ගොන්නු vs මහින්ද !

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ගොන්නු vs මහින්ද !

    රටේ ඉන්න හරක්... ගොන්නු ටිකක් උලුප්පලා ගත්තහම වෙන දේ !


    මුන්ට කර ඇරලා කියන්න පුලුවන්ද කලාකරුවෝ කියලා

    එක එකාට අල්ලලා.... හාන්සිවෙලා කේෂ්ත්‍රයට ආපු එවුන් ! කලාව සල්ලි වලට කන එවුන් !
    copy නොකර සින්දුවක් හදාගන්න බැරි එවුන් !

    සංගීතය, නාට්‍ය කලාවේ අකුරක් කියවපු නැති එවුන් ! කලාකරුවෝලු !

    සංගීතය, නාට්‍ය කලාව දන්නේ නැති නූගත් එවුන් ~

    වැඩිහරියක් මෙතන ඉන්නේ !

    උබලට කඩේ යන්නවත් හරිහමන් කලාකාරයෙක් නැත්ද ?

    මේ පෙරෙතයෝන්ගෙන් එක්ක එකතු වෙලාද
    මහින්ද රාජපක්ෂ අනාගත උගත් පරපුර හදන්න යන්නේ



    Video >>
    https://www.facebook.com/slbluebrigade/videos


    sesh1.jpg


    10348449_762741400474400_8122533341195381560_n.jpg


    10873375_762048533877020_459883710605181195_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: roma3547

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන්ට කර ඇරලා කියන්න පුලුවන්ද කලාකරුවෝ කියලා

    එක එකාට අල්ලලා.... හාන්සිවෙලා කේෂ්ත්‍රයට ආපු එවුන් ! කලාව සල්ලි වලට කන එවුන් !
    copy නොකර සින්දුවක් හදාගන්න බැරි එවුන් !

    සංගීතය, නාට්‍ය කලාව දන්නේ නැති නූගත් එවුන් ~

    වැඩිහරියක් මෙතන ඉන්නේ !

    මේ පෙරෙතයෝන්ගෙන් එක්ක එකතු වෙලාද මහින්ද රාජපක්ෂ අනාගත උගත් පරපුර හදන්න යන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං ඕකුන් සහය දුන්නා කියලා කවුද ගණන් ගන්නෙ.. ඕකුන් පොරවල්ද බං.. වේස ගෑනුනේ..:rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉතිං ඕකුන් සහය දුන්නා කියලා කවුද ගණන් ගන්නෙ.. ඕකුන් පොරවල්ද බං.. වේස ගෑනුනේ..:rofl:

    :P:P:P:P:P

    ගොන් ගෑනු රවට්ටලා චන්ද ටිකක් ගන්න හදන්නේ !

    තාමත් ඉන්නවද ගිය පාර හිටිය වගේ ගොන්නු මේ රටේ

    මේ පත්තිනි අම්මලාට රැවටෙන !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P:P:P:P:P

    ගොන් ගෑනු රවට්ටලා චන්ද ටිකක් ගන්න හදන්නේ !

    තාමත් ඉන්නවද ගිය පාර හිටිය වගේ ගොන්නු මේ රටේ

    මේ පත්තිනි අම්මලාට රැවටෙන !
    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ

    ඔය නාමල් එක්ක ක්ලබ් බහින වේසියො ටික බං.. දැන් නම් ඕකුන්ට රැවටෙන්නෙ නැහැ මිනිස්සු.. රැවටිලා කොරගත්තු හරිය මැදෑ..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දගෙ ඉදල මයිත්‍රීට දෙන චන්ද නවත්වන්න තමයි මේ ගොල්ලඟෙ වැඩේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහින්ද චින්තන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම කල් දමා ඇති බව වාර්තා වෙයි.
    'තුන්කල් දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර නොවැලැක්විය හේතුවක් නිසා එය නවතා දැමීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනිදා පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
    දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලියක්‌ හා පුළුල් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංවිධානයක්‌ මූලික කරගෙන සකස්‌ කර ඇති මෙම "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයට පූර්ණ ව්‍යවස්‌ථා සංශෝධනය දීර්ඝකාලීන ප්‍රතිසංස්‌කරණ රැසකින් යුක්‌ත වේ. එහිදී විධායක ජනාධිපති ධුරය සතු ඇතැම් බලතලවල යම්යම් වෙනස්‌කම් සිදු කිරීමට නියමිතය.
    එසේම රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා ඊට ඇති බාධා ඉවත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක්‌ යෝජනා කර ඇති අතර එහිදී දැනට ඇති නීතිරීතිවල සංශෝධනයක්‌ සිදු කෙරේ.
    මේ අතර රටේ යහපාලනය ඇති කිරීම හා විනයගරුක සමාජයක්‌ ගොඩනැඟීම, සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇතිවන ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යන වැඩපිළිවෙලක්‌, ආර්ථික වශයෙන් ජනතාව සවිබල ගැන්වීම ආදී නව යෝජනා සහ වැඩපිළිවෙල රාශියක්‌ මීට ඇතුළත්ය.


    asian mirror


    kalin hadapu eka wens karanawa athi..:P:rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රිදිලා !

    avatar508425_1.gif


    ගොන්නු vs මහින්ද ! 12-21-2014 06:17 PM මෛත්‍රී ට මොකෙක් හරි හොදයි කිව්වොත් බොට උ &#35
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඉතිං ඕකුන් සහය දුන්නා කියලා කවුද ගණන් ගන්නෙ.. ඕකුන් පොරවල්ද බං.. වේස ගෑනුනේ..:rofl:

    ඒ උනාට මතක තියාගනිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ පබා වගේ ගොන් වේසියොන්ට චන්දෙ දීපු හරක් . එහෙම එකේ හුත්තක් පෙන්නුවම ආයෙ කතිරේ ගහන්න බැරි නෑ !
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg

    ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්‍රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
    මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ. පට්ටම සුභවාදියි.ඔච්චර over confidence වීම තුල මුලාව වැඩිවෙනවා.
    මෙතැනදී මයිත්‍රී ජනාධිපති උනා කියල උපකල්පනය කලොත්, ඔහු බලතල අත හැරීම තුල කිසිම ශක්තියක් ඇති ජනාධිපතිවරයෙකු වෙන්නේ නැහැ. හදිස්සියේ හරි උරුමේ ඩබල විරුද්ධ වෙච්ච පළමු මොහොතේම එළියට විසිකරන්න මේ කට්ටියට එක පාරට පුළුවන්. මොකද ඔවුන්ගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් මේ හවුලේ නැහැ.
    මයිත්‍රී රතන සහ චම්පිකට වෙන්න පුළුවන් එකම දේ තමයි මහින්දගේ සිංහල බෞද්ධ චන්ද ටිකක් කඩලා චන්ද්‍රිකා - රනිල් කේන්ද්‍රීයව ගොඩ නැගෙන ෆෙඩරල් හවුලකට බලය අරන් දීල, ප්‍රතිපත්ති ගැටුම් එන දවසට එලියට බැහැල එන්න විතරයි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ උනාට මතක තියාගනිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ පබා වගේ ගොන් වේසියොන්ට චන්දෙ දීපු හරක් . එහෙම එකේ හුත්තක් පෙන්නුවම ආයෙ කතිරේ ගහන්න බැරි නෑ !

    :yes::yes::yes::yes::yes: