☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නොදන්නා දේවල් ඉගෙන ගන්නවා..... යාළුවො සෙට් වෙනවා.... අමුතු ඩයල් හම්බ වෙනවා...... අපිට කරන්න පුළුවන් විදියට වචනයෙන් හරි උදවුවක් දෙනවා..... ලංකාවේ වෙන කොහෙද මේ වගේ ෆන් එකක් ගන්න පුළුවන් වෙන...... එකම දේ ඉතිං රෙප් කපන එවුන් නිසා එපා වෙනවා වෙලාවකට.

හිටු, රෙප් ටිකක් දෙන්න පේන්ටියක් බීල වරෙන් ඒකෙන්.

ඇයි බන්, සමාජෙ හොඳ එවුන් විතරද ඉන්නෙ? නරක, අඩුපාඩු තියෙන එවුන් ඇත්තෙම නැද්ද? එහෙව් එවුන් ඉන්න සමාජෙක තියෙන එළකිරිය, සුපිරිසිඳු තැනක් වෙයිද? ඒ දේවල් එහෙම වුනත්, මෙතන සිරා බුවාල, බුවීල කොච්චර ඉන්නවද? ඒක ගැන සතුටුවෙයන්.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒක තමයි බං මම තවදුරටත් මේකේ ඉන්නේ. නැත්තං දාලා ගිහින් ගොඩක් කල්. :(

ඇයි බන්, සමාජෙ හොඳ එවුන් විතරද ඉන්නෙ? නරක, අඩුපාඩු තියෙන එවුන් ඇත්තෙම නැද්ද? එහෙව් එවුන් ඉන්න සමාජෙක තියෙන එළකිරිය, සුපිරිසිඳු තැනක් වෙයිද? ඒ දේවල් එහෙම වුනත්, මෙතන සිරා බුවාල, බුවීල කොච්චර ඉන්නවද? ඒක ගැන සතුටුවෙයන්.
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔක්සිජන් කියන්නෙ මචන් O2
    H2O කියන්නෙ ජලය
    HO2 කියන්නෙ හයිඩ්රොපෙරෝක්සිල්

    මම දන්නවා කලින්ම... දන්නා එකෙක් ඉන්නවද බලන්න දැම්මේ... උඹ නම් දන්නවා වගේ... අනිත් එවුන් දන්නේ නැතිව ඇති.... හිතලමය් මම වරද්දල දැම්මේ...:P:P:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔහොම නවත්තනවා කියන්නේ ඉතිං ඌ සුපිරි කොල්ලෙක් තමයි. ගොඩක් එව්න්ට ඕක නවත්තන්න තරම් පුරුෂ ශක්තියක් නෑනෙ බං.

    අනිවා!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි බන්, සමාජෙ හොඳ එවුන් විතරද ඉන්නෙ? නරක, අඩුපාඩු තියෙන එවුන් ඇත්තෙම නැද්ද? එහෙව් එවුන් ඉන්න සමාජෙක තියෙන එළකිරිය, සුපිරිසිඳු තැනක් වෙයිද? ඒ දේවල් එහෙම වුනත්, මෙතන සිරා බුවාල, බුවීල කොච්චර ඉන්නවද? ඒක ගැන සතුටුවෙයන්.

    repost :P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පට්ට බං‍. මගෙන් සුභ පැතුම්!

    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    The hydroperoxyl radical, also known as the perhydroxyl radical, is the protonated form of superoxide with the chemical formula HO2 :P
    image11_w.jpg

    මොකක්ද බං මේ තියෙන්නේ..... වෙසක් කුඩුවක් හදන හැටිද... නැත්නම් තොරණක ලයිට් සර්කිට් එකක්ද.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්නවා කලින්ම... දන්නා එකෙක් ඉන්නවද බලන්න දැම්මේ... උඹ නම් දන්නවා වගේ... අනිත් එවුන් දන්නේ නැතිව ඇති.... හිතලමය් මම වරද්දල දැම්මේ...:P:P:P

    උඹගෙත් පට්ට ට්‍රික් එක ඈ :P
     
    :yes: :)
     
    Status
    Not open for further replies.