ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

ehazard

Active member
  • May 5, 2006
    256
    86
    28
    Guys new map added to server. Now its 2 rounds of Noshar Canals(TDM) and 1 round of Kharg Island(TDM). Come check it out :)

    • Like
    Reactions: asylum

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මචන්ලා මගෙ ළඟ bf3 key එකක් තියෙනව. ඒ වුනත් gb 20 ක් 30 ක් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද බන්. :sorry: එච්චර කනෙක්ෂන් එකක් නෑනෙ. මේකට මොකක් හරි කරන්න බැරිද. dvd 4 වර්ෂන් එකක් තියෙනව මගෙ ළඟ. ඒක දාල ඔරිජින් එකෙන් මොකක් හරි කරන්න බැරිවෙයිද? :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    puluwan, issella download eka wenna danna, mega 100 wage baweddi eka nawattala balanna hadila thiyena folder. dvd eke eka install karala e file tika replace karanna ara download wechcha eka ekka. ita passe aye download wena eka continue karanna. one file replace wela ituruwa download wewi. eth habai giga 2-3 wath download karanna one :D
     
    • Like
    Reactions: RokiRoks

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    puluwan, issella download eka wenna danna, mega 100 wage baweddi eka nawattala balanna hadila thiyena folder. dvd eke eka install karala e file tika replace karanna ara download wechcha eka ekka. ita passe aye download wena eka continue karanna. one file replace wela ituruwa download wewi. eth habai giga 2-3 wath download karanna one :D

    අඩේ එහෙමද :shocked: එල එල තැන්ක්ස් මචෝ. කොයි හරියෙදිද නවත්තන්න ඕනෙ. 2% 3% ? dvd ටික ඉන්ස්ටෝල් කළාම 16 gb එනව. ඒ කියන්නෙ තව 3 , 4 gb විතර බාන්න වෙයි නේද. file replace කියන එකෙන් අදහස් කලේ ඉන්ස්ට්‍රෝල් කරපු file ටික ඔරිජින් ෆෝල්ඩර් එකට replace කරන්නනෙ? මේ වැඩේ ෂුවර් එකට හරියනව නේද මචෝ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩේ එහෙමද :shocked: එල එල තැන්ක්ස් මචෝ. කොයි හරියෙදිද නවත්තන්න ඕනෙ. 2% 3% ? dvd ටික ඉන්ස්ටෝල් කළාම 16 gb එනව. ඒ කියන්නෙ තව 3 , 4 gb විතර බාන්න වෙයි නේද. file replace කියන එකෙන් අදහස් කලේ ඉන්ස්ට්‍රෝල් කරපු file ටික ඔරිජින් ෆෝල්ඩර් එකට replace කරන්නනෙ? මේ වැඩේ ෂුවර් එකට හරියනව නේද මචෝ?
    owow :D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අඩේ එහෙමද :shocked: එල එල තැන්ක්ස් මචෝ. කොයි හරියෙදිද නවත්තන්න ඕනෙ. 2% 3% ? dvd ටික ඉන්ස්ටෝල් කළාම 16 gb එනව. ඒ කියන්නෙ තව 3 , 4 gb විතර බාන්න වෙයි නේද. file replace කියන එකෙන් අදහස් කලේ ඉන්ස්ට්‍රෝල් කරපු file ටික ඔරිජින් ෆෝල්ඩර් එකට replace කරන්නනෙ? මේ වැඩේ ෂුවර් එකට හරියනව නේද මචෝ?

    අනිවා හරියනවා .... අපිත් ඔහොම තමා කෙරුවේ .....
     
    • Like
    Reactions: RokiRoks