☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අහපල්ලා බණක් වත්

දහම් දේශනාවන්
දහම් දැකීම - පළමු කොටස (1/3)

අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
බුදු දහමේ හරය කුමක්ද?
අවබෝධ කල යුත්තේ කුමක්ද?
අවබෝධ කල යුතු දේ කිනම් ආකාරයකට කෙතරම් අවබෝධ කල යුතුදැයි වටහා ගන්නේ කෙසේද?
පංච ස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය යනු මොනවාද?
ස්කන්ධය යනු කුමක්ද?
උපාදානය යනු කුමක්ද?
පංච උපාදාන ස්කන්ධයන් ඇසුරෙන් සක්කාය දිට්ඨිය ඇතිවන්නේ කෙසේද?
සක්කාය දිට්ඨිය නිසා මිනිසුන් අනවබෝධයෙන් කියනා කියුම් සහ පිළිගැනීම් වලට උදාහරණ
පංච උපාදාන ස්කන්ධයේ ඇති රාගී ස්වභාවය වටහා ගන්නේ කෙසේද?
අනිත්‍ය බව යනු කුමක්ද?
දුක්ඛ බව යනු කුමක්ද සහ එය දුක් වේදනාවෙන් කෙසේ වෙනස් වන්නේද?
අනාත්ම බව යනු කුමක්ද?
අනිත්‍යයෙහි දුක් බව යනු කුමක්ද?
දුකෙහි අනාත්ම බව යනු කුමක්ද?
ආත්මය යනු කුමක්ද? ආත්ම බව කෙසේ වටහා ගත යුතුද?
ආත්මයක් ඇතැයි සිතන, කියන අය කුමක් ආත්මය යැයි කියනවාද සහ ඔවුන්ගේ කියුම් අරුත් නැති හිස් වචන සහ බොරු වන්නේ කෙසේද?
නුවනින් විමසීම කල යුතු ආකාරයන් තුන සහ එසේ විමසීම
සතර සතිපට්ඨානයේ අවශ්‍යතාව
කෙසේ උත්සාහ කලොත් අවබෝධ නොවන්නේද?
තමා තුලින් දැක්ක යුතු දේ කෙසේ දැක්ක යුතුද?
විදර්ශනා ප්‍රඥාව, යතාභූත ඥානය යනු මොනවාද?
මනස, සිත, විඤ්ඤානය පටලවා නොගැනීම
හේතු ඵල දහමින් සුළු කොටසක් (පටිච්ච සමුප්පාදය)
නාම/රූප යනු මොනවාද?
නාම/රූප කෙසේ විඤ්ඤානයට හේතු වනවාද?
විඤ්ඤානය කෙසේ නාම/රූප වලට හේතු වනවාද?
මනසිකාරය යනු කුමක්ද?
පුද්ගලයෙකුගේ කය අනුබද්ධ සහ මනස අනුබද්ධ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කෙසේද (නාම/රූප සහ විඤ්ඤානයේ ක්‍රියාකාරිත්වය)?

දේශනා කාලය: පැය හතරයි විනාඩි දහයයි
ගොනුවේ විශාලත්වය: 90.1 MB
සංස්කරණය: 1.0 (දිනය: 20140726)
ලබා ගන්න: http://www.trekmentor.com/download/daham/talks/daham-dakima-part-1-of-3-si.mp3
නිවැරදි/පැහැදිලි කිරීම්:
(දිනය: 20140728) පිටි ගුලියේ පිටි කුඩු සහ වතුර ස්කන්ධයන් දෙකක් ලෙස දැකීම වඩාත්ම සුදුසුයි. පිටි සහ වතුර දෙක නිසාම බැදී ඇති ලෙස දැකීමත්, එම බැදීම උපාදානය ලෙසත් සලකන්න. වතුර උපාදානය ලෙස සලකනවාට වඩා මෙසේ සැලකීමෙන් උපාදානය යනු පංච ස්කන්ධයන් ආශ්‍රිතවම, ඒ තුලින්ම ඇතිවන කරුණක් බවත්, ඊට අමතරව වෙනත් හේතුවක් හෝ කරුණක් නොමැති බවත් මනාව පැහැදිලි වේ. මෙම නිවැරදි කිරීම මතු සංස්කරණයකදී කෙරෙනු ඇත. එසේම මෙම කරුණ දහම් දැකීම - දෙවන කොටසේදීත් මනා සේ පැහැදිලි කෙරෙනු ඇත.

දහම් දැකීම - දෙවන කොටස (2/3)

අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
විචිකිච්චාව
දහම් අවබෝධ වන එකම ක්‍රමය සහ ඒ ගැන සැක කිරීම නිසාම දහම් අවබෝධ නොවීම
නූතන විද්‍යාවන්ගෙන් බුදු දහම්හි සත්‍යතාව පරික්ෂාකර බැලීමට හැකිද?
කලින් භවයේ මැරුණ මගේ මොනවාද දැන් මා සතුව තියෙන්නේ? කොයි ආකාරයෙන්ද දැන් ඉපදී ඉන්නේ? දැන් ඉන්නේ ඒ මැරුණු කෙනාමද නැත්නම් අළුත්ම කෙනෙක් ලෙසද ඉපදී ඉන්නේ?
මම මැරුණහම නැවත ඉපදෙන්නේ වෙන කෙනෙක් විදිහටද? නැත්නම් මේ ඉන්න කෙනා විදිහටමද?
සසර පැවැත්ම කෙසේ වටහා ගන්නද?
පංච උපාදාන ස්කන්ධය පවතිනවාද?
සත්වයාගේ සසර ගමනේදී කුමක්ද යන්නේ? කුමක්ද නොයන්නේ? කිනම් හෝ දෙයක් යනවාද, මොකවත් නොයනවාද?
සත්වයා මරණින් මතු ඉන්නේද, නොඉන්නේද, ඉන්නේත් නොඉන්නේත් වේද, නොම ඉන්නේත් නොම නොඉන්නේත් වේද යන ප්‍රශ්න තේරුම් ගන්නේ කෙසේද?
එම ප්‍රශ්න වලට බුදු පියානන් පිළිතුරු නොදී ඇත්තේ ඇයි?
එම ප්‍රශ්න වලට උත්තර නොදෙන්න හේතු ලෙස බුදු පියානන් දක්වන්නේ කිනම් කරුණුද?
බුදු පියානන් ඇත, නැත යන අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසනවා කියන්නේ කුමක්ද?
හේතු ඵල දහම (පටිච්ච සමුප්පාදය)
කුමක් අවබෝධ කල යුතුද, කුමකින් අවබෝධ කල යුතුද, කෙසේ අවබෝධ කල යුතුද?
දන් දීම, සිල් රැකීම, පිරිත් කීම හෝ ඇසීම, බණ කීම හෝ ඇසීම යන කරුනු වලින් පමණක් දහම් අවබෝධවනවාද?

දේශනා කාලය: පැය එකයි විනාඩි දාහතයි
ගොනුවේ විශාලත්වය: 27.6 MB
සංස්කරණය: 1.0 (දිනය: 20140730)
ලබා ගන්න: http://www.trekmentor.com/download/daham/talks/daham-dakima-part-2-of-3-si.mp3

දහම් දැකීම - තුන්වන කොටස (3/3)

අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) එනම් සීලබ්බත පරාමාස යනු මොනවාද?
පංච කාම ගුණයන් මොනවාද?
කාමයන්හි ආදීනවයක් තියෙනවාද, නැත්ද? තියෙනවානම් කුමක්ද ආදීනවය?
කුසල් අකුසල් තීරණය වන්නේ කෙසේද?
පංසිල් රැක්කොත් ඇතිද?
නොදැනීම නිසා බොහෝ අකුසල් කරගන්නේ කෙසේද?
බුදු පියානන් "එව බලව" යැයි කීවාට අප එසේ කීමෙන් කවුරුත් ආවොත් පෙන්වන්නේ කුමක්ද? අපි බලලාද තියෙන්නේ? අපි දැකලාද ඉන්නේ? ඉතින් දහම් නොදන්නා වෙන කෙනෙක් දකියීද, දැන ගනීද?
කුමක් නම් තමා විසින් දැකිය යුතුද?
කුමක් නම් කල් නොයවා විපාක දෙනවාද? එය සිදුවන්නේ කෙසේද?
නුවනැත්තන්ට අවබෝධ වන්නේ කුමක්ද?
කුමක් තමන් තුල ලා බලන්න සුදුසුද?
රාග, දෝෂ, මෝහ යනු මොනවාද?
කෙසේ නම් පෘතග්ජනයෝ තමන්වත්, අන් අයවත්, දෙපිරිසමත් පෙළා ගන්නවාද?
කුමක් නම් පෘතග්ජනයෝ පටලවා ගන්නවාද? කෙතරම් පටලවා ගන්නවාද? කිනම් කරුණකින් පටලවා ගන්නවාද?
පටලවා ගත් පෘතග්ජනයෝ කෙසේ සිතා අන්ධ විශ්වාස පිළිගන්නවාද? ඒවාටම පෙළබෙන්නේ ඇයි? ඒවා හරි යැයි දකින්නේ ඇයි?
යමෙක් සත්‍ය අවබෝධය තුලින් සුව බවක් ලබන්නේ, අත්කරගන්නේ කෙසේද?
පෘතග්ජනයෝ සුව යැයි කියන කරුණු ආර්යයෝ දුක් ලෙස පවසන්නේ ඇයි?
පෘතග්ජනයෝ දුක් යැයි කියන කරුණු ආර්යයෝ සුව ලෙස පවසන්නේ ඇයි?
කෙනෙක් පෙර පැවති, දැන් පවතින, මතු ඇතිවන සියළු මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) මිත්‍යා ස්වභාවයන්ම බව හඳුනාගන්නේ කෙසේද?
කෙනෙක් බුදු දහමින් පිට අන් සියළු පෙර පැවති, දැන් පවතින සහ මතු ඇතිවන සීලයන් සහ වත් පිළිවෙත් (ව්‍රත) තමන්ව දුකේම හෙලන බව දැන ගන්නේ කෙසේද?
කෙනෙක් බුදු දහමින් පිට වෙනත් ගැලවීමක් නැති බව දැන ගන්නේ කෙසේද?
සෝවාන් ඵල ලාභියෙක් කිනම් ආකාරද? සිතුම් පැතුම් කවරේද?
යමෙක් සෝවාන් ඵල ලැබුවායැයි සැක රහිතව තීරණය කරගන්නනේ කෙසේද?

දේශනා කාලය: පැය හයයි විනාඩි තිස් පහයි
ගොනුවේ විශාලත්වය: 142.1 MB
සංස්කරණය: 1.0 (දිනය: 20141210)
ලබා ගන්න: http://www.trekmentor.com/download/daham/talks/daham-dakima-part-3-of-3-si.mp3
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
rating_5.gif
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අඩේ බලපන් රෙප් එක්ක මල පනින්නේ මේ වෙලේට.
    මේකට රෙප් දෙන්න හැදුව. දෙන්න බැහැලු :(
    ගොඩක් වැදගත් දෙයක් මචෝ
    ගොඩක් පිං :yes::love:
     
    රෙප් එපා මමත් තාම ඇහුවෙ නෑ. අහලා බලපන්. තියෙන මාතෘකා ටික දැක්කම මටත් පට්ට සතුටක් ආවෙ. :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සින්දුවෙ නම එවපන්. ලොක්ක ඉන්න නිසා බලන්න බෑ
    හුටා....

    සින්දුවේ නම මචං ඈතින් ඈතින් ඇසෙනා නාදේ...
    කියන්නෙ නිරෝෂා විරාජිනී.. ශ්‍රී හැදු ගී වල set එකේ එකක්
     
    Status
    Not open for further replies.