමල් බඩියව කන්න...මම මේ මොට්ට දිනුකව කන්නන්..
![]()

මේකනේ බං උනේ.. ඊයෙ මගේ හයිව් එකේ සීය පිරුණා.. මම කරපු වැඩේ ඕකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරන්.. කැමති උන් රික්වෙස්ට් කරපං මං සීයක් ගැහුවා කියලා හැම ත්‍රේඩ් එකේම දදා ගියා.. ගොඩක්ම දැම්මෙ දේශපාලන ත්‍රේඩ් වල.. අන්තිමේ කරපු වැඩේ හයිව් එකේ රෙජිස්ටර් වෙන වෙන එකා ගානෙ මේකෙ ත්‍රේඩ් එකක් දාන්න ගත්තා.. මට රික්වෙස්ට් එකසිය අනූ ගාණක් ආවා පැය දෙකට.. මං ශේප් එකේ මාරු උනා..