☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:rolleyes: හම්බෝ නෑ නෑ, මම තාම බඳින වයසේ නෙවෙයි! :no:

දැන් මන් ඔහේව බදින්න ඇහුවේ නැහැ නෙව......:rolleyes::rolleyes: නිකන් වයස ඇහුවේ..

හෆොයි එහෙනම් ලිංක් එක දෙන්නම්
http://www.elakiri.com/forum/showpost.php?p=17534995&postcount=9935

මේ රුකාගේ ඒක නෙව....ඔහෙට පිස්සුද හොට්ටෝ
 
  • Like
Reactions: labu gediya

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මම බරට කපාගත්තා... දේශපාලනේට ගිහින්.. තව හයිව් හින්දා...... ඔක්කොම කපලා තියෙන්නේ රේප් පවර් එක 1-2 තියන එවුන්.... :D

    ඔව් බං බච්චෝ තමයි රෙප් කපන්නේ. පරණ එව්න් අපේ රෙප් කපන්න තරම් ජරා තත්වෙට වැටිල නෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම මේකේ 10000ට ටෝක් කරන්නේ නෑ.... තව කට්ටිය ඉන්නවනේ ගහන්න ගේම... :yes::yes:

    ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්‍රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්‍රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...

    මලකඩ කාපූ පරණ ගෑරුප්පුවෙන් චක් චක් ගාල අනී ඈ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බං
    දවල් මට මල පැනලා මේ පහල තියන නූල දැම්මා. ඒකෙන් පිස්සු හැදිච්ච එව්න්ගේ වැඩ තමයි ඕව :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1648179

    හයිව් කියන්නෙ මොකද්ද බන්? මොන මගුලක්ද? ඒකට බැන්නම රෙප් කපන්නෙ මේකෙ ඉන්නෙ හයිව් එකේ අයිතිකාරයොද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්‍රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...

    හා.. චමලි අක්කට කියලා කොන්ට්‍රක් එක දීලා කරහන්.... මට මුකුත් කරන්නේ නෑ චාමලී අක්කා....... පුලුවන්ම් කොරෝපන්....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං බච්චෝ තමයි රෙප් කපන්නේ. පරණ එව්න් අපේ රෙප් කපන්න තරම් ජරා තත්වෙට වැටිල නෑ.

    :yes::yes: මේ මට ගානක්වත් නෑ..... මේ දැන් එකෙක් කපල... රේප් පවර් එක නැති එකේ.... අළුපාට ටොටක්... :lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අද මම බරට කපාගත්තා... දේශපාලනේට ගිහින්.. තව හයිව් හින්දා...... ඔක්කොම කපලා තියෙන්නේ රේප් පවර් එක 1-2 තියන එවුන්.... :D

    ගණන් ගන්න එපා බන්. උන් දන්නෙ නෑ ෆෝරම් එකකට එන්නෙ මොකතද කියල. මයිනො...:growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්‍රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...

    රුකාට අනින්නේ නැහැ මන්..:no::no:
    .ඔයාට අනිනවා කතුරෙන්...ඔව් කතුරෙන් අනිනවා..ඇනලා එකට දානවා ගම්මිරිස් කොටලා ලුණු එක්ක කලවම් කරලා :yes::yes::rolleyes:

    මලකඩ කාපූ පරණ ගෑරුප්පුවෙන් චක් චක් ගාල අනී ඈ

    නැහැ කතුරෙන්.....:rolleyes::rolleyes: තීරු වලට කපනවා ලස්සනට :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හයිව් කියන්නෙ මොකද්ද බන්? මොන මගුලක්ද? ඒකට බැන්නම රෙප් කපන්නෙ මේකෙ ඉන්නෙ හයිව් එකේ අයිතිකාරයොද?

    උබ හයිව් ඒකට බැනලා කපාගෙන තියෙන්නේ...

    අපි හයිව් ඒකට කඩේ ගිහින් කපාගත්තේ... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හයිව් කියන්නෙ මොකද්ද බන්? මොන මගුලක්ද? ඒකට බැන්නම රෙප් කපන්නෙ මේකෙ ඉන්නෙ හයිව් එකේ අයිතිකාරයොද?

    ටොරන්ට් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න දෙන සයිට් එකක් බං. මුංට වැල බාන්න තියන ආසාවට පිස්සු වැටිලා ත්‍රෙඩ් දානවා. එකේ ප්‍රිමියම් එක ෆ්‍රී ගන්නනේ ඔය හිගා කන්නේ
     
    Status
    Not open for further replies.