බ ල් ලා.................

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ඔන්න මචෝ තරහ ගන්න එපා උඹලට නෙවෙ බල්ල කිව්වෙ......:P

මම ගෙදරට බල්ලෙක් ගෙනාවා. දන්නවනෙ ඊලඟ කේස් එක තමා උට දාන නම මොකක්ද කියලා :rolleyes: සම්පූර්න ඉංගිරීසි නමක් දාන්නත් බෑ :no:
කොමන් නමක් දාන්නත් බෑ බල්ලගෙ විස්තර පහල ඇති , කියපල්ලකො ක්‍රියෙටිව් නමක් , අමුතුම නමක් , සොමි නමක් :rofl:

*බල්ලා බල්ලෙක් (පිරිමි)
*ලයන් සෙපඩ් ද මොකක්ද වරිගෙ

ඇතිනෙ විස්තර. . . . . . .. . .. . .

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මෛත්‍රී කියල දාපන්.
එකට ඉඳල මූනට හිනා වෙලා බොක්ක වගේ ෆිට් එකේ ඉඳල කට්ටිය එක්ක සෙට් වෙලා ආප්පත් කාල ඊලඟ දවසෙ මැකිල හැදිච්ච සම්පූර්න වෙනස් මිනිහෙක් වගේ කතා කරනව.
හතුර හිටියෙ අරලියගහ මන්දිරේ ඇතුලෙමලු. ලැජ්ජ නැද්ද බන් ඔය වගේ කතා කියන්න. මගෙ රෙප් කපල ඉවර වෙලාම බල්ලට නම දාපන්.
අනිත් එවුන්ටත් ඕනෙනම් රෙප් කපල උඹලගෙ ගෙවල්වල බල්ලොන්ටත් මෛත්‍රී කියල නම දාපන්.
බල්ලෙක් නැත්තන් පාරෙ යන එකෙක් හදාගනින්. උට නම දාපන් මෛත්‍රී කියල :lol: :lol:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ඔ‍න්‍න‍ ම‍ම‍ ප්‍රො‍පෝ‍ස්‍ ක‍ර‍පු‍ න‍ම්‍

.ම‍යි‍ක‍ල්‍
.බ‍න්‍ඩා‍
.එල්මෝ‍ (අ‍පේ‍ ඉ‍ස්කෝ‍ලේ‍ හි‍ට‍පු‍ පෙ‍න්‍න‍න්‍න‍ බැ‍රි‍ ස‍ර් කෙ‍නෙ‍ක්‍ නි‍සා‍ :P)
.මා‍ටි‍න්‍

මේ‍ව‍ ප‍ට්‍ට‍ න‍ම්‍ නේ‍ බ‍න්‍ . . ගෙ‍ද‍ර‍ උ‍න්‍ කැ‍ම‍ති‍ නෑ‍නේ‍ බ‍න්‍ ඒ‍ත්‍ :rolleyes::rolleyes:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
කලු පූසා;17582306 said:
මෛත්‍රී කියල දාපන්.
එකට ඉඳල මූනට හිනා වෙලා බොක්ක වගේ ෆිට් එකේ ඉඳල කට්ටිය එක්ක සෙට් වෙලා ආප්පත් කාල ඊලඟ දවසෙ මැකිල හැදිච්ච සම්පූර්න වෙනස් මිනිහෙක් වගේ කතා කරනව.
හතුර හිටියෙ අරලියගහ මන්දිරේ ඇතුලෙමලු. ලැජ්ජ නැද්ද බන් ඔය වගේ කතා කියන්න. මගෙ රෙප් කපල ඉවර වෙලාම බල්ලට නම දාපන්.
අනිත් එවුන්ටත් ඕනෙනම් රෙප් කපල උඹලගෙ ගෙවල්වල බල්ලොන්ටත් මෛත්‍රී කියල නම දාපන්.
බල්ලෙක් නැත්තන් පාරෙ යන එකෙක් හදාගනින්. උට නම දාපන් මෛත්‍රී කියල :lol: :lol:
මැ‍කී‍ කි‍ය‍න‍ එ‍ක‍ත්‍ අ‍වු‍ල‍ක්‍ නෑ‍ නේ‍.. :P:P
 
එ‍ත‍කො‍ට‍ -ද‍යා‍සි‍රි‍ , ජො‍නී‍ , ති‍ස්‍ස‍ කි‍ය‍න‍ න‍මු‍ත්‍ හො‍ද‍යි‍ නේ‍ බ‍න්‍ .... පි‍ස්‍සු‍ නෙ‍ බ‍න්‍ එ‍ක‍ එ‍කා‍ ත‍මු‍න්ගේ‍ වා‍සි‍ය‍ට‍ එ‍හෙ‍ට‍ මෙ‍හෙ‍ට‍ ප‍නි‍න‍වා‍ , අ‍පි‍ මෙ‍හෙ‍ ම‍රා‍ග‍න්‍න‍වා‍, එ‍ල‍කි‍රි‍ කො‍ල්ලෝ‍ එ‍ල‍කි‍රි‍ කෙ‍ල්ලෝ‍ ව‍ගේ‍ ඉ‍න්‍න‍ බැ‍රි‍ ඇ‍යි‍....:angry:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
jimmy
blacky
sheeba
ම්‍.... පො‍ඩ්‍ඩ‍ක්‍ මො‍ඩ‍ර්න්‍ ඒ‍ව‍ ටි‍ක‍ක්‍ කි‍ය‍ප‍න්‍ කෝ‍..

ගෝ‍ස්‍ට්‍ කි‍ය‍ලා‍ දා‍න‍ව‍ උ‍ගෙ‍ ක‍ල්‍කි‍රි‍යා‍ව‍ අ‍වු‍ල්‍ උ‍නො‍ත්‍..:P

හයිව්
:rolleyes:

සී‍බ‍ කි‍ය‍න‍කො‍ට‍ ම‍ත‍ක්‍ වෙ‍න්නේ‍ "ඩො‍ක්‍ට‍ර් ඩූ‍ ලි‍ට්‍ල්‍" :P
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
බ‍ම්‍ප්‍ කි‍ය‍න‍ එ‍ක‍ත්‍ ම‍රු‍ නේ‍
හැ‍බැ‍යි‍ එ‍ක‍දි‍ග‍ට‍ කි‍ය‍න්‍න‍ ගි‍යො‍ත්‍ පු‍* ඉ‍රා‍ග‍න්‍න‍ වෙ‍න‍වා‍...:P

බ‍ම්‍ප්‍..
බ‍ම්‍ප්‍..බ‍ම්‍ප්‍..බ‍ම්‍ප්‍..බ‍ම්‍ප්‍..බ‍ම්‍ප්‍..බ‍ම්‍ප්‍..
ඇ‍ට‍ම්‍
බ‍ම්‍ප්‍..ඇ‍ට‍ම්‍ බ‍ම්‍ප්‍..ඇ‍ට‍ම්‍ බ‍ම්‍ප්‍..ඇ‍ට‍ම්‍ බ‍ම්‍ප්‍.. :P :P :P
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
පො‍ඩ්‍ඩ‍ක්‍ කො‍මි‍ න‍ම‍ක්‍ කි‍ය‍හ‍ල්‍ල‍කො‍.. ඇ‍හෙ‍න‍කො‍ට‍ හි‍නා‍ය‍න‍ ...:):)
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක වත් උබට තනියම තීරණය කරගන්න බැයිද බන්.:lol:. බල්ලා උබේ නම් මෙකේ ඉන්න උන් කියන නම් දාන්න තරමට උබට නම් නැද්ද බොලව්:angry:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඕක වත් උබට තනියම තීරණය කරගන්න බැයිද බන්.:lol:. බල්ලා උබේ නම් මෙකේ ඉන්න උන් කියන නම් දාන්න තරමට උබට නම් නැද්ද බොලව්:angry:
    අ‍පි‍ට‍ ඉ‍ති‍න්‍ එ‍ල‍කි‍රි‍ , බ‍ඩේ‍ බ‍ත්‍ ව‍ගේ‍නෙ‍ හැ‍ම‍ ල‍බ්‍බ‍ක්‍ම‍ සෙ‍යා‍ර් ක‍ර‍ග‍න්නේ‍ එ‍ල‍කි‍රි‍යෙ‍නෙ‍....:rofl::rofl::rofl: