කලු පූසා;17574595 said:mahinda gini penellak aran gihin gini thyiala![]()
මහින්ද තුවකුවක් බෙල්ලෙ එල්ලන් ගිහින් යුද්ධ කලා වගේ නේද මචං.?



කලු පූසා;17574595 said:mahinda gini penellak aran gihin gini thyiala![]()



තමුන් ගස් බැඳ ගත්තු රටේ, තමුන් තමුන්ට ගහ ගත්තු රටේ සාධාරණ. ලොල් තමයි.![]()


එක තමයි බන් මාත් මේ බැලුවේ ... අනේ මන්දා ඉතින් මොනවා කියන්නද කියලා![]()



mama tv balanne ne ban![]()
මහින්ද කරන්නේ නෑ තමයි ගම් වල දේශපාලු මැරයන්ගේ වැඩ මේවා .මම දැක්කා රුපවාහිනියේ කිව්වා ඡනාධිපතිතුමා අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා .උබ කියන්නේත් එකමයි.එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. දෙපැත්තක් තියෙනවනේ.උබ කොහොමද හරියටම කියන්නේ මහින්ද කෙරෙව්ව කියලා?මහින්ද කරන්නේ නෑ තමයි ගම් වල දේශපාලු මැරයන්ගේ වැඩ මේවා .මම දැක්කා රුපවාහිනියේ කිව්වා ඡනාධිපතිතුමා අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා .උබ කියන්නේත් එකමයි.

මහින්ද කරන්නේ නෑ තමයි ගම් වල දේශපාලු මැරයන්ගේ වැඩ මේවා .මම දැක්කා රුපවාහිනියේ කිව්වා ඡනාධිපතිතුමා අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා .උබ කියන්නේත් එකමයි.
එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. දෙපැත්තක් තියෙනවනේ.උබ කොහොමද හරියටම කියන්නේ මහින්ද කෙරෙව්ව කියලා?
දැන් මහින්දට කඩේ යන එකෙක් කිව්වොත් ඕක කරගෙන තියෙන්නෙ මයිත්‍රීමයි කියල?
උබ කිව්වොත් මහින්ද කියල?
කවුද හරි?![]()
මහින්ද කරන්න කියන්නේ නෑ මචන්. මම කියන්නේ මහින්දගේ පාක්ෂිකයෝ ප්‍රදේශිය සභාවල දේශපාලුවන්ගේ වැඩ මේකත් මත්තල බල්න්න විපක්ෂයේ උන් ගියාම උන්ට ගහනවා වගේ වැඩක් තමයි .අපේ එරියා එකේ රැස්විම් තියන්න දෙන්නේ නෑ කියලා මැර කමන් කියන්නේ ලංකාවේ දේශපාලනය කියන්නනේ ඔක තමයි .නැතුව රුස්ව්මක් තියන්න තියෙන ස්ටේඡ් එක උන් පුච්ච ගත්තා කියනව නම් මඒවින් සිල්වා ගස් බැදපු එකා ඌම ගස්බැදගත්තා වගේ වැඩක් තමයි.



උන්ම ගහගෙන උන්ම news වලට දෙනවා.. අපේ හරක් ටිකත් අහුවෙනවා
උන්ම ගහගෙන උන්ම news වලට දෙනවා.. අපේ හරක් ටිකත් අහුවෙනවා

