Lumia 720 (Cracked Front Glass)

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Machala,
    Lumia 720 ekak thiyenawa front glass eka watila crack una. Touch eka wada karanawa. :sorry:

    Mata kiyanawada colombo wala meka hada ganna keeyak yaida and hoda place ekak? Kochchara welawak yaida me wade karanna?(Mokada phone eka hadana thanata dila enna ba ne ban. Dan kale buwala karana wada dakkama:angry:)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොම්පැනි දාන ඒක තමයි හොදම වැඩේ ..පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Softlogic warranty තියෙනවා නම් Softlogic service center එකට දෙන්න පුළුවන්
    එහෙම නැත්තම් warranty තාම තියෙනවා නම් ගත්ත shop එකට දීපන් මචං
    එහෙමත් නැත්තම් MC එක ඉස්සරහ Phone හදන කඩයක් තියෙනවා.. හැබැයි එකේ නම මතක නැහැ මචං

    10802055_751900311557331_1509890413285324612_n.jpg
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Softlogic warranty තියෙනවා නම් Softlogic service center එකට දෙන්න පුළුවන්
    එහෙම නැත්තම් warranty තාම තියෙනවා නම් ගත්ත shop එකට දීපන් මචං
    එහෙමත් නැත්තම් MC එක ඉස්සරහ Phone හදන කඩයක් තියෙනවා.. හැබැයි එකේ නම මතක නැහැ මචං

    10802055_751900311557331_1509890413285324612_n.jpg

    Softlogic warranty newe machan. Dialcom eken gaththa ekak. Mata phone eka gannath giye 23i. Screen eka danna 10+ illuwoth nam aparade. :confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Softlogic warranty newe machan. Dialcom eken gaththa ekak. Mata phone eka gannath giye 23i. Screen eka danna 10+ illuwoth nam aparade. :confused:

    උබ කෝකටත් මචං උන්ගෙන් අහල බලපන් කියක් විතර යනවද කියල නැත්තම් වෙන Phone හදන තැන් වලිනුත් අහල බලල අඩු තැනකට දීල හදා ගනින් මචං :yes:
     
    thilinasack

    Member
    Jan 12, 2009
    49
    13
    0
    Machala,
    Lumia 720 ekak thiyenawa front glass eka watila crack una. Touch eka wada karanawa. :sorry:

    Mata kiyanawada colombo wala meka hada ganna keeyak yaida and hoda place ekak? Kochchara welawak yaida me wade karanna?(Mokada phone eka hadana thanata dila enna ba ne ban. Dan kale buwala karana wada dakkama:angry:)

    muchan i laso have Nokia Lumia 720.. i had face the same issue.. the best option i did is repaired from nokia care center at softlogic..they charged Rs. 15000 and replaced with gorilla glass 2... took 2 hours to complete the task.. they gave 6 months warranty also.. so do it from softlogic nokia care center..i did this from kandy center ;);)
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    muchan i laso have Nokia Lumia 720.. i had face the same issue.. the best option i did is repaired from nokia care center at softlogic..they charged Rs. 15000 and replaced with gorilla glass 2... took 2 hours to complete the task.. they gave 6 months warranty also.. so do it from softlogic nokia care center..i did this from kandy center ;);)

    Hmm. Phone ekata wiyadam kaleth man 23k wage. 15k wiyadam karana eka gana hitha ganna ba... :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    muchan i laso have Nokia Lumia 720.. i had face the same issue.. the best option i did is repaired from nokia care center at softlogic..they charged Rs. 15000 and replaced with gorilla glass 2... took 2 hours to complete the task.. they gave 6 months warranty also.. so do it from softlogic nokia care center..i did this from kandy center ;);)

    ඔලුව පොඩ්ඩක් අතගාලා බලපං අං දෙකක් එනවද කියලා. Lumia720 used phone එකක් 15000ට ගන්න පුලුවන් :rofl:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    පැටියා;17579421 said:
    ඔලුව පොඩ්ඩක් අතගාලා බලපං අං දෙකක් එනවද කියලා. Lumia720 used phone එකක් 15000ට ගන්න පුලුවන් :rofl:

    Eka thama ban math kalpana kale... :oo:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Hmm. Phone ekata wiyadam kaleth man 23k wage. 15k wiyadam karana eka gana hitha ganna ba... :baffled:

    15000 ක් යනවනම් හදන්න එපා බොරු වැඩක් , 20 ට අඩුවෙන් 720 ක් හොයාගන්න පුළුවන් ikman.lk එකෙනුත් , 8000 කට අඩුවෙන් කරගන්න පුලුවන්නම් කරගන්න ,
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    15000 ක් යනවනම් හදන්න එපා බොරු වැඩක් , 20 ට අඩුවෙන් 720 ක් හොයාගන්න පුළුවන් ikman.lk එකෙනුත් , 8000 කට අඩුවෙන් කරගන්න පුලුවන්නම් කරගන්න ,

    Eka thama machan baluwe. Meka mage secondary phone eka. Karanna deyak aththema nattam, anith ewwa wada karana nisa kohoma hari amaruwen adagena yanawa puluwan kalayak.

    Ita passe podi phone ekak hemita gannawa. 530 ekak wage... :rolleyes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Eka thama machan baluwe. Meka mage secondary phone eka. Karanna deyak aththema nattam, anith ewwa wada karana nisa kohoma hari amaruwen adagena yanawa puluwan kalayak.

    Ita passe podi phone ekak hemita gannawa. 530 ekak wage... :rolleyes:

    tawa tikak idala 535k ganin or 625k