GTRZ සහෝදරය වෙත

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl:
ඇඩ්මින් අයියා සීන් එක දන්නවා නම් මුල සිට සරලව හම ගහනවා..


ඊයා ඕකව කන්න යන්නෙපා අක්කෙ.. සමාජ රෝග තියෙනවා..:dull:

:rofl::rofl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ උබේ අවතාරෙට මක්කැයි උනේ?? එහෙම වෙනවන්ම ලොකු දෙයක් බන්..
    ඒක නෙමේ බඩියෝ මේ රට්ටු කියන්නෙ උබතමා මේ විසබීජෙ කිරියට ගෙනාවෙ කියල??
    අනේ හරි අවතාරයක් සෙට් වෙන්නෑ බං..
    වෙනවා වෙනවා.. ජනවාරි වල ඉඳන්..
    ඔව් ඔව් කට්ටිය ඔහොම කතාවක් කියනවා බං..
    :dull:


    Hoda thread tiyennawa danna.. eth danne na.. mama eyeth hithuwa Wordpress virus removal ekak gena danna eth dala wedak na.. :no:
    පිස්සුවක් ඇතෑ බං.. ජනවාරි දහවෙනිදයින් පස්සෙ දාන මගුලක් දාපන්..:yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :shocked:චමල් බඩියව කන්න...මම මේ මොට්ට දිනුකව කන්නන්..:growl:

    කන්න නම් පුලුවන් හෆ්ෆ මේ රට්ටු කියන දේවල් ඇහුවහම ඇග හිරිවැරෙනවනෙ අප්ප... මූට සමාජ රෝග හය හතක් එක්ක තව හදුනා නොගත් මොකක්ද එකකුත් තියනවලු... මට අතුරු ආන්ත්‍රාවක් වෙයිද දන්නෙ නෑ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කන්න නම් පුලුවන් හෆ්ෆ මේ රට්ටු කියන දේවල් ඇහුවහම ඇග හිරිවැරෙනවනෙ අප්ප... මූට සමාජ රෝග හය හතක් එක්ක තව හදුනා නොගත් මොකක්ද එකකුත් තියනවලු... මට අතුරු ආන්ත්‍රාවක් වෙයිද දන්නෙ නෑ

    :shocked::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    කොරොල තියෙන්නෙ... ඇත්තටම මොකක්ද බන් ඔය අටමංගල්ය??
    ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් බං.. කරදරයක් නැතුව.. IDM සපෝට් කරන නිසා ඉක්මනින් බෑවෙනවා.. ඕවා ඉතිං කොච්චර කල් තියේද කියන්න බැහැ.. දැන් ඔහොම ප්‍රිමියම් දුන්නට සමහර විට වෙනස් කරන්න පුළුවන්.. උන් තවම බීටා වර්ෂන් යන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GTRZ me obe awadaanaya pinisai
    ඔරිජිනල් එකෙන් වරෙන් මයෙඅම්මා.. ෆේක් හදන් ඇවිත් එක එකාට කඩේ යන ගමන් අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව..:D

    ජය ජය මහින්ද කියලා එකෙක් හිටියා.. අන්න ඌ නම් සිරා.. තෝ මහ කැ#යා..:growl:
    මේකෙ උන්ට අඩුවට බයික් හරි දුන්නා.. තොගෙන් මොකුත් නෑ..:angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :love:


    ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් බං.. කරදරයක් නැතුව.. IDM සපෝට් කරන නිසා ඉක්මනින් බෑවෙනවා.. ඕවා ඉතිං කොච්චර කල් තියේද කියන්න බැහැ.. දැන් ඔහොම ප්‍රිමියම් දුන්නට සමහර විට වෙනස් කරන්න පුළුවන්.. උන් තවම බීටා වර්ෂන් යන්නෙ..

    ආ මේඑහෙම සීන් එකක්ද මම හිතුවෙ සල්ලි හොයන සීන් එකක් කියල බඩියො මට ඇෆ්.බී රික්වෙස්ට් එකක් දාපියකො.. චාමල් සිල්වා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔරිජිනල් එකෙන් වරෙන් මයෙඅම්මා.. ෆේක් හදන් ඇවිත් එක එකාට කඩේ යන ගමන් අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව..:D

    ජය ජය මහින්ද කියලා එකෙක් හිටියා.. අන්න ඌ නම් සිරා.. තෝ මහ කැ#යා..:growl:
    මේකෙ උන්ට අඩුවට බයික් හරි දුන්නා.. තොගෙන් මොකුත් නෑ..:angry:

    අලුත් discover කියුවා... ඕනෙනම් scooter තියනවා කියුවා:rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඕකෙන් පස්සෙ දේශපාලන ත්‍රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්‍රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්‍රේඩ් දාන උන් නැහැ බං..

    ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..


    හොද ත්‍රේඩ් නෑ කිය කිය කෑගහන්නේ නැතුව බලපන්ලො මගේ ත්‍රේඩ් ටික.. බම්ප් එකක් වත් නෑතුව වේලෙනවා.

    subscribed.gif
    අදහගන්න බැරි සුව වීම් 5ක් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක් (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක් (
    multipage.gif
    1 2)
    XibitZ
    subscribed.gif
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද? (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    SAW Films (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කෙසෙල් ගෙඩි ගැන (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලී බඩු ඕනද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    හොන්ඩා වෙසල් උන්මාදය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    මොරටුවෙ අරටුව (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මුල්ම පරිගනකය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පන්ච න්‍යාම ධර්ම (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලෝන් ගන්න බයද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මේඑහෙම සීන් එකක්ද මම හිතුවෙ සල්ලි හොයන සීන් එකක් කියල බඩියො මට ඇෆ්.බී රික්වෙස්ට් එකක් දාපියකො.. චාමල් සිල්වා
    උඹට මේකෙ හතුරො ඉන්නවා නම් මට රික්වෙස්ට් දාන්නෙපා.. නම් හොයාගෙන ඇවිත් කෙලින බුවෙක් ඉන්නවා..:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොද ත්‍රේඩ් නෑ කිය කිය කෑගහන්නේ නැතුව බලපන්ලො මගේ ත්‍රේඩ් ටික.. බම්ප් එකක් වත් නෑතුව වේලෙනවා.

    subscribed.gif
    අදහගන්න බැරි සුව වීම් 5ක් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක් (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක් (
    multipage.gif
    1 2)
    XibitZ
    subscribed.gif
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද? (
    multipage.gif
    1 2 3)
    XibitZ
    subscribed.gif
    SAW Films (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    කෙසෙල් ගෙඩි ගැන (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල් (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලී බඩු ඕනද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    හොන්ඩා වෙසල් උන්මාදය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    මොරටුවෙ අරටුව (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    මුල්ම පරිගනකය (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ
    subscribed.gif
    පන්ච න්‍යාම ධර්ම (
    multipage.gif
    1 2)
    XibitZ
    tag.png
    subscribed.gif
    ලෝන් ගන්න බයද? (
    multipage.gif
    1 2 3 ... Last Page)
    XibitZ


    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි....