නැහැදිච්ච කෙල්ලෝ




ඔව් කෙල්ලෝ, හැබැයි ඒ මීට අවරුදු 10කට කලින්![]()
නැහැදිච්ච කෙල්ලෝ




ඔව් කෙල්ලෝ, හැබැයි ඒ මීට අවරුදු 10කට කලින්![]()
නෑ බන් හොයාගන්න නෑ. මම අහල බලන්නම් මගේ බඩියන්ගෙන් උන් ලඟ තිබුනොත් ඉල්ලලා එවනව ශුවර්.
උඹ ඉදල හමාරයි. ගෑරුප්පුවෙන් චක් චක් ගාලා ඇනලා, ලුනු දාලා, ඉදිකටු මිටියෙනුත් ඇනලා, කතුරෙනුත් කපලා මිරිස් දාලා විනාකිරි දායි බං.
ඔව් . ටහිකිලාම යන්න...සුදු කිව්ව හින්දා උඹ බේරුං නැත්තං දන්නවනේ ගෑරුප්පුවෙන් උඹටත් චක් චක් ගාලාඅඩෝ අඩෝ... සුදු අක්කට මුකුත් කියන්නේ නෑ...![]()
උඹ ඉදල හමාරයි. ගෑරුප්පුවෙන් චක් චක් ගාලා ඇනලා, ලුනු දාලා, ඉදිකටු මිටියෙනුත් ඇනලා, කතුරෙනුත් කපලා මිරිස් දාලා විනාකිරි දායි බං.

චක් චක් කිව්වම වෙන එකක් මතක් වෙන්නෙඋඹ ඉදල හමාරයි. ගෑරුප්පුවෙන් චක් චක් ගාලා ඇනලා, ලුනු දාලා, ඉදිකටු මිටියෙනුත් ඇනලා, කතුරෙනුත් කපලා මිරිස් දාලා විනාකිරි දායි බං.

Podi Silva - පොඩි සිල්වා;17545391 said:වරදක් කලත් සිතකින් නොවේ
උබලා ඔක්කොම හදපු එකේ
මමත් හැදුවා හයිව් දැන් මේක
හයිව්Kiri.lk
එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම
රැවිටිලි කරුවන්ට හසු නොවන්න
සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
යුග දිවිය ප්‍රීතිමත් නැතිද
මෙන්න එකම විසදුම
ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
වරු තුනෙන් 100ට නග්ගමි
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න
ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි
මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි
ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
චිරං ජයතු ඔබමයි ජනපති
##########ඔබන්න පහතින්#############
https://beta.hive.im/join/fde1
**හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
හයිව්
හයිව්
සුදු කිව්ව හින්දා උඹ බේරුං නැත්තං දන්නවනේ ගෑරුප්පුවෙන් උඹටත් චක් චක් ගාලා![]()

