මහින්ද at his best

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඇතුලට ඇවිල්ලා බලපන් බං හොරෙන් එබිලා බලන්නේ නැතුව .......................................................................................................................................................................
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් වෙනුවෙන් සකස් කර තිබු වේදිකාවකට අද අළුයම එල්ල වු ප‍්‍රහාරය හේතුවෙන් ගාල්ල වදුරබ ප‍්‍රදේශයේ මේ වන විට නොසන්සුන්තාවක් ඇතිවී ඇති බවට වාර්තා වේ

10342803_749863825082573_7811183019260564611_n.jpg

10858589_749863845082571_7334968440593117503_n.jpg

10830571_749863841749238_1497809808110958158_o.jpg

1959285_422992147858539_7214618559847313667_n.jpg

මහින්දයි උගේ ගොන්නු ‍රැළයි කරන මේ වගේ ගොන් වැඩ නිසා වෙන්නේ තවත් උන්ගේ චන්ද කැඩෙන එක. පව් මරා...
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
TheTruthWillSetYouFree
This message is hidden because TheTruthWillSetYouFree is on your ignore list.

:lol::lol:
 
:lol:
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්ත නැත්ත දන්නෙ නෑ.ඒත් මහින්ද ඉන්නෙ වැට උඩ නිසා ඕවා කරලා නම කැත කර ගන්නේ නෑ. වයඹ මැතිවරනයේදි නම් ඔහොම පටන් ගත්තා.;)
     
    එතකොට බං උඹ කියන්නේ මෛත්‍රී දීපු අවසාන පත්වීම ටික කැන්සල් කලේ මෛත්‍රීමයි කියලද? ශ්‍රී පාදේ කටවුට් එල්ලුවේ, පිල්ලෑව පන්සලේ ඝණ්ඨාර කුළුණේ කටවුට් එල්ලුවේ චන්ද්‍රිකා කියලද? අඩියක් අඩියක් ගානේ කටවුට් ගහලා මිනිස්සුන්ට එපා කරවන්න හදන්නේ රනිල් කියලද?
     
    ඒවා ප්‍රචන්ඩ ක්‍රියාද? ගහන ගිනිතියෙන ඒවා ගැන මන් කිව්වේ. ඕක ආධාරකාරයන්ගෙ වැඩක් වෙන්නත් පුලුවන්. කොහොමත් මම කියන්නේ ඔය වැඩ වලින් අනුකම්පාව ලැබෙන්නේ මයිත්‍රීට. එහෙම නැතුව ඕකෙන් මහින්දට වෙන සෙතක් නෑ.තියෙන චන්ද ටිකත් නැති වෙනවා. අපි බලමුකෝ දෙපැත්තෙන්ම මොනද කියන්නේ කියලා. ඒත් ඉක්මන් වෙලා එක පැත්තකට බෝලේ දාන්න එපා.

    මතක තිය ගන්න මේ රත් වෙච්ච චන්ද අස්සේ වෙනම ආතල් ගන්න කොටසකුත් ඉන්නවා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එතකොට බං උඹ කියන්නේ මෛත්‍රී දීපු අවසාන පත්වීම ටික කැන්සල් කලේ මෛත්‍රීමයි කියලද? ශ්‍රී පාදේ කටවුට් එල්ලුවේ, පිල්ලෑව පන්සලේ ඝණ්ඨාර කුළුණේ කටවුට් එල්ලුවේ චන්ද්‍රිකා කියලද? අඩියක් අඩියක් ගානේ කටවුට් ගහලා මිනිස්සුන්ට එපා කරවන්න හදන්නේ රනිල් කියලද?
    ජනපතිතුමාව විදුලි පුටුවට අරන් යාමට උඩගෙඩි දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒවා ප්‍රචන්ඩ ක්‍රියාද? ගහන ගිනිතියෙන ඒවා ගැන මන් කිව්වේ. ඕක ආධාරකාරයන්ගෙ වැඩක් වෙන්නත් පුලුවන්. කොහොමත් මම කියන්නේ ඔය වැඩ වලින් අනුකම්පාව ලැබෙන්නේ මයිත්‍රීට. එහෙම නැතුව ඕකෙන් මහින්දට වෙන සෙතක් නෑ.තියෙන චන්ද ටිකත් නැති වෙනවා. අපි බලමුකෝ දෙපැත්තෙන්ම මොනද කියන්නේ කියලා. ඒත් ඉක්මන් වෙලා එක පැත්තකට බෝලේ දාන්න එපා.

    මතක තිය ගන්න මේ රත් වෙච්ච චන්ද අස්සේ වෙනම ආතල් ගන්න කොටසකුත් ඉන්නවා

    අපි බලමු. :P හැබැයි එකක් මතක තියා ගනින්. මේක මේජර් තමුන්ටම ගහ ගත්තු, තමුන්ම ගස් බැඳගත්තු රටක් කියලා. :P
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    මෙන්න තවත් ප්‍රචණ්ඩ ක්‍රියාවක්.

    ගල්නෑවේදී එක්සත් ජාතික පක්ෂ රැස්වීමකට ප්‍රහාරයක්

    ගල්නෑව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් අවසන් වීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් එහි නවතා තිබූ වාහන ගණනාවකට හානි කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

    ප්‍රහාරය සඳහා පැමිණි පිරිස අහසට වෙඩි තැබීමක් ද සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

    source: newsfirst

    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    ඒවා ප්‍රචන්ඩ ක්‍රියාද? ගහන ගිනිතියෙන ඒවා ගැන මන් කිව්වේ. ඕක ආධාරකාරයන්ගෙ වැඩක් වෙන්නත් පුලුවන්. කොහොමත් මම කියන්නේ ඔය වැඩ වලින් අනුකම්පාව ලැබෙන්නේ මයිත්‍රීට. එහෙම නැතුව ඕකෙන් මහින්දට වෙන සෙතක් නෑ.තියෙන චන්ද ටිකත් නැති වෙනවා. අපි බලමුකෝ දෙපැත්තෙන්ම මොනද කියන්නේ කියලා. ඒත් ඉක්මන් වෙලා එක පැත්තකට බෝලේ දාන්න එපා.

    මතක තිය ගන්න මේ රත් වෙච්ච චන්ද අස්සේ වෙනම ආතල් ගන්න කොටසකුත් ඉන්නවා

    මහින්දට යන්න වුනොත් කෙළවෙන ගෝලයෝ ඉන්නවා. උන්ට පැරදෙනවා කියල දැනිලා ආවේගයක් ආවොත් හිතන්නේ බලන්නේ නැතුව ඔය වගේ ගොන් වැඩ කරන්න පුළුවන්. මහින්ද ඔය සිද්ධියට සම්බන්ධයි කියලා මාත් හිතන්නේ නෑ. එත් මහින්දට මේකේ වාසියක් නැත්තෙමත් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියා තියෙද්දී සාමන්‍ය මිනිස්සු රැස්වීම් බලන්න එන එක අඩු වෙන්න පුළුවන්. කැපුවත් කොළ, my3 එවුන් එයි.ඒත් ඔය පාර තොටේ යන එවුන් රැස්වීමක් තියෙද්දී ඔලුව දාලා එන එවුන් අඩුවෙන්න පුළුවන්. කොහොමත් අපි බලමු මේ සිද්දියේ පරීක්ෂණ වාර්තා එකනකන්. මධ්‍යස්ත පරීක්ෂණයක් සිද්ද වුනොත් හොඳයි.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36

    උබට අමු කැවිලද මචන් ...:rolleyes::shocked::eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත නැත්ත දන්නෙ නෑ.ඒත් මහින්ද ඉන්නෙ වැට උඩ නිසා ඕවා කරලා නම කැත කර ගන්නේ නෑ. වයඹ මැතිවරනයේදි නම් ඔහොම පටන් ගත්තා.;)

    ane yako itn balanna epa :rofl: