තුන් පුත් රත්නය ආදර්ශයට ගනිමු

Nov 6, 2014
161
35
0
තුන් පුත් රත්නය ආදර්ශයට ගනිමු

දෙමාපියන් තමන්ගේ දරුවන්ව සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත්කිරීමේ උදාහරණයක් තමයි ජනපති තුමාගේ පුත්‍රරත්නයින් තිදෙනා :cool:

  • එක පුතෙක් නාවික හමුදාවට බැඳී මේ රට කුරිරු කොටි ත්‍රස්තයින් ගෙන් බේරාගත්තා. ඔහු නොසිටින්නට යුද්ධය තවමත් ඉවරවී නැත.

  • එක් පුතෙක් ලංකා රගර් කණ්ඩායමට බැඳී ලක් පෞරුෂය මුළු ලොවටම රැගෙන ගියා. ඔහු පිටරට තරඟ වදින විට නවසීලන්ත වැනි ප්‍රතිවාදීන්ගේ මුහුණු බයෙන් තැතිගන්නවා:yes:

  • තවත් පුතෙක් අභ්‍යාවකාශය තරණය කර පිටසක්වල ජීවීන් හා සම්බන්ධ වී ලක් මවට ඔවුන්ගේ තාක්ෂණය, දැණුම වැනි දෑ ගෙන ඒමට දායක වෙනවා.

මොවුන් තිදෙනා එක්වී රට පාලනය කලොත් ලෝක බලවතුන් පමණක් නොව පිටසක්වල ජීවීන් ද අප ඉදිරියේ වැන්දවටෙන බව මා හට විස්වාෂයි.

  • Like
Reactions: kinkon

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1544338_1738714579687109_2407875358018810673_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොවුන් තිදෙනා එක්වී රට පාලනය කලොත් ලෝක බලවතුන් පමණක් නොව පිටසක්වල ජීවීන් ද අප ඉදිරියේ වැන්දවටෙන බව මා හට විස්වාෂයි.

    [/SIZE]

    11.gif
    :yes::cool:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    දෙමාපියන් තමන්ගේ දරුවන්ව සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත්කිරීමේ උදාහරණයක් තමයි ජනපති තුමාගේ පුත්‍රරත්නයින් තිදෙනා :cool:

    • එක පුතෙක් නාවික හමුදාවට බැඳී මේ රට කුරිරු කොටි ත්‍රස්තයින් ගෙන් බේරාගත්තා. ඔහු නොසිටින්නට යුද්ධය තවමත් ඉවරවී නැත.

    • එක් පුතෙක් ලංකා රගර් කණ්ඩායමට බැඳී ලක් පෞරුෂය මුළු ලොවටම රැගෙන ගියා. ඔහු පිටරට තරඟ වදින විට නවසීලන්ත වැනි ප්‍රතිවාදීන්ගේ මුහුණු බයෙන් තැතිගන්නවා:yes:

    • තවත් පුතෙක් අභ්‍යාවකාශය තරණය කර පිටසක්වල ජීවීන් හා සම්බන්ධ වී ලක් මවට ඔවුන්ගේ තාක්ෂණය, දැණුම වැනි දෑ ගෙන ඒමට දායක වෙනවා.

    මොවුන් තිදෙනා එක්වී රට පාලනය කලොත් ලෝක බලවතුන් පමණක් නොව පිටසක්වල ජීවීන් ද අප ඉදිරියේ වැන්දවටෙන බව මා හට විස්වාෂයි.

    තෝ මයිත්‍රී ට නේද කඩේ යන්නේ background එකේ ?