මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Aug 18, 2011
6,147
788
0
දැන් අනිත් එකත් පණ නෑ ලු...!!
මේ පැත්තට එන්නෙ නැත්තෙ ඒකලු!!:dull::dull:
2.gif
2.gif
මල් බබා එක්කයි බුවා එක්කයි අනියම් සම්බන්ධතා පට්න් ගන්නකොට අපි කිව්වා, ඔහොම ලිංගික ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් පරිස්සම් වෙයං කියලා :(
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
Machan,

Put your fingers and whole hand to Salted warm water. Twice a day for 10 munites at least. Continue same for Three days and see the difference. If you getting recovery continue for a week or more. This is the only threatment for this illness.
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;17225986 said:
    2.gif
    2.gif
    මල් බබා එක්කයි බුවා එක්කයි අනියම් සම්බන්ධතා පට්න් ගන්නකොට අපි කිව්වා, ඔහොම ලිංගික ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් පරිස්සම් වෙයං කියලා :(
    ඕකට කියන ඒව වැඩක් නෑ මචං....
    ඊට හොදා කියන අපේ කටවල් උලා ගන්නව ලොං හැලිච්ච, දඩාවතේ යන වල් බල්ලෙක් ගේ *කේ.......:dull::dull::dull::oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චීන කටු ගහන තැන් වල ඕක හොද කරනවා, ලේ ගමනා ගමනේ ප්‍රශ්ණයක් නම් ලේ කොච්චර තැව්වත් යන්නේ නැත්නම් එහෙනම් ලේ කැටියක් හිරවෙලා වෙන්න ඕනේ, එහෙම ලේ ගමනා ගමනේ ප්‍රශ්ණයක් නැත්නම් එහෙනම් පේශී ඉදිමිලා, ඒකට නම් බෙහෙත් ගත්තම හොද වෙයි. Mouse එක use කරන කොට නිතරම break එකක් ගන්න.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    චීන කටු ගහන තැන් වල ඕක හොද කරනවා, ලේ ගමනා ගමනේ ප්‍රශ්ණයක් නම් ලේ කොච්චර තැව්වත් යන්නේ නැත්නම් එහෙනම් ලේ කැටියක් හිරවෙලා වෙන්න ඕනේ, එහෙම ලේ ගමනා ගමනේ ප්‍රශ්ණයක් නැත්නම් එහෙනම් පේශී ඉදිමිලා, ඒකට නම් බෙහෙත් ගත්තම හොද වෙයි. Mouse එක use කරන කොට නිතරම break එකක් ගන්න.

    :shocked: මගෙත් යාලුවෙක් හිටිය මේ ලෙඩේම තමයි.. ලේ කැටියක් හිරවෙලා. :yes: හොඳට හිටපු එකා එක පාරටම හතරගාතෙ දාල බිම වැටුන. ඌ එතනම. :( සචියටත් මේ ඇඟිල්ලෙ කේස් එක ආපු දා ඉඳන් ලෙඩ හැදෙනව වැඩි. :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl:
    lakmaal උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
    මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :growl::growl::growl::growl::growl::growl::growl: අපි ජිම් යන කොල්ලො තමා හරිය :growl::growl::growl::growl::growl::growl: බලු හැතිකරේට තනිකර තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව :angry::angry: