ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තුන්වන ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (23) එළිදක්වනු ලැබුවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්වුණු එය නම් කර ඇත්තේ මහින්ද චින්තන - ලොව දිනන මඟ යනුවෙන්.
මෙහි 61 වන පරිච්ජේදයේ දැක්වෙන පරිදි සෑම තරුණ තරුණියකටම නිවසේ සිට රු 25000 ඉපයිය හැකි ධන ජනනී අන්තර්ජාල වැඩසටහන හඳුන්වාදෙන බව සදහන් වනවා
අතල් ලෝකයක්.... තුන්වෙනි කලාපය...දැන්ම කියවන්න https://drive.google.com/file/d/0BwFEEMtlUaX9VFdoZktWR0ctVUE/view
Last edited:



