GTRZ සහෝදරය වෙත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් දන්නේ නෑ නෙහ් බන් මේකේ තියන ආතල් එක... :D:D:D
    ආයෙ මක්කයි.. අපේ ඇඩ්මින් අයියත් එකවුන්ට් එකක් හදන්න ඇති ෂුවර් එකට.. ඒ කික් එකටම..

    හොද ත්‍රේඩ් නෑ කිය කිය කෑගහන්නේ නැතුව බලපන්ලො මගේ ත්‍රේඩ් ටික.. බම්ප් එකක් වත් නෑතුව වේලෙනවා.

    subscribed.gif
    අදහගන්න බැරි සුව වීම් 5ක් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක් (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක් (
    multipage.gif
    1 2)
    XibitZ
    subscribed.gif
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද? (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    SAW Films (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කෙසෙල් ගෙඩි ගැන (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලී බඩු ඕනද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    හොන්ඩා වෙසල් උන්මාදය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    මොරටුවෙ අරටුව (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මුල්ම පරිගනකය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පන්ච න්‍යාම ධර්ම (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලෝන් ගන්න බයද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    තෝ මක්කටෙයි මේ දේශපාලන උනුසුම අස්සෙ ත්‍රේඩ් දැම්මෙ..

    අලුත් discover කියුවා... ඕනෙනම් scooter තියනවා කියුවා:rofl::rofl:
    මට නම් බයික් කටුවක් තියෙනවා බං.. ගත්ත දවසෙ ඉඳන් ලෙඩ නෑ ඒකෙ.. පදිනවා විතරයි.. සර්විස් කලෙත් දෙපාරයි.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මේඑහෙම සීන් එකක්ද මම හිතුවෙ සල්ලි හොයන සීන් එකක් කියල බඩියො මට ඇෆ්.බී රික්වෙස්ට් එකක් දාපියකො.. චාමල් සිල්වා
    මචං චාමල් සිල්වා හොයනවට වැඩිය ලේසියි Randhu Heshan හොයන එක.. උඹගෙ වගේ නම් තියෙන උන් බර ගාණක් ඉන්නවා.. මගේ නම හරිම සුලබයි..:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආයෙ මක්කයි.. අපේ ඇඩ්මින් අයියත් එකවුන්ට් එකක් හදන්න ඇති ෂුවර් එකට.. ඒ කික් එකටම..


    මට නම් බයික් කටුවක් තියෙනවා බං.. ගත්ත දවසෙ ඉඳන් ලෙඩ නෑ ඒකෙ.. පදිනවා විතරයි.. සර්විස් කලෙත් දෙපාරයි.. :rofl:


    අනුන් නුල් දානවා. අපි එවැන් එලිය බලලා අපේ තියෙන්න ඕනේ ගාන සම්පුර්ණ කරගත්තා..... :D:D:D

    මටත් එකක් තියෙන්නේ..... :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුන් නුල් දානවා. අපි එවැන් එලිය බලලා අපේ තියෙන්න ඕනේ ගාන සම්පුර්ණ කරගත්තා..... :D:D:D

    මටත් එකක් තියෙන්නේ..... :yes:
    ආයෙ මක්කයි.. මං එක නූලක් දැම්මෙ නෑ යකෝ හයිව් නම ගාවලාවත්.. රිප්ලයි දාලමයි පුරවගත්තෙ..:rofl:

    එල එල.. අපිට කොයින්ද බං කාර්..:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආයෙ මක්කයි.. මං එක නූලක් දැම්මෙ නෑ යකෝ හයිව් නම ගාවලාවත්.. රිප්ලයි දාලමයි පුරවගත්තෙ..:rofl:

    එල එල.. අපිට කොයින්ද බං කාර්..:dull:

    මමත් එහෙමනේ.... අනුන්ගේ ඒවාට පොස්ට් දැම්මා... සමහර වෙලාවට එකම නුල මම එකම ජාතියේ පොස්ට් 4-5ත් දැම්මා... :lol: කොපි -> පේස්ට්...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං චාමල් සිල්වා හොයනවට වැඩිය ලේසියි Randhu Heshan හොයන එක.. උඹගෙ වගේ නම් තියෙන උන් බර ගාණක් ඉන්නවා.. මගේ නම හරිම සුලබයි..:rofl:
    ඕං එව්ව රිවෙස්ට් එක ඇඩ කොරපිය
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    Mata Appiriya wela hitiye ban politics.. :growl:
    ekai man wage thawa ewun inna athine ekai damme :D

    මේ අස්සේ නුල් දැම්මට බන්... මේකේ ඉන්නේ 70% වැඩිය දේශපාලන කාරයෝ.. දැන් නුල් යට යනවා බන්......

    වැඩියෙන්ම දැන් යට යන්නේ HIVE නිසා........:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Mata Appiriya wela hitiye ban politics.. :growl:
    ekai man wage thawa ewun inna athine ekai damme :D
    මටත් අප්‍රියයි බං.. ඒකනේ ගොන් ආතල් ගන්නෙ..
    ත්‍රේඩ් නම් දාන එක බොරු වැඩක්..

    මමත් එහෙමනේ.... අනුන්ගේ ඒවාට පොස්ට් දැම්මා... සමහර වෙලාවට එකම නුල මම එකම ජාතියේ පොස්ට් 4-5ත් දැම්මා... :lol: කොපි -> පේස්ට්...
    :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔව් බන්
    දේශපාලනේ ආතල් එක ගන්නත් නැ . මේ Hive උට්ට නිසා
    අර erozan කදුලු සලනවා ඇති දැන්. පව් අහිංසකයා