මරාගේ-අනුරාධපුර

මරාගේ-අනුරාධපුර

10850204_754331024643033_690765598011076336_n.jpg

රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...

අනුරාධපුරදී තිබුන හොරරජාගේ රැස්වීමට රට පුරාම ඉන්න සෙනග ඇද්දා. ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.

ලස්සන වැඩේ කියන්නේ රන්ගොජා කතා කරද්දී රැස්වීමට ගෙන්නපු එවුන් හොදට ගසලා,උන්ට කෙලින් ඉන්නත් බෑ. මම කියනවට නෙමෙයි,වීඩියෝ එක බලපල්ලා.

රන්ගොජාම උගේ රැස්වීමට ගෙන්නපු මිනිස්සුන්ට කියනවා කෙලින් ඉන්නවා කියලා.

වීඩියෝව බලන්න. මුල් හරිය බලහල්ලා.

මෙන්න රජයේ බස් වලින් සෙනග ඇදපු හැටි...

Last edited:
  • Like
Reactions: PMUB

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.

    Sirada ban !!!
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.

    Sirada ban !!!

    අරක්කු දීල තියෙන්නේ යද්දී බන්. මොනවා උනත් බත් පැකට් එකම 300ක් විතර වටිනවාලු.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අරක්කු දීල තියෙන්නේ යද්දී බන්. මොනවා උනත් බත් පැකට් එකම 300ක් විතර වටිනවාලු.

    koheda rataka agamathi kenek tie pin ekak gift ekak vidihata accept kara kiyala raten samava gaththa
    ekata ape hukannala ashcharya tama ban ape vasanava
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අඩො දුටුගැමුනු රජතුමා තොපිල ගැහුවා ලොල් ඔයි 3.10
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද
    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක
     
    හොද විඩියොවක් බලන්න තියෙනව අද හොද විඩියොවක් බලන්න තියෙනව අද
    කඩුවෙල බත් ගොට්ටත් යන්න ඇති මේකට නිකන් ඉන්න එකෙ ගල් බාගයක් හම්බවෙනවනේ උන්ටම ගැලපෙන සෙට් එක

    :D:D