හම්බෝ නෑ නෑ, මම තාම බඳින වයසේ නෙවෙයි!
![]()
දැන් මන් ඔහේව බදින්න ඇහුවේ නැහැ නෙව......

නිකන් වයස ඇහුවේ..මේ රුකාගේ ඒක නෙව....ඔහෙට පිස්සුද හොට්ටෝ
හම්බෝ නෑ නෑ, මම තාම බඳින වයසේ නෙවෙයි!
![]()

නිකන් වයස ඇහුවේ..අද මම බරට කපාගත්තා... දේශපාලනේට ගිහින්.. තව හයිව් හින්දා...... ඔක්කොම කපලා තියෙන්නේ රේප් පවර් එක 1-2 තියන එවුන්....![]()
මම මේකේ 10000ට ටෝක් කරන්නේ නෑ.... තව කට්ටිය ඉන්නවනේ ගහන්න ගේම...
අඩෝ HSBC එකට ගියා බං![]()

අම්මපා කිවුවේ....ඔබ වැනි සුකොමළ ලඳකට ගෑරුප්පුව බඳු අවි ආයුධයන් නොගැළපේ![]()

ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...
ඔව් බං බච්චෝ තමයි රෙප් කපන්නේ. පරණ එව්න් අපේ රෙප් කපන්න තරම් ජරා තත්වෙට වැටිල නෑ.

ඔව් බං
දවල් මට මල පැනලා මේ පහල තියන නූල දැම්මා. ඒකෙන් පිස්සු හැදිච්ච එව්න්ගේ වැඩ තමයි ඕව
http://www.elakiri.com/forum/showthread.php?t=1648179
අම්මපා කිවුවේ....
එහෙනම් රෙදි කපන කතුර හොදයි......තීරු වලට කැපිය හැකි![]()

ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...
ඔව් බං බච්චෝ තමයි රෙප් කපන්නේ. පරණ එව්න් අපේ රෙප් කපන්න තරම් ජරා තත්වෙට වැටිල නෑ.

මේ මට ගානක්වත් නෑ..... මේ දැන් එකෙක් කපල... රේප් පවර් එක නැති එකේ.... අළුපාට ටොටක්... 
අද මම බරට කපාගත්තා... දේශපාලනේට ගිහින්.. තව හයිව් හින්දා...... ඔක්කොම කපලා තියෙන්නේ රේප් පවර් එක 1-2 තියන එවුන්....![]()

දැන් මන් ඔහේව බදින්න ඇහුවේ නැහැ නෙව......නිකන් වයස ඇහුවේ..
මේ රුකාගේ ඒක නෙව....ඔහෙට පිස්සුද හොට්ටෝ

ටෝක් කරපන්, නැත්තන් චාමලී අක්කට කොන්ට්රැක්ට් එක දෙනව උඹට ගෑරුප්පුවෙන් ඇනල, මිරිස්කුඩු දාල...

මලකඩ කාපූ පරණ ගෑරුප්පුවෙන් චක් චක් ගාල අනී ඈ

තීරු වලට කපනවා ලස්සනට 

හයිව් කියන්නෙ මොකද්ද බන්? මොන මගුලක්ද? ඒකට බැන්නම රෙප් කපන්නෙ මේකෙ ඉන්නෙ හයිව් එකේ අයිතිකාරයොද?

හයිව් කියන්නෙ මොකද්ද බන්? මොන මගුලක්ද? ඒකට බැන්නම රෙප් කපන්නෙ මේකෙ ඉන්නෙ හයිව් එකේ අයිතිකාරයොද?