Bodu Balaya redhi nethuwama Mahindata kade yanava

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10417560_423375757810161_937964449978546909_n.jpg
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    මේක තොපේ වාරය නම් වරෙන් පොදු අපේක්ෂකයාගේ පැත්තට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:

    well said bro .....:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා වෙන කාගෙවත් වැරදි නෙමෙයි අපේ වැරදි..
    අපිම තමයි ඔය කට්ටිය ෆෝම් කරලා ගත්තෙ..
    ඔය කට්ටිය කරපු රෙද්දක් නැහැ..
    ජාතිවාදය පතුරවපු එක විතරයි කලේ..
    හලාල් වලට කෑගැහුවට හලාල් නැවතුනාද..?
    කූරගල දෙවනලග ලැබුණද..?
    ගව ඝාතනය නැවැත්තුවද..?

    බොදුබල සේනාව තනිකර කලේ ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්..
    ආණ්ඩුව ගැන තියෙන ජනමතය වෙනස් කරන්නයි බොදු බල සේනාව කියලා එකක් ගෝඨාභය හැදුවෙ..
    ඉතිං එයාලා මහින්දට කඩේ යන එක වැරැද්දක් නෙමෙයි..
    අපි හිතපු විදියයි වැරදි..

    මේකෙ උන් බොදු බල සේනාවට අනං මනං කියනකොට අපේ උන් කිව්වා උන් තම්බියො කියලා.. උන්ගෙ රෙප් කැපුවා.. අන්තිමට මොකද උනේ..?

    ගිය හකුරට නාඩන්නෙ ගියපු හකුර රැකගන්නෙ.. බුද්ධිය පාවිච්චි කරලා ඡන්දෙ දීපන්..:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    uba kaatada denne ban :P:P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජනාධිපතිවරනයට මයිත්‍රි ආවහම ! මූල් දවස් වල ! --------------------------------------

    10858398_862306483822358_3624291799673635699_n.jpg

    මේ දවස් වල ! -------------------------------------------------------------------

    10417560_423375757810161_937964449978546909_n.jpg
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න මේකා කියන කතාව ! පේනවනේ

    අගමැති එක්ක තමයි දැන් එකට ඉන්නේ ඒත් !

    මහින්ද සහ ඌට කඩේ යන උන් උඩ පැනලා පැනලා මිදී කඩා ගන්න බැරි වුනාම....

    දුකට තරහට කියන කතා තමයි ඔය ....

    "සිංහල අපිට මහින්ද කියන කතාව" :P:P:P:P:P
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :(

    තවම හිතලා නැහැ.. මහින්ද රාජපක්ෂට නම් දෙන්නෙ නැහැ මෙදාපාර..:)

    මෙදාපාර මගේ ජන්දේ සීලරතන හාමුදුරුවන්ට තමා දෙන්නේ මොනවා වුනත් !