විමලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    විමලේ දැන් අන්තිම චොර වෙලා. ඊයෙත් වාද පිටියේ නාගත්තා. ඒ මදිවට වතුර එකත් හලාගත්තා. දැන් චම්පිකට අභියෝගයක් ඉදිරිපත් කරලා තව නාගන්න හදන්නේ. මේකේ තියන කොමෙන්ට්ස් ටික බලපල්ලකො. මම විමල් නං වහා කාලා මැරෙනවා
    :rofl::rofl::rofl::rofl:

    https://www.facebook.com/hirunews/p...0487696715998/722754844489277/?type=1&theater
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    සුරංගනා කතා චක්‍රවර්ති ව්මල් විරවන්ස
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    බොරු කියන්න එපා යකෝ මමත් ඔය වැඩසටහන බැලුවා.විමල් පැහැදිලිව කරැණු ඉදිරිපත් කලා.සුජීවය ගොන්පාට් දදා ඌට බාදා කලා.වතුර වීදුරැව හැලුනා තමයි.සුජීවයා ඒකත් උගෙ වාසියට හරවාගන්න හැදුවා.මනුස්සයෙක් අතින් එහෙම හැලෙන්න බැරිද.අන්ක එතන ලිපිගොනු ගොඩක් තිබුනා.ණය ගැන කියන්න ගිහින් සුජීවයා ඇන ගත්තා.
     
    • Like
    Reactions: chaarr

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    බොරු කියන්න එපා යකෝ මමත් ඔය වැඩසටහන බැලුවා.විමල් පැහැදිලිව කරැණු ඉදිරිපත් කලා.සුජීවය ගොන්පාට් දදා ඌට බාදා කලා.වතුර වීදුරැව හැලුනා තමයි.සුජීවයා ඒකත් උගෙ වාසියට හරවාගන්න හැදුවා.මනුස්සයෙක් අතින් එහෙම හැලෙන්න බැරිද.අන්ක එතන ලිපිගොනු ගොඩක් තිබුනා.ණය ගැන කියන්න ගිහින් සුජීවයා ඇන ගත්තා.

    සොන්නවංශ උඹේ බාප්පද ?
    තරහවෙන්න එපා මචං සොන්නවංශ වේසාව විඳවල මැරෙන්න ඕනා එකෙක්
    ඕකා බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්නවා tv වල යන්න ඕනා
    :D
     
    Apr 23, 2010
    355
    41
    0
    බොරු කියන්න එපා යකෝ මමත් ඔය වැඩසටහන බැලුවා.විමල් පැහැදිලිව කරැණු ඉදිරිපත් කලා.සුජීවය ගොන්පාට් දදා ඌට බාදා කලා.වතුර වීදුරැව හැලුනා තමයි.සුජීවයා ඒකත් උගෙ වාසියට හරවාගන්න හැදුවා.මනුස්සයෙක් අතින් එහෙම හැලෙන්න බැරිද.අන්ක එතන ලිපිගොනු ගොඩක් තිබුනා.ණය ගැන කියන්න ගිහින් සුජීවයා ඇන ගත්තා.
    Pu*a thama. Uba pu*n wenna athi balanna aththe... :rofl::rofl::rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    විමලේ දැන් අන්තිම චොර වෙලා. ඊයෙත් වාද පිටියේ නාගත්තා. ඒ මදිවට වතුර එකත් හලාගත්තා. දැන් චම්පිකට අභියෝගයක් ඉදිරිපත් කරලා තව නාගන්න හදන්නේ. මේකේ තියන කොමෙන්ට්ස් ටික බලපල්ලකො. මම විමල් නං වහා කාලා මැරෙනවා
    :rofl::rofl::rofl::rofl:

    https://www.facebook.com/hirunews/p...0487696715998/722754844489277/?type=1&theater

    8ට පාස් බයියෙක් සහ නිතීවරයෙකුයි තර්ක කරොත් ඉතින් 8පස් එකාට වහ කන්න වෙන්නේ. විමලා දැනගත්තා නැව ගිලෙනවා කියලා පනින්න හැදුවා පස්සේ බිරිදට සැම සම්පත්වලට වහල්වෙලා නිසා හොර සල්ලි නැතුවම බැරි වුනා එක පැත්තෙ මරණ තර්ජන නිසා ඔහුගෙ කට වැහුනා මෙන්න මොලේ මු ඉලග සුමානේ ඉදන් අයෙත් මහින්දට කඩේ යනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොරු කියන්න එපා යකෝ මමත් ඔය වැඩසටහන බැලුවා.විමල් පැහැදිලිව කරැණු ඉදිරිපත් කලා.සුජීවය ගොන්පාට් දදා ඌට බාදා කලා.වතුර වීදුරැව හැලුනා තමයි.සුජීවයා ඒකත් උගෙ වාසියට හරවාගන්න හැදුවා.මනුස්සයෙක් අතින් එහෙම හැලෙන්න බැරිද.අන්ක එතන ලිපිගොනු ගොඩක් තිබුනා.ණය ගැන කියන්න ගිහින් සුජීවයා ඇන ගත්තා.

    ඔබලා මහින්දට පුකත් දිලා වෙඩිත් කන නිසා ආනාගත්ත කියලාවත් තෙරෙන්නෙ නැහැ තමන්ගේ බදු මුදල්වලින් නෙද මේ රජ අශ්වයන් ගෙනෙන් නෙ කිය්ලා තෙරෙන්නෙ නැහැ ... අනෙ පකෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොරු කියන්න එපා යකෝ මමත් ඔය වැඩසටහන බැලුවා.විමල් පැහැදිලිව කරැණු ඉදිරිපත් කලා.සුජීවය ගොන්පාට් දදා ඌට බාදා කලා.වතුර වීදුරැව හැලුනා තමයි.සුජීවයා ඒකත් උගෙ වාසියට හරවාගන්න හැදුවා.මනුස්සයෙක් අතින් එහෙම හැලෙන්න බැරිද.අන්ක එතන ලිපිගොනු ගොඩක් තිබුනා.ණය ගැන කියන්න ගිහින් සුජීවයා ඇන ගත්තා.

    ටක ටකාස් අන්න විමල් පුටුවෙනුත් වැටිලා :lol::lol::lol::lol: