෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

hitback

Member
Nov 15, 2014
6,177
350
0
roshen silva young player kenek welath uge club eke finisher vidihata play karanne. A-team eke hodatama gehuwa. sira player. eth world cup 30th ne. puduma aparadayak. kusal wage unta fail wenna wenna chance ara wage talent ayata hulan

දේශපාලනේ බං. :no::no:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
තෑන්ක්ස් මචන් පට්ට spin එකක් තියෙන්නේ ඇයි බන් bollers ලට කිසිම chance එකක් දෙන්නේ නැත්තේ..:angry::angry::angry:

wadak na mendiya hondai wage muta wada ban balapan wicket ekata eka ball ekak enne na ne serama out side :dull:
 
kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Wadak na bun balapan wicket ekata 1 ball eka danne na serama outside the offstump

    kusal wicket keeping ?

    :no:

    එකපාරක් වත් chance එකක් දෙන්නේ නැතුව කොහොමද බන් හොද නෑ කියන්නේ අනික උගේ ball වලට ගහන්න අමාරුයි spin එකත් එක්ක උබ කියන විදියට හැමදාම මෙන්ඩිස් එක්ක තමා සෙල්ලම් කරන්න වෙන්නේ..:no::angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අර ටෙස්ට් ඕපන් කරන මිටි එකා හ්ඳ නැද්ද බං. නම මතක නෑ බුවාගේ.

    බුවා කාගත්ත බන්. කෞෂල් සිල්වා practice මැච් එකෙට දැම්මේ open කරන්න. බින්දුවයි.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    thawa au 5k wath yai ban porata thanakata enna mama hithanne na danma chance dunnama u hadenna na :growl:
    muralige sign ekakwath na bun aluth spinnerslage anika mam hithuwe shane warne wage wath athi kiyala
    :no: apoi koheda ewage wenne thawa au 10k wath yai
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බුවා කාගත්ත බන්. කෞෂල් සිල්වා practice මැච් එකෙට දැම්මේ open කරන්න. බින්දුවයි.

    :(:( අපෝ මේ පාර කලින් ගෙදර එන්න වේවි වගේ එහෙනම්. :no::no:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    balapan sandakan inna video link eka kusal wicket keeping karanne :dull:

    අපෝ විකට් කීප් කරන්නම ඌව අරගෙන වැඩක් නෑ. ඊට හොඳ පඹයෙක් හිටෝනව. :angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Sanga Giyama Wicket keeping walata inne Kusal ban :frown:

    චන්දිමාල්ගේ තරම් කුසල්ගේ wicket keeping හරි නැහැ. මම නම් හිතන්නේ චන්දිමාල් තමයි සංගාගේ place එක ගන්න ඉන්නේ.එත් චන්දිමාල් opening ඇවිල්ල 50 ඒවා දෙකක් තුනක් ගහල prove කරලා පෙන්නන්න වෙනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකපාරක් වත් chance එකක් දෙන්නේ නැතුව කොහොමද බන් හොද නෑ කියන්නේ අනික උගේ ball වලට ගහන්න අමාරුයි spin එකත් එක්ක උබ කියන විදියට හැමදාම මෙන්ඩිස් එක්ක තමා සෙල්ලම් කරන්න වෙන්නේ..:no::angry:

    :yes::yes: well said ශේන් වෝන්ලා අහසින් කඩාපාත් උනේ නෑ බං.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එකපාරක් වත් chance එකක් දෙන්නේ නැතුව කොහොමද බන් හොද නෑ කියන්නේ අනික උගේ ball වලට ගහන්න අමාරුයි spin එකත් එක්ක උබ කියන විදියට හැමදාම මෙන්ඩිස් එක්ක තමා සෙල්ලම් කරන්න වෙන්නේ..:no::angry:

    uba dakka ne video eka balapan ball keeyada wicket ekata danne me ramiz raja ban comment karanne owata ahuwen epa thawa godak kal yai hadenna danma daala nam wadak na ban
    :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චන්දිමාල්ගේ තරම් කුසල්ගේ wicket keeping හරි නැහැ. මම නම් හිතන්නේ චන්දිමාල් තමයි සංගාගේ place එක ගන්න ඉන්නේ.එත් චන්දිමාල් opening ඇවිල්ල 50 ඒවා දෙකක් තුනක් ගහල prove කරලා පෙන්නන්න වෙනවා.

    me eka neme. moko uba den chandimalta kade yanne. e dawas wala ubata chandimal kiwwath ambanta thada wenawane. ridila kiyana porath ekka kochchara era gaththada. ahuwata tharaha ganna epa machan... chandimal ge kella uwa dala gihin da :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    balls wicket ekata damma kiyala hoda spinner kenek wenne naha.

    eka hari ban e unata Spineers lata score karanna amarui kohomath eth gahana un kisi pressure ekak nathuwa gahanne aduma supiri ballas wena one na batsman lata attacking balling karanna one meke ehema penna na ne bun wc gahanna nam wadak na machan :dull: