උබ මහින්දට ජන්දේ දෙනවා කියන්නේ මේ රට තවත් අගාදයට තල්ලු කරන්න උදව් කරනවා කියන එකයි.
මයිත්රීට ජානාධිපතිධුරයට පත්වෙලා, විධායකයේ තියෙන අත්තනෝමතික බලතල අයින් කරලා, අලුත් මැතිවරණ ක්රමයක් ගේන්න වෙන්නේ මේ දැන් තියෙන පාර්ලිමේන්තුව තුලම තමයි. එතකොට ඒකට මේ ඉන්නා අයගේ සහය ඕනි වෙනවා. ඊට පස්සේ, ඒ කියන්නේ දින සියේ වැඩ පිළිවෙලින් පසු එන්නේ නිදහස්,සාධාරණ පාර්ලිමේන්තු මැතිවරණයක්. එතැනදී කැමති කෙනෙක්/කැමති රජයක් පත් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ හොදයි කියලා හිතෙනවා නං ඒකට බලය දෙන්න. එහෙමත් නැතිව එජාපය හොදයි කියලා හිතනවා නං ඒකට බලය දෙන්න. නැත්තන් ශ්රී ලංකා නිදහස් පක්ෂයට බලය දෙන්න.
මේ කියන දේ මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තං අවාසනාව.
ගාමිණී වියන්ගොඩ කියපු උපමාව මෙතනින් සදහන් කරන්නම්....