මැතිවරණ විරිඳු සුරල්
ප.ලි.: "මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට" පද්‍යයේ තාලයට ගායනා කරන්න.
ආයු බෝ වේවා!
අවමංගල ගී තාලෙට
පිඹ පිඹ හොරණෑ නලා
පරදින්නට යන මැඩියෝ රැලක්
විලසට මඩ තල තලා
පොදු ජන හඬ නංවන්නට
නිසි කාලය එළඹිලා
අසනු මැනවි බලනු මැනවි
සවනත හොඳ හැටි අයා
පවුලට පෙර ජාතිය
රට රැකුවේ එහෙමය
කොහේ සිට දෝ ආ පවුල් ගසක්
රටකට වී ඇත ශාපය
යුක්තිය කොයිබද දුවේ
ප්‍රජාත්‍රන්තෙ කෝ පුතේ
අයිතිය හා හිමිකම
අහිමිව ඇත දැයකට
ඉල්ලුවොතින් ගුටිබැට
යන්නට බැහැ සුදු රියකට
යුක්තිය කොයිබද දුවේ
ප්‍රජාත්‍රන්තෙ කෝ පුතේ
යුද්ධය විකුණන් කති
ජාතිභේද වපුරති
මුදලට බලයට ගිජු වී
නැවත වරම් ඉල්ලති
තවත් දෙන්නේ කොහොමද
මිනිස්සුන්ට පිස්සුද
ගල්ලෙන දැන් බිඳ ඇත
ලෙන්දොර දැන් හැර ඇත
පරදන්නට සිහ වෙස් ගත් සුනඛ රජෙක්
ඔබෙ ඡන්දය දිය යුතු ඇත
෴ සාකියා : The ShreddeR ෴
මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.
හොඳ නම් bump එකක් comment එකක් දාගෙන යන්න.
අවමංගල ගී තාලෙට
පිඹ පිඹ හොරණෑ නලා
පරදින්නට යන මැඩියෝ රැලක්
විලසට මඩ තල තලා
පොදු ජන හඬ නංවන්නට
නිසි කාලය එළඹිලා
අසනු මැනවි බලනු මැනවි
සවනත හොඳ හැටි අයා
පවුලට පෙර ජාතිය
රට රැකුවේ එහෙමය
කොහේ සිට දෝ ආ පවුල් ගසක්
රටකට වී ඇත ශාපය
යුක්තිය කොයිබද දුවේ
ප්‍රජාත්‍රන්තෙ කෝ පුතේ
අයිතිය හා හිමිකම
අහිමිව ඇත දැයකට
ඉල්ලුවොතින් ගුටිබැට
යන්නට බැහැ සුදු රියකට
යුක්තිය කොයිබද දුවේ
ප්‍රජාත්‍රන්තෙ කෝ පුතේ
යුද්ධය විකුණන් කති
ජාතිභේද වපුරති
මුදලට බලයට ගිජු වී
නැවත වරම් ඉල්ලති
තවත් දෙන්නේ කොහොමද
මිනිස්සුන්ට පිස්සුද
ගල්ලෙන දැන් බිඳ ඇත
ලෙන්දොර දැන් හැර ඇත
පරදන්නට සිහ වෙස් ගත් සුනඛ රජෙක්
ඔබෙ ඡන්දය දිය යුතු ඇත
෴ සාකියා : The ShreddeR ෴
මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.
හොඳ නම් bump එකක් comment එකක් දාගෙන යන්න.
ප.ලි.: "මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට" පද්‍යයේ තාලයට ගායනා කරන්න.
Last edited:

