We Need You Mahinda.......

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10411172_738177279600345_6003798810052075261_n.jpg

    අතීතය විසින් නොසලකා හරිනා ලද බොහෝ දෑ අනාගත පරපුරට බරක් වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකාවේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

    මහින්ද රාජපක්ෂ නමැති අපේ කාලයේ විශිෂ්ට දේශපාලනඥයාගේ දේශපාලන දිවියට වසර 43 ක් සපිරෙන මේ අවස්ථාවේ එතුමා සම්බන්ධයෙන් මවිසින් මෙම ලිපිය ආරම්භ කරන්නට පටන් ගත් විට, මගේ මනසට නැගුණ එකම පැනය වූයේ එය කොතැනින් ආරම්භ කළ යුතු ද යන්නයි.

    වත්මන් ලෝකයේ එක් එක් රටවල නායකයින් සිහිපත් කරන විට මහින්ද රාජපක්ෂ චරිතය යනු මහා වීර කාව්‍යයක් බඳු චරිතයකි.

    ලෝකයේ බොහෝ රටවල් නිර්මාණය කළ හා ගොඩනැඟු අසහාය ජාතික නායකයින් පිළිබඳව ලෝක දේශපාලනය පිළිබඳව හදාරණ විට අපිට සිහිපත් වේ. ඉන්දියාවේ මහත්මා ගාන්ධි හා ශ්‍රී නේරු තුමන් ලා, වියට්නාමයේ හෝ-චි මින්ග්, චීනයේ සුන් යත් සෙන්, හා මාඕ සේතුං, පාකිස්ථානයේ මොහමඩ් අලි ජින්නා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතීර් මොහමඩ් වැනි නායකයෝ එම රටවල්වල ජනතාව විසින් වර්තමානයෙහි පවා දේවත්වයෙහි ලා සලකන ජාතික නායකයෝ වෙති.

    නිදහසට පෙර අපේ රටේ ජාතික නායකයෝ විශාල පිරිසක් නිදහස පතා එක්ව කටයුතු කළ ද, නිදහසින් පසු අවදිය දෙස බලන විට ජාතිය ගොඩනඟන්නට අවශ්‍ය නායකත්වයක් ඉන්පසුව බලයට පැමිණි එකම දේශපාලනික නායකයකුට හෝ ලබා දෙන්නට නොහැකි විය. ඇතැම් නායකයෝ අඩු වැඩි වශයෙන් තම පාලන කාලය තුළ ජනතා හිතසුව පිණිස කුමක් හෝ කාර්යයක් සිදු කළා විනා, අනාගත දැක්මකින් කටයුතු කළෝ නොවෙති.

    විශේෂයෙන් නිදහසින් පසු ගත වූ වසර 65 කට ආසන්න කාලයේ හරි අඩක්ම අපිට ගත කරන්නට සිදු වූයේ බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක් සමඟ වීම මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. ත්‍රස්තවාදය ඉබේ හටගත්තක් නොව එය නිර්මාණය වීමට අවශ්‍ය පසුතලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූවකි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    View attachment 55225

    thawa ekek methana bila kiyawanawa...mokakda beepu brand eka..wel fanta da..:rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මිනීමරු ඒකාධිපතියා ගෙදර යවමු. උඩු රව්ල් ඒකාධිපති මිනීමරුවෝ
     
    Dec 20, 2014
    66
    12
    0

    උඹ කොහෙන්ද මේක ඉස්සුවේ??:shocked::shocked:
     
    Dec 20, 2014
    66
    12
    0
    මිනීමරු ඒකාධිපතියා ගෙදර යවමු. උඩු රව්ල් ඒකාධිපති මිනීමරුවෝ
    මිනීමරුවා කියන්නේ, කියපන් බලන්න මරල තියෙන 4 දෙනෙක් ගේ නම්?:growl::growl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේ කරන්නේ අපේ යුතුකම මල්ලි... ජන්දෙන් පස්සේ ජනාධිපති තුමා දෙනවා අපිට රස්සාව.:):)

    වැසිකිලි හෝදන්න රස්සාවක් ද? එක නම් ඔයිට වඩා නම්බුයි කොල්ලෝ
     
    Dec 20, 2014
    66
    12
    0
    reputation_neg.gif
    We Need You... 12-20-2014 09:31 PM for ethanol
    reputation_neg.gif
    We Need You... 12-20-2014 09:25 PM තෝව වදාපු ගෑනිත් හැදිගෑවිලා පල
    reputation_neg.gif
    We Need You... 12-20-2014 09:24 PM pala hu**nno, meka thamai ape ape yaha palane :lol:
    reputation_neg.gif
    We Need You... 12-20-2014 09:24 PM මහින්දගෙ බේබදු ඇස් දෙක වගේම රතු වේවා 11-
    reputation_balance.gif
    We Need You... 12-20-2014 09:24 PM Please go home Mara

    Fake account thiyena unuth innawa. :shocked::shocked:
     
    Dec 20, 2014
    66
    12
    0
    වැසිකිලි හෝදන්න රස්සාවක් ද? එක නම් ඔයිට වඩා නම්බුයි කොල්ලෝ
    වැසිකිළි හෝදන මිනිස්සු කොච්චර ඉන්නවද? එකට නිග්‍රහ කරන්න එපා.:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මිනීමරුවා කියන්නේ, කියපන් බලන්න මරල තියෙන 4 දෙනෙක් ගේ නම්?:growl::growl:

    ඔහොම තමයි ගඩාෆි ටත් කිව්වේ. උ මැරුණට පස්සේ තමයි මරපු උන් ගැන විස්තර එලි උනේ.
    මු ඇවිල්ල උටත් අන්ත එකෙක්. උ උගේ රටේ තෙල් ටික විකුණලා ඔක්කොම කලේ. ඒකට අපේ එකා චිනාට රට උගස් කරල ගසා කනවා. මේවට උඩගෙඩි දෙමින් සිංහලුන්ගේ මොළ ශොදනය කරන තුර්කිවංශ ගස් බල්ලත්, නලින්දසිල්වා ගල් මුසලයත්, ගුණදාස හිවල් නාකිපොන්නයත් පණුවෝ ගහල මැරියන්
     
    :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වැසිකිළි හෝදන මිනිස්සු කොච්චර ඉන්නවද? එකට නිග්‍රහ කරන්න එපා.:(:(

    ado kawruwath muge anagatha rassatawa nigraha karanna epa..pawne ban muta duka hithenawane..:rofl::rofl:
    ane gas ballo thota atha paya thiyeddith salli walata horunta kade yanna lajja nadda higanno..mokata jathaka unada kiyala hithenawa ban ubala..