MR vs MY3 Election Poll

MR vs MY3 Election Poll

  • ගිය පාරත් MR මේ පාරත් MR

    Votes: 92 23.4%
  • ගිය පාර SF මේ පාර MR

    Votes: 12 3.1%
  • ගිය පාර ඡන්දය නැත මේ පාර MR

    Votes: 13 3.3%
  • ගිය පාර MR මේ පාර MY3

    Votes: 120 30.5%
  • ගිය පාර SF මේ පාර MY3

    Votes: 93 23.7%
  • ගිය පාර ඡන්දය නැත මේ පාර MY3

    Votes: 63 16.0%

  • Total voters
    393

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං හිතන්නේ මේ පාර මහින්ද මාමි දින්නොත් ඔයාව මෙහෙට ගෙන්වගෙන ඉස්සෙල්ලම පස්ස පැත්තෙ තුවාල සනීප කරවලා.. ඊට පස්සේ ඔහෙ හම්බ කරන ගාන මෙහෙත් ගන්න පුලුවං රස්සාවක් දෙයි.. :love::D

    මෙ උබද බන් මට මෙහෙම කියන්නෙ:nerd::nerd::(
    1.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ පොනිල් එක්ක ආප්ප දාපු එකෙක්.:lol::lol:

    පොන්නයෝ 2005 යි 2010 මමත් තොගේ අධෝ මුඛේ පරිදිය වැඩි කල එකාට තමයි දුන්නේ. ඒත් තොපි පොට්ට උනාට මහින්දගේ පුක් පාරට රහ වැටිලා අපි අන්ධ නෑ පකෝ. :lol::lol: :rofl::rofl::P
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොන්නයෝ 2005 යි 2010 මමත් තොගේ අධෝ මුඛේ පරිදිය වැඩි කල එකාට තමයි දුන්නේ. ඒත් තොපි පොට්ට උනාට මහින්දගේ පුක් පාරට රහ වැටිලා අපි අන්ධ නෑ පකෝ. :lol::lol: :rofl::rofl::P
    බයවෙලා හේතු කියන්න රිදිලා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලැජ්ජ නැද්ද බං ෆේක් එකෙන් දාපු පෝස්ට් එක ඔරිජිනල් එකෙන් කෝට් කරන්න. :lol::lol: :rofl::rofl:

    අරු කියපු ආප්ප කතාවට හුට්ටො හිනා ගියෙ:rofl::lol::lol: ෆෙක් කියන්නෙ දෙකම ෆෙක්නෙ උබත් උත් දෙකම ෆෙක්:lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අරු කියපු ආප්ප කතාවට හුට්ටො හිනා ගියෙ:rofl::lol::lol: ෆෙක් කියන්නෙ දෙකම ෆෙක්නෙ උබත් උත් දෙකම ෆෙක්:lol::lol::lol:
    මම ෆේක් නෙමේ බොල
    12.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අරු කියපු ආප්ප කතාවට හුට්ටො හිනා ගියෙ:rofl::lol::lol: ෆෙක් කියන්නෙ දෙකම ෆෙක්නෙ උබත් උත් දෙකම ෆෙක්:lol::lol::lol:

    ලොක්කා මෙහෙමයි. ඔරිජිනල් එකකින් ලොග් වෙවී අලුතින් හදපු එකකිනුත් ලොග් වෙනවනම් අන්න උගේ අලුතින් හදපු එක ෆේක් හරිය. ඒත් කලින් හදපු එකක් අත ඇරලා ඒකෙන් දැන් ලොග් වෙන්නෙ නැතුව අලුතින් හදපු එකකින් ලොග් වෙනවනම් ඌට ෆේක් කියන්න බැහැ. එහෙනම් ගයාන්කුවේට් කියන උඹත් ෆේක් මොකද උඹත් ඇත්ත නමින් නෙමෙනෙ මෙතන ඉන්නේ. :rofl::love::P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබ 2013 මම දැක්කෙ 2014 වගෙ බන් :sorry:

    බලාගෙන ඈහ් බ්‍රවුසර් දෙක ටැපලේවි. ෆේක් එක කෝට් කර කරා උත්තර දෙන්න ගිහින්. :P:P :rofl::rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කට උත්තර නෑ :P:P
    හරි බන් අපිව රවට්ටලා වැඩක් නැහැ හිතට එකඟව කියපන් උඹ පොනිල් එක්ක ආප්ප දැම්මද නැද්ද කියලා ?
    1.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරි බන් අපිව රවට්ටලා වැඩක් නැහැ හිතට එකඟව කියපන් උඹ පොනිල් එක්ක ආප්ප දැම්මද නැද්ද කියලා ?
    1.gif

    කලින් කිව්වනේ බං. 2005 සහ 2010 දුන්නේ මහින්දට. 2005 දුන්නේ රනිල්ට වඩා හොඳයි කියලා හිතුනු නිසා, අත් වල කුණු ලේ ගෑවිලා නොතිබුනු නිසා. 2010 දුන්නේ යුද්ධේ දින්න නිසා, ඒ වගේම ෆොන්සේකා ආවනම් රට නන්නත්තාර වෙන නිසා. ඒත් 2015 දෙන්නේ මෛත්‍රීට. ඒ මගේ මොලේ තියෙන්නේ පුකේ නොවන නිසා සහ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලා නැති නිසා. උඹනම් මහින්දටම දීපන් මොකද පුක් පාර රස ඇතිනේ රාජපක්ෂලගෙන් ලැබෙන ක‍ටු වලට අමතරව. :rofl::D:P:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොක්කා මෙහෙමයි. ඔරිජිනල් එකකින් ලොග් වෙවී අලුතින් හදපු එකකිනුත් ලොග් වෙනවනම් අන්න උගේ අලුතින් හදපු එක ෆේක් හරිය. ඒත් කලින් හදපු එකක් අත ඇරලා ඒකෙන් දැන් ලොග් වෙන්නෙ නැතුව අලුතින් හදපු එකකින් ලොග් වෙනවනම් ඌට ෆේක් කියන්න බැහැ. එහෙනම් ගයාන්කුවේට් කියන උඹත් ෆේක් මොකද උඹත් ඇත්ත නමින් නෙමෙනෙ මෙතන ඉන්නේ. :rofl::love::P:P
    උබ ෆෙක් කියලා කිවුවෙ එ නිස නෙමෙයි නොවැ 2014 හදපු එකක් නිසා එ කියලා මම කොයි වෙලාවෙවත් උබව පිටු දැක්කෙ නැහැ මචන් කියාගෙන ඉන්නවා උබත් එක්ක උබ මගෙ ෆෙක් කතාව කියපු එකටත් හරියන්න එහෙම කිවුවෙ මම කොයි වෙලාවෙවත් අනිත් උන් අදහස් ප්‍ර්කාශ කරන එකට එරෙහි නැහැ (රටට බනිනවනම් ඇරෙන්න) උබ උනත් දන්නව ඔය එන්නෙ මගෙ ෆෙක් නොවෙ කියන්න