චම්පිකව උනත් මම නම් පිළිගන්නේ නැහැ. ඇමතිකම් දුගටම තිබුනනම් චම්පික මහරජාගේ පැත්තේ ඉන්න තුබුණා. තැනට වඩාත්ම ගැලපෙන් එක තමන්ගෙන් අයින් කරලා මුඩුක්කු ගැනියෙක් ට දීපු එකගැන චම්පිකට ලජ්ජා හිතෙන්න ඇති. එකයි ගල් අගුරු ගැන පවිත්ර චෝදනා කරනකොට මහින්ද කිසිපියවරක් නොගත් නිසයි. චම්පිකත් හොරකම් අබුමත කර කර හිටියා. කිබුලා කියන කතාව ඇත්ත කියලා හිතෙනව් මේවා දැක්කම. එත් මහින්ද පරද්දන්න ඕනි කොහොමහරි
ඕවා මචන් නිකන් බොරු පුහු තර්ක.. චම්පික ඇමති කමේ හිටියත් උබ හිතනවද ඕක කරගෙන යනන් පුලුවන් කියලා...මන් නම් පිළිගන්නෙ නෑ චම්පික දැන දැනම හොරකම අනුමත කලා කියලා.. හැම දෙයක්ම එලියට දාන්න වෙලාවක් කලාවක් තියනවා.. අනික චම්පික ආන්ඩුවේ ඇතුලෙ ඉඳන් ඕකට තනියෙන් කෑ ගැහුවට මරා අහයිද? නෑනේ.. file එකක් දාලා පුකට පයි ගහලා එලියටදායි.

