GTRZ සහෝදරය වෙත

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයෙ හතර පස්දෙනෙක් එකතුවෙලා ගනිපු ආතල් එකක් ගියපු දුර බලපංකො..:rofl:
    ගොඩක් ත්‍රේඩ් අයින් කරලා බං.. අනිත් ටිකත් අයින් කරල දාවි සීය ගැහුවම කස්ටිය..:yes:
    මම නම් පැය දෙකෙන් තුන්සීයක් හොයාගත්තා..:love:
    ඕක ඉවර උනාම දෙපැත්ත බෙදිලා කොටාගන්න එකනේ බං කරන්නෙ දේශපාලනයට.. ඕකෙයි මේකෙයි වෙනසක් නෑ.. හොඳ ත්‍රේඩ් එකක් ආසාවට බම්ප් වෙන්නෑ.. :(

    වැඩක් නෑ බඩියො කතා කොරොල.... ඔලුව කැක්කුමයි බන් ඔය මගුලෙ නම දැකලම
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes:ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...:frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Hive dan HIV wage

    :rofl::rofl::rofl::rofl: සිරාම කතාව.. මම නම් ඔය සයිට් එකට ගියෙත් එක පාරයි හරි දෙපාරයි හරි. ඕකෙ බීටා එකෙන් පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි. ලබන අවුරුද්දෙ මුල වගේ වෙනකම් ඕක තියෙයි. අනික කොපිරයිට් කේස් ආවම සයිට් එකම වහල දායි. imageshack එකෙත් ඉස්සර ටොරන්ට් තිබ්බ. දැන් ඒව නෑ. :rolleyes: සීඩ්බොක්ස් එකක් ගත්ත නම් ඉවරයි නෙ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes:ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...:frown:

    ඇත්තද බඩියො මේ කියන කතාව?? ඒක ඇත්තනම්
    තෝව කනව යකෝ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:ඔය බඩියා තමයි වෛරස් එක ගෙනාවේ...:frown:

    ඕකා නෙමේ ගෙනාවේ.. ගෙනාවේ ඊයේ නෙමේ... දවස් 6කට කලින් එර්ත් හිට් උනේ නෑ,,, ඊයේ මෙන්න වයිරස් එකක් උනා... මම හැදුවෙත් දවස් 5වීතර කලින්... ඊයේ තමා දැනගත්තේ මොකක්ද මේ කියලා :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බඩියො කතා කොරොල.... ඔලුව කැක්කුමයි බන් ඔය මගුලෙ නම දැකලම
    අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..

    ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..

    ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්‍රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්‍රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..

    වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..

    ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකා නෙමේ ගෙනාවේ.. ගෙනාවේ ඊයේ නෙමේ... දවස් 6කට කලින් එර්ත් හිට් උනේ නෑ,,, ඊයේ මෙන්න වයිරස් එකක් උනා... මම හැදුවෙත් දවස් 5වීතර කලින්... ඊයේ තමා දැනගත්තේ මොකක්ද මේ කියලා :yes::yes:

    මට දැන් ඔය අකුරුටික දැක්කහම බඩ විරේක වෙනව ආයෙබෝවන්ඩ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකා නෙමේ ගෙනාවේ.. ගෙනාවේ ඊයේ නෙමේ... දවස් 6කට කලින් එර්ත් හිට් උනේ නෑ,,, ඊයේ මෙන්න වයිරස් එකක් උනා... මම හැදුවෙත් දවස් 5වීතර කලින්... ඊයේ තමා දැනගත්තේ මොකක්ද මේ කියලා :yes::yes:

    :shocked:චමල් බඩියව කන්න...මම මේ මොට්ට දිනුකව කන්නන්..:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..

    ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..

    ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්‍රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්‍රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..

    වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..

    ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..

    :rofl:බයවෙච්ච පාර වෙනසක් ගැන කියෝනවා..:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තද බඩියො මේ කියන කතාව?? ඒක ඇත්තනම්
    තෝව කනව යකෝ
    මේකනේ බං උනේ.. ඊයෙ මගේ හයිව් එකේ සීය පිරුණා.. මම කරපු වැඩේ ඕකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරන්.. කැමති උන් රික්වෙස්ට් කරපං මං සීයක් ගැහුවා කියලා හැම ත්‍රේඩ් එකේම දදා ගියා.. ගොඩක්ම දැම්මෙ දේශපාලන ත්‍රේඩ් වල.. අන්තිමේ කරපු වැඩේ හයිව් එකේ රෙජිස්ටර් වෙන වෙන එකා ගානෙ මේකෙ ත්‍රේඩ් එකක් දාන්න ගත්තා.. මට රික්වෙස්ට් එකසිය අනූ ගාණක් ආවා පැය දෙකට.. මං ශේප් එකේ මාරු උනා..:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,291
    113
    :rofl::rofl::rofl::rofl: සිරාම කතාව.. මම නම් ඔය සයිට් එකට ගියෙත් එක පාරයි හරි දෙපාරයි හරි. ඕකෙ බීටා එකෙන් පස්සෙ ඔය කෙලි ඔක්කොම ඉවරයි. ලබන අවුරුද්දෙ මුල වගේ වෙනකම් ඕක තියෙයි. අනික කොපිරයිට් කේස් ආවම සයිට් එකම වහල දායි. imageshack එකෙත් ඉස්සර ටොරන්ට් තිබ්බ. දැන් ඒව නෑ. :rolleyes: සීඩ්බොක්ස් එකක් ගත්ත නම් ඉවරයි නෙ.

    :yes:ටික දවසක් තියේයි..

    ඇත්තද බඩියො මේ කියන කතාව?? ඒක ඇත්තනම්
    තෝව කනව යකෝ

    ඔකට HIV ත් තියෙනවා:yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..

    ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..

    ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්‍රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්‍රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..

    වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..

    ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..

    බඩියෝ උබේ අවතාරෙට මක්කැයි උනේ?? එහෙම වෙනවන්ම ලොකු දෙයක් බන්..
    ඒක නෙමේ බඩියෝ මේ රට්ටු කියන්නෙ උබතමා මේ විසබීජෙ කිරියට ගෙනාවෙ කියල??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඊයෙ හතර පස්දෙනෙක් එකතුවෙලා ගනිපු ආතල් එකක් ගියපු දුර බලපංකො..:rofl:
    ගොඩක් ත්‍රේඩ් අයින් කරලා බං.. අනිත් ටිකත් අයින් කරල දාවි සීය ගැහුවම කස්ටිය..:yes:
    මම නම් පැය දෙකෙන් තුන්සීයක් හොයාගත්තා..:love:
    ඕක ඉවර උනාම දෙපැත්ත බෙදිලා කොටාගන්න එකනේ බං කරන්නෙ දේශපාලනයට.. ඕකෙයි මේකෙයි වෙනසක් නෑ.. හොඳ ත්‍රේඩ් එකක් ආසාවට බම්ප් වෙන්නෑ.. :(

    Hoda thread tiyennawa danna.. eth danne na.. mama eyeth hithuwa Wordpress virus removal ekak gena danna eth dala wedak na.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:බයවෙච්ච පාර වෙනසක් ගැන කියෝනවා..:P
    :rofl:
    ඇඩ්මින් අයියා සීන් එක දන්නවා නම් මුල සිට සරලව හම ගහනවා..

    :shocked:චමල් බඩියව කන්න...මම මේ මොට්ට දිනුකව කන්නන්..:growl:
    ඊයා ඕකව කන්න යන්නෙපා අක්කෙ.. සමාජ රෝග තියෙනවා..:dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකනේ බං උනේ.. ඊයෙ මගේ හයිව් එකේ සීය පිරුණා.. මම කරපු වැඩේ ඕකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරන්.. කැමති උන් රික්වෙස්ට් කරපං මං සීයක් ගැහුවා කියලා හැම ත්‍රේඩ් එකේම දදා ගියා.. ගොඩක්ම දැම්මෙ දේශපාලන ත්‍රේඩ් වල.. අන්තිමේ කරපු වැඩේ හයිව් එකේ රෙජිස්ටර් වෙන වෙන එකා ගානෙ මේකෙ ත්‍රේඩ් එකක් දාන්න ගත්තා.. මට රික්වෙස්ට් එකසිය අනූ ගාණක් ආවා පැය දෙකට.. මං ශේප් එකේ මාරු උනා..:rofl:

    කොරොල තියෙන්නෙ... ඇත්තටම මොකක්ද බන් ඔය අටමංගල්ය??