භාතිය+සන්තුශ් වැනි
භාතිය+සන්තුශ් වැනි තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනප්‍රියත්වය යොදා ගනිමින් අහිංසක මහජනතාවගේ බදු මුදල් රටේ රජුන් සහ රජ කුමාරයා සමග එකතු වී පිල්ලි ගහන අයුරු !
දේශපාලනේ කරන එක වෙනම දෙයක් උන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා !
නාමල් බේබිගේ ඇගේ එල්ලිලා !
උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද ?
galle face එකේ උත්සවයක් තිබුනොත් එකේ ජංගම toliet ගහන්නෙත් මුන් ! මරු කලාකාරයෝ
arcade independce square එකේ තිබුන උත්සවෙන් මිලියන ගානක් ගැහුවා !
දැන් මාස කීපයකට කලින් දවසක් ස්වරනවාහිනියට ඇවිත් මුන් දෙන්නට නම් කරලා live බැන්නේ පහුගිය ටිකේ ආණ්ඩුවට කඩේ ගිය ගායක සමන් ද සිල්වා උගෙන් දැන් තියෙන කලාව ගැන ඇහුවහම
චිචි උඩ යැව්ව චන්ද්‍රිකාවට සින්දුව හැදුවා !
ඒවා හදන්න මිලියන ගණන් සල්ලි ගත්තේ මහජනයාගේ සල්ලි ! මිලියන ගණන් යනවද ඕවා හදන්න !
මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.
ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !
භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සිදු කර ඇත
මෙයට ඔබේ බදු මුදල්වලින් ගිය මුදල ඔබ සිතා බලන්න
මුන් දෙන්නා මේ කියනවා වගේ දේශපාලනයක් තෝරාගෙන කරාට කම් නැහැ !
අපේ අහිංසක පක්ෂ විපක්ෂ මිනිසුන්ගේ සල්ලි
බොරු සින්දු හදලා !
උත්සව තියලා !
එක එකාව පුම්බන්නේ නැතිව !
කලාකරුවන් මිලට ගන්න භාතිය හා සන්තුෂ්ට අනුමැතිය!
ජනාධිපතිවරණයේදී කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.
2010 මැතිවරණයේදී මෙම කටයුත්ත පැවරී තිබුනේ කල්ප හා උදාර පල්ලියගුරු සහෝදරයන්ගේ 'Mind 4' දැන්වීම් ආයතනයටය. ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු - සංවේදී නායකයා යන දැන්වීම් මාලාව සඳහා ඔවුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් 342 දෙනෙකු යොදවා ගෙන තිබිණ. ඒ සඳහා කලාකරුවන්ට හෝ 'Mind 4' ආයතනයට නිෂ්පාදන කටයුතු සඳහා කිසිම මුදලක් ලබා දී නොතිබුනද මැතිවරණයෙන් පසු 'Mind 4' ආයතනයට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබාදීමට කටයුතු කර තිබුනි.
කෙසේ වුවද මෙවර භාතිය හා සන්තුෂ්ගේ B&S සමාගම එම කටයුත්ත පවරාගෙන ඇත්තේ නිශ්චිත මිල ගණන් ඉදිරිපත් කිරීමෙනි. කලාකරුවන් හා ක්‍රීඩකයන්
සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945 ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එම ඇස්තමේන්තුවට අනුව ප්‍රවීණ කලාකරුවෙකුට හා ප්‍රවීණ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින්ද එම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්ද ගෙවීම් අනුමත කරවා ගෙන ඇත.
මීට අමතරව බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා විශේෂ සංදර්ශන පැවැත්වීමට යෝජනා කර ඇති අතර එසේ පැමිණෙන නළු නිලියන්ට විශේෂ අනුග්‍රහ සැපයීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත. නමුත් එම මිල ගණන් ඉහත ඇස්තමේන්තුවට එක්කර නැත.
කලාකරුවන් හා ක්‍රීඩකයන් සඳහා මෙම ගෙවීම් කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන් පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ Magenta සමාගම විසින් කලාකරුවන් හා ක්‍රීඩකයන්ගේ ප්‍රචාරක දැන්වීම්වලට අමතරවය. පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 Arcade සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා තිබිණ.

උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(
යහාපාලනයේ? ප්‍ර්ජාත්‍රන්තවාදයේ? ලක්ෂණයක්ද එක එකා කාලාකාරයොන්ට ජනතා බදු මුදල් පිල්ලි ගහන්න අවස්තාවන් ඇති කර දීම !
අනිත් ජනාධිපති අපේක්ෂකයාගේ යහාපාලනය ප්‍රජාත්‍රන්තවාදය ගැන කතා කරන්නේ !
මහින්ද ජනාධිපති යහාපාලනයක් ප්‍රජාත්‍රන්තවාදයක් රට තුල පවත්වාගෙන ගියාද ?
එහෙම පවත්වා ගෙන ගියේ නැති නිසා තමයි ..
අනිත් මිනිස්සු මේ සැරේ වෙන කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ආවහම සතුටු වෙන්නේ !
ඒ මිනිහට කියලවත් මේ ටික කරගන්න. යම් කිසි හැරවුම් ලක්ෂයක් ගන්න.
රටේ වෙන දේවල් දන්නැතිව කතා කරන්න එපා ! මේ වගේ කතා කරන අය ලංකාවේද පය ගහලා ඉන්නේ !
දැන් ඉන්න එකා හොදයි නම් ඌටම චන්දෙ ගහන්න.
දැන් පරක්කු වැඩියි අනිත් මිනිසුන්ව හරවගන්න. ඔය ජාතිවාදී, ප්‍රශ්න වෙනයම් ප්‍රශ්න පෙන්නලා
දේශපාලනේ කරන එක වෙනම දෙයක් උන් කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා !
නාමල් බේබිගේ ඇගේ එල්ලිලා !
උබ ඉන්නේ ලංකාවේ නෙමෙයිද ?
galle face එකේ උත්සවයක් තිබුනොත් එකේ ජංගම toliet ගහන්නෙත් මුන් ! මරු කලාකාරයෝ
arcade independce square එකේ තිබුන උත්සවෙන් මිලියන ගානක් ගැහුවා !
දැන් මාස කීපයකට කලින් දවසක් ස්වරනවාහිනියට ඇවිත් මුන් දෙන්නට නම් කරලා live බැන්නේ පහුගිය ටිකේ ආණ්ඩුවට කඩේ ගිය ගායක සමන් ද සිල්වා උගෙන් දැන් තියෙන කලාව ගැන ඇහුවහම

මත්තලට සින්දුව හැදුවා !
Event Management එක කියලා !
- පොදු රාජ්‍ය උළලේ /
- මත්තල ආරම්භක උත්සවයේ /
- Arcade Independace /
- Floating Market /
- ගංගාරාම අසල හැදුව පරිශ්‍රය /
- එකී නොකී මෙකී උත්සව වල .................
බොරුවට උන්ගේ team එකේ එක එක උන් ලවා සින්දු කියවලා !
සංස්කෘතික මධ්‍යස්ථානයක කොල්ලෝ කෙල්ලෝ ලවා වෙස් නැටුමක් Spanish dance එක්ක මිශ්‍ර කරලා නටවලා !
උන්ට සොච්චම් ගණන් ගෙවලා !
සල්ලි පිල්ලි ගැහුවා
බොරු ඇස්තමේන්තු ගහලා උන් දෙන්නගේ Showtime Entertainment නම් ආයතනය හරහා
කෝටි ගණන් අරගෙන ඒවා නාමල් එක්ක බෙදා ගෙන කෑවා !
අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් කෑවා ! ඒ වගේ උත්සව වලට ඔච්චර වියදම් කරන්න ඕනද ?
හොයලා බලපල්ලා ඕකුන් පහුගිය ටිකේ මොනවද කලේ කියලා !
ad වලට විතරද පෙනී හිටියේ කියලා
![]()
චිචි උඩ යැව්ව චන්ද්‍රිකාවට සින්දුව හැදුවා !
ඒවා හදන්න මිලියන ගණන් සල්ලි ගත්තේ මහජනයාගේ සල්ලි ! මිලියන ගණන් යනවද ඕවා හදන්න !
මේ කඩේ යන් උන් සමහරකට උබ කියන ඩේ හරි එන්න පුළුවන් දැනට !
උනුත් අනිවා කඩේ යන්නේ ලොක්කාගෙන් තනතුරු ගන්න.
ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !
භාතිය සන්තුෂ් විසින් මෙයට අදාළ තාක්ෂණික උපකරණ ගෙන්වීම සිදු කර ඇත
මෙයට ඔබේ බදු මුදල්වලින් ගිය මුදල ඔබ සිතා බලන්න
පඩයක් ගියත් ෆ්බ් දාන සමාජයක උන්ගෙ දෙශපාලන මතය කියන එක වරදක්ද උබලාගෙ ගෙවල් වලට ඇවිත් බල කරාද මරාට චන්දෙ දෙන්න කියලා උන්ට අයිතියක් නැද්ඩ දෙශපාලනයක් තොර ගන්න උබලාට රස විදින්න ගිත හදන එක විතරද උන් කරන්න ඔන
එ වහල් සමජෙ ඉවරයි බන්

Last edited: