ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මා&#3515

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මා&#3515

    ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි



    4%28332%29.gif



    ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම 12දා සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ශක ජෙනරාල් ඩී.එස් ජයවර්ධන මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ගූගල් ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාලයට එකතුවන අතර ඒ අනුව විදෙස් සංචාරකයින් හට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශණීය වනු ඇති අතර ශ්‍රී ලාංකිකයින් හටද අපරටේ සුන්දර ස්ථාන පිලිබඳව සවිස්තර තොරතුරු දැනගත හැකිවනු ඇත.

    මේ පිළිබඳව දැනුම්වත් කරමින් දෙසැම්බර් 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලැවින් මහත්මිය මෙය නිවේදනය කළාය. ඇය පවසන ආකාරයට සුප්‍රකට පෞරාණිකග්‍රීක නගරයක් වන පොම්පෙයි නුවර ගූගල් ස්ට්‍රීට් විව් වලට ඇතුලත්වූ පසු සංචාරකයින් පැමිණීමේ 25% වර්ධනයක් පෙන්වා ඇත.




    google_streetview_state_and_pearl_screengrab.png



    ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. ගූගල් ස්ට්‍රීට්-විව් සඳහා ඡායාරූප ගන්නා මෝටර් රථවල සවිකොට ඇති කැමරා මගින් ලබාගන්නා අංශක 360ක පරිදර්ශක ඡායාරූප [360 panoramic images] මගින් ස්ට්‍රීට් විව් පරිහරණය කරන්නාට තමන් එම මාර්ගයේ හෝ එම ස්ථානයේ සිටිනා විට පෙනෙන ආකාරයට හාත්පස දර්ශණය කල හැක.

    ගූගල් ස්ට්‍රීට් විව් සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගැනීමට කැමරා සවිකල මෝටර් රථ, හිම පතනය ඇති ස්ථානවල හිමේ යා හැකි ස්නෝ මොබයිල් වාහන මෙන්ම පයින් පමනක් යාහැකි ස්ථානව වලදී ගූගල් ස්ට්‍රීට්විව් කැමරා පිටේ බැඳගත් ගූගල් සේවකයින්ද යොදවා මෙම සේවාව සකස් කොට ඇත.




    GoogleSTreetViewTrekker1.jpg



    යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය. ගූගල් ස්ට්‍රීට් විව් සේවාවට ඇතුලත්වන 65වන රට ශ්‍රී ලංකාවයි



    _MG_5514-600-5.jpg



    Image Credits : ada.lk and dailymirror.lk


    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/12/blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    kiyala wedak na,uncle ge Photos thamai yana yana thena penna thiyenne me dawas wala nam :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොබ්බවන්ස දුවයි දැන් අදිරජ්‍යවාදීන් ඇවිල්ල කියල :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ වැඩේ නම් පට්ටම හොඳයි මචන්
    මැප් කොමියුනිටි එකත් හැදීගෙන එන කාලෙක
    මේවගේ අයිටම් එකක් ගෙනාපු එක එළකිරි
    දැන් තියෙන කාලකින් අපේ පාරවල් වල උනත් පින්තුර
    අවුලක් නැතුවම බලාගෙන යන්න පුළුවන්
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මල හත් ඉලවුවයි.....මරාගේ මුණ හැම දාම බලන්න වෙයි වගේ.....එකත් ලෝක වාර්තාවක්