භාතිය+සන්තුශ් වැනි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    භාතිය සන්තුශ්ල මහින්දට කඩේ ගියාට කමක් නැහැ උන්ට කොටි ගනන් සල්ලි හම්බවෙනවනේ.
    මේ පුක කහගන්න නියපොත්ත නැති ගැනි රටයවල වේල ශේප් කරගන්න,
    කාඩ් එකෙන් ඉන්ටර්නෙට් ඇවිත්ඩෙට ටික පුකේ ගහන් කඩේ යන
    හිගන හැතිකරේ තමයි මට පෙන්නන්න බැරි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    භාතිය සන්තුශ්ල මහින්දට කඩේ ගියාට කමක් නැහැ උන්ට කොටි ගනන් සල්ලි හම්බවෙනවනේ.
    මේ පුක කහගන්න නියපොත්ත නැති ගැනි රටයවල වේල ශේප් කරගන්න,
    කාඩ් එකෙන් ඉන්ටර්නෙට් ඇවිත්ඩෙට ටික පුකේ ගහන් කඩේ යන
    හිගන හැතිකරේ තමයි මට පෙන්නන්න බැරි.

    :yes::yes::yes::yes::yes::yes::yes:>>>:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: PMUB

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියලා තියෙන දෙ තෙරුම් ගන්න බැරි උබට පහදාල වැඩක් නැහැ
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    භාතිය සන්තුශ්ල මහින්දට කඩේ ගියාට කමක් නැහැ උන්ට කොටි ගනන් සල්ලි හම්බවෙනවනේ.
    මේ පුක කහගන්න නියපොත්ත නැති ගැනි රටයවල වේල ශේප් කරගන්න,
    කාඩ් එකෙන් ඉන්ටර්නෙට් ඇවිත්ඩෙට ටික පුකේ ගහන් කඩේ යන
    හිගන හැතිකරේ තමයි මට පෙන්නන්න බැරි.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: PMUB

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ape rata dushanaya wanchawa nettam godaaaaaaaaaaaaaak diunu wela
    ane manda godaaaaaaaaaaak dukai mewage jara wada karana una gana
    duppath minissun tamai kohen giyath telenne
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    යුද්ධය විකුණන් කති
    ජාතිභේද වපුරති
    මුදලට බලයට ගිජු වී
    නැවත වරම් ඉල්ලති

    තවත් දෙන්නේ කොහොමද
    මිනිස්සුන්ට පිස්සුද

    මැතිවරණ විරිඳු සුරල්
    http://www.elakiri.com/forum/showthread.php?t=1650816
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    භාතිය සන්තුශ්ල මහින්දට කඩේ ගියාට කමක් නැහැ උන්ට කොටි ගනන් සල්ලි හම්බවෙනවනේ.
    මේ පුක කහගන්න නියපොත්ත නැති ගැනි රටයවල වේල ශේප් කරගන්න,
    කාඩ් එකෙන් ඉන්ටර්නෙට් ඇවිත්ඩෙට ටික පුකේ ගහන් කඩේ යන
    හිගන හැතිකරේ තමයි මට පෙන්නන්න බැරි.

    bump kaalakanniya parana thread bump karanawa hodatama ridila
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කියලා තියෙන දෙ තෙරුම් ගන්න බැරි උබට පහදාල වැඩක් නැහැ


    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දේශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි


    ඔබතුමා පහදලා දෙන්න බලන්න කරුණු ඇතුව !

    දේශපාලනය = තමන්ගේ කැමැත්ත --> කමක් නැත !
    අනිත් කාලාකාරයෝන් කියන එවුන් කඩේ යමින් ad වලට පෙනී සිටීම = තමන්ගේ කැමැත්ත --> ඒකත් කමක් නැත !

    උගේ සින්දුව රස වින්දා කියලා....

    ඌ කරන හැම දෙයක්ම පිළිගන්න ඕනද ? මහින්දගේ යුධ න්‍යාය වගේ ! කලගුණ සැලකීම වගේ !

    උන් වගේ කාලාකාරයෝන් බොරු කරමින් රටේ බදු මුදල් නාස්ති කරන්න opening ceremony වල බොරුවක් කරන එක..

    සුදුසුකම් නැතුව රටේ රාජ්‍ය ආයතන වල මුල් පුටු වලට ඒම !
    එතෙන්ට ඉන්න සුදුසුකම් තියෙන මිනිහට ඒ තැන් නැතිවීම්.

    ඒ මදිවට ඒ ගන්න තනතුර යොදා ගෙන ඒ රාජ්‍ය ආයතනයේ සල්ලි යොදා ගෙන නීතී විරෝදීව කඩේ යෑම්

    ඒවාට වැඩිපුර රටේ මුදල් ඇස්තමේන්තු ගත කරමින් කරන නාස්තිය...

    සාධාරණී කරණය කරන්න කියලද ඔබතුමා කියන්නේ !
     
    Last edited:

    $pirate

    Member
    Jan 15, 2010
    152
    9
    0
    Machan, who is this Chanchala...???

    <ඇයි භාතියලා වගේ උන්ට බනින කොට චන්චලා වගේ උන්ට රිදෙන්නේ !>
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,296
    27,750
    113
    මත්තල ගුවන්තොටුපොලෙන් භාතිය සහ සන්තුෂ්ගේ කල්ල මරේ!

    ළඟදී විවෘත වීමට නියමිත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ‘විවෘත කිරීමේ ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව’ දැන්වීම් ප්‍රචාරණ කලාවේ මෙලෝ හසරක් නොදන්නා තාරුණ්‍යට හෙටක් වෙනුවෙන් කඩේ යාමට පමණක් දන්නා භාතිය සහ සන්තුෂ් නැමැති සංගීතවේදීන් දෙදෙනාට නාමල් රාජපක්ෂගේ නියෝගයෙන් ලබා දී ඇති බව වාර්තා වේ.

    මුලදී මෙම විවෘත කිරීමේ ප්‍රචාරණ දැන්වීම් කොන්ත්‍රාත්තුව ලබා දී තිබුනේ නීලා මරික්කාර් මහත්මියට අයත් සුප්‍රසිද්ධ ‘Grant Advertising’ සමාගමටය. ඒ සඳහා මෙම සමාගමට රුපියල් මිලියන 210 ක මුදලක් අනුමත වී තිබුණි. මෙම රුපියල් මිලියන 210 මගින් මෙම ප්‍රචාරණ කටයුතු දේශීයව සහ ජාත්‍යන්තරව සිදු කිරීමට ගිවිස ගෙන තිබී ඇත. ගිවිසුම අනුමත වීමෙන් පසු ‘Grant Advertising’ සමාගම මෙම ප්‍රචාරණ කටයුතු සඳහා මිලියන 20 ක් පමණ තම සමාගමේ මුදල් වියදම් කරමින් විදේශිකයන් පවා ශ්‍රී ලංකාවට ගෙන්වා මූලික සැලසුම් කටයුතු වල යොදවා ඇත.

    මේ අතර තුර එක් වරම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියම කොට තිබෙන්නේ ‘Grant Advertising’ සමාගමට විදේශීය ප්‍රචාරණ කටයුතු පමණක් කිරීමට ඉඩ සලසා එහි දේශීය කටයුතු වහාම භාතිය හා සන්තුෂ් සංගීත දෙබෑයින්ට ලබා දෙන ලෙසයි. එකී දේශීය ප්‍රචාරණ කටයුතු සඳහා යන වියදම රුපියල් මිලියන 125 කි. භාතිය හා සන්තුෂ් කිසි දිනෙක මෙවැනි දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් හසුරුවා නැත. ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ද ඔවුන් සතු නොවේ. මෙහිදී ඇත්තටම සිදු වන්නේ භාතිය හා සන්තුෂ් පෙන්නා නාමල් රාජපක්ෂ සතු ප්‍රචාරණ ආයතනයකට මෙම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමයි. මෙම රුපියල් මිලියන 125 ක ප්‍රමාණය තුල තිබෙන විශාල කොමිස් මුදල මෙම කොන්ත්‍රාත්තුව පැහැර ගැනීමට හේතුව බව වැඩි දුරටත් වාර්තා වේ.

    ‘Grant Advertising’ සමාගම විසින් මෙම සමස්ථ විවෘත කිරීමේ ප්‍රචාරණ ව්‍යාපෘතියම භාර දී තිබුනේ ඒ සඳහා ප්‍රවීණයකු ලෙස සැලකෙන ෆ්‍රෙඩ් ආරුමුගම් මහතා වෙතය. ආරුමුගම් මහතා යනු සිරස මාධ්‍ය ජාලයේ සමාරම්භකයා වේ. සිරස මාධ්‍ය ජාලය ඔහුගේ සංකල්පයකි. සිරස ගොඩ නැගීම සඳහා අපරිමිත මෙහෙයක් ඉටු කළ දිවංගත නිමල් ලක්ෂපතිආරච්චි මහතා සිරස ට බඳවා ‍ගෙන ඇත්තේ ෆ්‍රෙඩ් ආරුමුගම් මහතා විසිනි. සිදු වී ඇති සිද්ධිය පිළිබඳව ආරුමුගම් මහතා බලවත් සිත්තැවුලකින් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.


    - http://sinhala.lankanewsweb.net/news/5656-2013-02-13-17-07-10
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කියලා තියෙන දෙ තෙරුම් ගන්න බැරි උබට පහදාල වැඩක් නැහැ


    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දේශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි


    ඔබතුමා පහදලා දෙන්න බලන්න කරුණු ඇතුව !

    දේශපාලනය = තමන්ගේ කැමැත්ත --> කමක් නැත !
    අනිත් කාලාකාරයෝන් කියන එවුන් කඩේ යමින් ad වලට පෙනී සිටීම = තමන්ගේ කැමැත්ත --> ඒකත් කමක් නැත !

    උගේ සින්දුව රස වින්දා කියලා....

    ඌ කරන හැම දෙයක්ම පිළිගන්න ඕනද ? මහින්දගේ යුධ න්‍යාය වගේ ! කලගුණ සැලකීම වගේ !

    උන් වගේ කාලාකාරයෝන් බොරු කරමින් රටේ බදු මුදල් නාස්ති කරන්න opening ceremony වල බොරුවක් කරන එක..

    සුදුසුකම් නැතුව රටේ රාජ්‍ය ආයතන වල මුල් පුටු වලට ඒම !
    එතෙන්ට ඉන්න සුදුසුකම් තියෙන මිනිහට ඒ තැන් නැතිවීම්.

    ඒ මදිවට ඒ ගන්න තනතුර යොදා ගෙන ඒ රාජ්‍ය ආයතනයේ සල්ලි යොදා ගෙන නීතී විරෝදීව කඩේ යෑම්

    ඒවාට වැඩිපුර රටේ මුදල් ඇස්තමේන්තු ගත කරමින් කරන නාස්තිය...

    සාධාරණී කරණය කරන්න කියලද ඔබතුමා කියන්නේ !



    10885399_393941554093631_61393119469422277_n.jpg



    වැඩි දෙනකු අනුගමනය කල පමණින්,
    යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ආ එහෙමද ආස

    avatar312790_53.gif


    gayankuwait ගේ තවත් fake එකක් !
    :P:P:P

    අහුඋනා

    ඔබතුමා පහදලා දෙන්න බලන්න කරුණු ඇතුව !

    කිව්වහම !

    එහෙමද ආස කියලා අහනවා !

    1 ) වැරදිලා log වුනා
    2 ) පොස්ට් එක ලිව්වා
    3 ) පොස්ට් කලා
    4 ) බලන් කොට fake account එකෙන් පොස්ට් එක පොස්ට් වෙලා තියෙන්නේ
    5 ) දැන් මකන්න බැහැනේ !

    ජොබ් එකට ඔකද කරන්නේ !
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    avatar312790_53.gif


    gayankuwait ගේ තවත් fake එකක් !
    :P:P:P

    අහුඋනා

    ඔබතුමා පහදලා දෙන්න බලන්න කරුණු ඇතුව !

    කිව්වහම !

    එහෙමද ආස කියලා අහනවා !

    1 ) වැරදිලා log වුනා
    2 ) පොස්ට් එක ලිව්වා
    3 ) පොස්ට් කලා
    4 ) බලන් කොට fake account එකෙන් පොස්ට් එක පොස්ට් වෙලා තියෙන්නේ
    5 ) දැන් මකන්න බැහැනේ !

    ජොබ් එකට ඔකද කරන්නේ !

    ඕකට කොහොමත් මහ ළදරු මානසිකත්වයක් තියෙන්නෙ.. ඌ හිතන් ඉන්නෙ මහින්ද හැර වෙනත් චරිතයක් ජනපති උනොත් ආයේ යුද්ධයක් එනවා කියලා.. :rofl::lol:

    අපි අපිටම ගහගෙන හරි යුද්ධ කරගනියි කියලා ඌ හිතන් ඉන්නෙ.:baffled::baffled::shocked:

    යකෝ ඒක යකාගෙ කෙලියක් නෙ.. මහින්ද එතකොට සදාකල් ජීවත් වෙන එකෙන්යැයි..:baffled::baffled:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕකට කොහොමත් මහ ළදරු මානසිකත්වයක් තියෙන්නෙ.. ඌ හිතන් ඉන්නෙ මහින්ද හැර වෙනත් චරිතයක් ජනපති උනොත් ආයේ යුද්ධයක් එනවා කියලා.. :rofl::lol:

    අපි අපිටම ගහගෙන හරි යුද්ධ කරගනියි කියලා ඌ හිතන් ඉන්නෙ.:baffled::baffled::shocked:

    යකෝ ඒක යකාගෙ කෙලියක් නෙ.. මහින්ද එතකොට සදාකල් ජීවත් වෙන එකෙන්යැයි..:baffled::baffled:

    ]හැබැයි ඌ එහෙම කියන්නේ හරි.....ම ස්වාධීනව ! :):)

    බැන්නත් බනින්නේ හැංගිලා නේ !


    ඕක කඩේ යාමක් නෙවේ. එක්තරා විදියක ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමක්.:)

    කොටින්ම මම මේක ඇතුලේ කියලා නෑ මයිත්‍රීට චන්දෙ දෙන්න කියලා !

    කියලා තියෙනවනම් මගේ history එක ඕන බලන එකෙක්ට තේරෙනවා !

    අපි කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කරගන්න !

    හරියට ආපයට interval එකක් වගේ !

    එතකොට අපිට පුලුවන් ඒ interval එකේ අපේ සමාජයට අවශ්‍ය දේ ගොඩ නගන්න.

    බැරි නම් ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න ...

    තව උන්ගේ කර උඩ ඉන්න එකෙක්ව වට්ටලා
    අපි නම් එකෙක්ව කරට ගන්නේ නැහැ..
    අපි බලන්නේ ජනතාවට අවශ්‍ය දේ ඌට කියලා කරගන්න..
    බැරිම නම් අපිම ඒ දේශපාලුවන්ටත් එරෙහි වන්න තීරණය කරනවා ! ...


    මේක කොයි රටෙත් නොනවතින ජනතා අරගලයක් !


    අරගල කරලා තමයි රාජාන්ඩුවලින් අද ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුවලට පිවිසිලා තියෙන්නේ !
    පැය 8 ක වැඩ මුරයක් ඉල්ල්ගත්තේ ජනතා අරගලයකින් !
    තව එකී මෙකී නොකී දේවල් මිනිස්සු දිනා ගෙන තියෙනවා ඉතිහාසයේ !


    හැම දාම ඒවට ගරහන පිරිසක් ඉන්නවා හැම රටකම හැම සමාජයකම

    හැබැයි උන් ටික ....
    අර ජනතා අරගලයකින් දිනා ගත්ත දේවල් ...
    භුක්ති විදින්න බලාගෙන ඉන්නවා !
    භුක්ති විදිමින් ඉන්නවා !


    10801950_763063103775563_8370222900065255810_n.png


    එහෙම නැත්නම් මේ යුද්ධයේ ආනුභාවයෙන් මේ දේශපාලුවන් කරන ජනතා යටත් කීරීමට අපි යටවෙනවා !

    ඒක එදා JR කලා !
    තවත් ලෝකේ නොයෙක් එවුන් විවිධ හේතු කියාගෙන ඔය වගේ ආණ්ඩු කලා
    අන්තිමේදී ඒවා පාන්ඩු වුනා


    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ

    මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ

    අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි

    චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි

    ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ

    යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍

    ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍

    මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා

    එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍

    තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    කලක් සියා උල්හක් නැග බලස්ථානෙට

    සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට

    මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ

    තනි මතයට රජ කරගෙන හිටියෙ ඒ රටේ

    එක් දවසක් හක් අහසට නැගල යනකොට

    ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ

    සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ

    ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා

    පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා

    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද

    දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට

    පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට

    පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ

    ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ

    තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා

    සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා

    අරන් මහා ජන මුදලින් විදුලි බල එලී

    තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

    ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම

    ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම

    ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා

    හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

    ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

    මොන විදියෙන් හරි දුෂ්ඨයො

    තොළොංජි වෙනවා


    මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ

    මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ

    සෙනේවන්තයෝම රටේ බලයට එත්වා

    අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

    ගීත රචනය: සිරිලාල් කොඩිකාර

    සංගිතය : විශාරද ගුණදාස කපුගේ

    ගැයුම: ජයතිලක බණ්ඩාර
     
    Last edited: