Amazon give away

ASR

Active member
  • Feb 21, 2007
    744
    245
    43
    Amazon එකෙන් $220 වටිනා ඇප්ස් ‍නොමිලේ දෙනවලු. SLT කාරයොන්න පින් සිද්ද වෙන්න ADSL සතියක දෙකක විතර ඉදන් වැඩ නැති හින්ද මට ට්‍රයි කරන්න විදියක් නෑ. චාන්ස් එක තියෙන්නෙ 24 වෙනිදා ඉදන් 26 වෙනිදා වෙනකම් විතරයි. පුලුවන් කට්ටිය ට්‍රයි එකක් දාල බලන්න. ඇන්ඩ්‍රොයිඩ් අයට විතරයි හොදේ.ලින්ක් එක

    P.S. - දැන් කට්ටිය කියන්න එපා ඕව ඔක්කොම හොරට ඩවුන්ලොඩ් කරන්න පුලුවන් කියල. මම ඒක දන්නව. විශ්වාසවන්ත තැනකින් ඔර්ජිනල් ඒව ගන්න කැමති අයට දැනගන්නයි මේක දැම්මේ.
     
    Last edited: