බඩට_දීල

KWORLD

Banned
Dec 24, 2014
36
7
0
මචන්ලා ලොකු උදවුවක් ඕනේ. අපේ කොල්ලෙක් ඉන්නවා . පොර හොඳ සිරා ඩයල් එකක් . හොදට රක්ෂාව කරගෙන හිටපු කොල්ලෙක්. ඌ කසාදයක් කර ගත්ත ගෙදරට විරුද්දව. දැන් උගේ පවුල් ජිවිතේ සදහටම අවුල් වෙලා. අපි හැමෝම හිතන්නේ උගේ බඩට ගෑනිගේ ගෙදරින් මොනවා හරි දිල කියල.

මේක අයින් කරගන්න හොඳ තැනක් දන්නවද. ?
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දඹුල්ල පැත්තේ එක තැනක් තියනවා.. බඩ විරේක කරනවා කියල කරනවා.. බොන්න බෙහෙත් වගයක් දෙනවා. ඒක බීල වමනෙ කරන්න වෙනවා... (වමනෙ යනවා) ඒ එක්කම බඩු යනවලු.......
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ මචන් මේ අර හොර ගුරුන්නාන්සේ කාරයාගේ තවත් මෝඩ චූන් එකක්...
     

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    අරළු පෙත්තක් බීපන්. මුකුත් ඕන නෑ. ෆාමසි වල තියෙනවා.:yes:
     

    blue_in_rio

    Well-known member
  • අසාරේ සාරමතිනෝ - සාරේ චාසාරදස්සිනෝ
    තේ සාරං නාධිගජ්ජන්ති - මිච්චා සංකප්ප ගෝචරා

    සාරංච සාරතෝඥත්වා - අසාරංච අසාරතෝ
    තේ සාරං අධිගජ්ජන්ති - සම්මා සංකප්ප ගෝචරා


    නිසරු දේ සරු දේ හැටියටත්, සරු දේ නිසරු දේ හැටියටත් දකින, වැරදි කල්පනාවන්හි එලඹි පුද්ගලයෝ, සාර දර්මයක් නොලබත්....

    සරු දේ සරු දේ හැටියටත්, නිසරු දේ නිසරු දේ හැටියටත් දකින, නිවැරදි කල්පනාවන්ගෙන් යුත් පුද්ගලයෝ පමණක් සාර දර්මයක් ලබත්....


    බුදුරජානන් වහන්සේ දේශනා කලේ එහෙමයි.තෙරුවණ් සරණයි !! :) :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    දඹුල්ල පැත්තේ එක තැනක් තියනවා.. බඩ විරේක කරනවා කියල කරනවා.. බොන්න බෙහෙත් වගයක් දෙනවා. ඒක බීල වමනෙ කරන්න වෙනවා... (වමනෙ යනවා) ඒ එක්කම බඩු යනවලු.......

    badu yanne ai bun wamane yanakota :cool:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සුපිරි වැඩ කාරයෝ ඉන්නවා. එකෙක් ඕමල්පේ පැත්තේ, අනිකා ලුණුගම්වෙහෙර පැත්තේ කැලෑවක ඉන්නේ..