![]()
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තුන්වන ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (23) එළිදක්වනු ලැබුවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්වුණු එය නම් කර ඇත්තේ මහින්ද චින්තන - ලොව දිනන මඟ යනුවෙන්.
මෙහි 61 වන පරිච්ජේදයේ දැක්වෙන පරිදි සෑම තරුණ තරුණියකටම නිවසේ සිට රු 25000 ඉපයිය හැකි ධන ජනනී අන්තර්ජාල වැඩසටහන හඳුන්වාදෙන බව සදහන් වනවා
![]()
අතල් ලෝකයක්.... තුන්වෙනි කලාපය...දැන්ම කියවන්න
