තෑන්ක්ස් මචන් පට්ට spin එකක් තියෙන්නේ ඇයි බන් bollers ලට කිසිම chance එකක් දෙන්නේ නැත්තේ..





roshen silva young player kenek welath uge club eke finisher vidihata play karanne. A-team eke hodatama gehuwa. sira player. eth world cup 30th ne. puduma aparadayak. kusal wage unta fail wenna wenna chance ara wage talent ayata hulan


කුසලා ෆීල්ඩ් කරද්දි පුක නටෝ නටෝ බෝල පස්සෙනම් දුවනව

Wadak na bun balapan wicket ekata 1 ball eka danne na serama outside the offstump
kusal wicket keeping ?
![]()



තෑන්ක්ස් මචන් පට්ට spin එකක් තියෙන්නේ ඇයි බන් bollers ලට කිසිම chance එකක් දෙන්නේ නැත්තේ..

Sanga Giyama Wicket keeping walata inne Kusal ban![]()


අපෝ ඕකාව එපා මෙලෝ රහක් නෑ ඌ නම්.![]()

Wadak na bun balapan wicket ekata 1 ball eka danne na serama outside the offstump
kusal wicket keeping ?
![]()

අර ටෙස්ට් ඕපන් කරන මිටි එකා හ්ඳ නැද්ද බං. නම මතක නෑ බුවාගේ.
බුවා කාගත්ත බන්. කෞෂල් සිල්වා practice මැච් එකෙට දැම්මේ open කරන්න. බින්දුවයි.

අපෝ මේ පාර කලින් ගෙදර එන්න වේවි වගේ එහෙනම්. 

balapan sandakan inna video link eka kusal wicket keeping karanne![]()

Sanga Giyama Wicket keeping walata inne Kusal ban![]()
එකපාරක් වත් chance එකක් දෙන්නේ නැතුව කොහොමද බන් හොද නෑ කියන්නේ අනික උගේ ball වලට ගහන්න අමාරුයි spin එකත් එක්ක උබ කියන විදියට හැමදාම මෙන්ඩිස් එක්ක තමා සෙල්ලම් කරන්න වෙන්නේ..

well said ශේන් වෝන්ලා අහසින් කඩාපාත් උනේ නෑ බං.එකපාරක් වත් chance එකක් දෙන්නේ නැතුව කොහොමද බන් හොද නෑ කියන්නේ අනික උගේ ball වලට ගහන්න අමාරුයි spin එකත් එක්ක උබ කියන විදියට හැමදාම මෙන්ඩිස් එක්ක තමා සෙල්ලම් කරන්න වෙන්නේ..

uba dakka ne video eka balapan ball keeyada wicket ekata danne me ramiz raja ban comment karanne owata ahuwen epa thawa godak kal yai hadenna danma daala nam wadak na ban![]()
චන්දිමාල්ගේ තරම් කුසල්ගේ wicket keeping හරි නැහැ. මම නම් හිතන්නේ චන්දිමාල් තමයි සංගාගේ place එක ගන්න ඉන්නේ.එත් චන්දිමාල් opening ඇවිල්ල 50 ඒවා දෙකක් තුනක් ගහල prove කරලා පෙන්නන්න වෙනවා.

balls wicket ekata damma kiyala hoda spinner kenek wenne naha.


ගොන් මෙන්ඩිස් බලපන් ඔක්කොම ලයින් එකේ දාල දෙනවා නෙලන්න.balls wicket ekata damma kiyala hoda spinner kenek wenne naha.
