IRAJ gema illanawa apen

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ‍කො‍මෙන්‍ට්‍ ‍ම‍ක‍ලා ‍ම‍හන්‍‍සිත්‍ ‍ඇ‍ති‍නේ... ‍බො‍මු‍ද ‍සී‍ත‍ල ‍ව‍තු‍ර ‍වී‍දු‍රු‍වක්‍...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉරාජ් කොහොමත් එදත් පොන්නයා අදත් පොන්නයා ටයිප් පොරක්....!ඌට අනුකම්පා කරමු,...පව් ඉතින් කාගෙ හරි ලමයෙක්නෙ...!
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Dil ***** උබෙ පුකෙත් අලව ගනින් පොස්ටරක් :')
    Unlike · Reply · 268 · 3 hours ago

    Samila ******* ඉරාජ් අයියා,සැලෙන්න එපා ඔය කමෙන්ට්ස් වලින්..කවුරුත් මේ පේජ් එක අන්ලයික් කරන්නෙ නෑ,කට්ටිය ආසයි කමෙන්ට්ස් බලන්න..ඔයා දිගටම මේ වගේ ගොන් ආතල් දෙන්න #MY3FTW
    Unlike · Reply · 52

    Yohan ***** උබ දවසට තුන් පාරක් මේක බල බල අතේ ගහපන් ගොන් ඉරාජ්.. අපි අහවල් එහෙකටද මේක බලන්නේ?
    Like · Reply · 40

    Madhuranga ඉරාජ්.......ඇත්තටම උඹට වඩා හොදයි බස් අජිත්..........
    Like · Reply · 23 · .......... :lol::lol::lol:
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කසුන් කල්හාරලගේ මයිලකටවත් සමාන නිර්මානයක් කරන්න බැරි කලා කරුවන්

    මෙතන
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    :lol::lol::lol:

    එළකිරි !

    කවුද මේක ලිව්ව වැඩකාරයා !