all_most
Reaction score
128

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mokakda job eka...graphic designer da...salary kohomada..mamath next month dubai enawa.
    ubaa rata giyothh oka wenawa kiyala mama kiwwa. mathakadaa???

    aiyoo bunnn ganuu wishwashaa karanna epaa bun

    pluwann namm thawa ekektaa ahunowennaa wisthAREE DAPAN
    \

    DARUWAWA GAINN UBAA GAWATA MACHOO
    උඹ මීට කලින් රට ගිහින් නැත්නං, එයාර් පෝර්ට් එකේදි උබ චාටර් කන්න ඉඩ තියනව. ලැප් වල සොෆ්ට්වෙයා බලන්නේ නෑ හරකො. උබ බෑග්වල යකඩ කෑලි එහෙම හන්ගගෙන යන්න එපා ඒ බෑග් කඩල බලනව කුඩ පිහි කතුරු යකඩ ඔක්කොම දාල යන්න ඕනෙ හරිද?
    උබ කවදාවත් හැදෙන්නෙ නැත්ද?මෙහෙම උබත් එක්ක කතා කරල වැඩක් නෑ..ඉදපන් මම මෙව්ව ටික අර ත්‍රෙඩ් එකේ දාලා ප්‍රසිද්දියෙම උත්තර දෙන්නම්..
    අනිත් උන් කියපුව මට වැඩක් නෑ බොල...මම කියපුව නෙවෙයිනෙ එව්ව..තෝ මම කියපුවට උත්තර දීපන් එව්වගෙන් පැනල යන්නෙ නැතිව:growl:...තෝ ඇක්ටින් ගැන දන්න ලබ්බකුත් නෑ මොකක්ද කෝස් එකකුත් කරා කිව්වට...මම පිට රටකින් උදාහරනයක් ඇරන් පෙන්නපුවාම ඒ රටට පු... දෙනව කියල මැරෙන්න හදපු උබටම ලන්කාවෙ ෆිල්ම් එකක් අගේ කරන්න බැරිව දගලන හැටි දැක්කම දුකත් හිතෙනවා...:P
    උබ බොරු බයිලා කියන්නෙ නැතිව මම ඒකෙ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දීල ඉදපන්...පුලුවන් නම් ඒක කරල පෙන්නපන්..:frown:
    අනික මම ගාල්ලෙ නෙවෙයි බූරුවො...උබගෙ අනුමාන කිරීම් නිගමනයන් දැක්කම මට පුකෙනුත් හිනා යනවා:lol::lol::lol:...වැඩිපුර රහස් පරීක්ශක් කතා කියවන්න එපා උබේ මොලේ තවත් සවුත්තු වෙයි...ඇත්තටම ගාල්ලෙ ඉන්නෙ ගොබිලොද බන්?:oo:එහෙනම් ශුවර් එකටම උබේ පරම්පරාවෙ මුල් පුරුක් ඉන්නව ඇත්තෙ ගාල්ල දිහා...හොදට අහල බලපන් වැඩිහිටියෙක්ගෙන්.:lol::lol::lol:
    ආ තව එකක් උබ කතා කරද්දි උබේ කොලබ හතේ හැදුනු වැඩුනු පොශ් ගතිය පේනවා...උබ දන්න ලොකුම නරක වචනෙ පොන්නයා කියන එකද?:P
    අනේ බන්.උබෙත් නිකන් සින්හ නාද බලු කෙදිරිලි තමා:P..කෝ මම දාපු ත්‍රෙඩ් එකට උබ එදායින් පස්සෙ ආවෙවත් නෑ නේ:lol:..දැන් කියපන් උබට ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා කියල.මොකෝ උබ දැන් සින්හල ෆිල්ම් එහෙම බලනවද?ජෝ අබේවික්‍රම ගාමිනී ෆොන්සේකා එහෙම අදුනනවද?උබට දෙයක් කියන්න තියෙනවනම් මම දාපු ත්‍රෙඩ් එකට ඇවිත් කතා කරපන් මුලු එලකිරියටම පේන්න..මෙහෙම අහුමුලුවල කුනු කුනු ගාන්නෙ නැතිව.:growl:
  • Loading…
  • Loading…
  • Loading…