MR vs MY3 Election Poll

MR vs MY3 Election Poll

  • ගිය පාරත් MR මේ පාරත් MR

    Votes: 92 23.4%
  • ගිය පාර SF මේ පාර MR

    Votes: 12 3.1%
  • ගිය පාර ඡන්දය නැත මේ පාර MR

    Votes: 13 3.3%
  • ගිය පාර MR මේ පාර MY3

    Votes: 120 30.5%
  • ගිය පාර SF මේ පාර MY3

    Votes: 93 23.7%
  • ගිය පාර ඡන්දය නැත මේ පාර MY3

    Votes: 63 16.0%

  • Total voters
    393

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උබ ෆෙක් කියලා කිවුවෙ එ නිස නෙමෙයි නොවැ 2014 හදපු එකක් නිසා එ කියලා මම කොයි වෙලාවෙවත් උබව පිටු දැක්කෙ නැහැ මචන් කියාගෙන ඉන්නවා උබත් එක්ක උබ මගෙ ෆෙක් කතාව කියපු එකටත් හරියන්න එහෙම කිවුවෙ මම කොයි වෙලාවෙවත් අනිත් උන් අදහස් ප්‍ර්කාශ කරන එකට එරෙහි නැහැ (රටට බනිනවනම් ඇරෙන්න) උබ උනත් දන්නව ඔය එන්නෙ මගෙ ෆෙක් නොවෙ කියන්න

හරි හරි බං විහිලුවට කිව්වේ. ජනවාරි 8 වෙනකන් විතරයි මෙහෙම කෙළගේ ආතල් එකක්වත් ගන්න තියෙන්නේ. :rofl::rolleyes:
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලින් කිව්වනේ බං. 2005 සහ 2010 දුන්නේ මහින්දට. 2005 දුන්නේ රනිල්ට වඩා හොඳයි කියලා හිතුනු නිසා, අත් වල කුණු ලේ ගෑවිලා නොතිබුනු නිසා. 2010 දුන්නේ යුද්ධේ දින්න නිසා, ඒ වගේම ෆොන්සේකා ආවනම් රට නන්නත්තාර වෙන නිසා. ඒත් 2015 දෙන්නේ මෛත්‍රීට. ඒ මගේ මොලේ තියෙන්නේ පුකේ නොවන නිසා සහ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලා නැති නිසා. උඹනම් මහින්දටම දීපන් මොකද පුක් පාර රස ඇතිනේ රාජපක්ෂලගෙන් ලැබෙන ක‍ටු වලට අමතරව. :rofl::D:P:love:
    හරි බිත්තර ආප්ප දැම්මෙ නෑ කියමුකො අඩුම ගානෙ ප්ලේන් ආප්පයක්වත් දැම්මෙ නැද්ද එතකොට ? :eek:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මෙය මධ්‍යස්තව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ,

    ගියවර MR ට චන්දය දුන් බොහෝ පිරිසක් ඔහු ගැන ඇති කලකිරීම නිසා MS ට චන්දය දීමට පෙළබි ඇති බවයි.
    එලෙසම ගියවර පොදු විපක්ෂයට ලැබුණු චන්ද බොහොමයක් මෙවරත් පොදු විපක්ෂයට ලැබෙන බවයි.
    එමෙන්ම අලුත් චන්ද දායකයන් බොහෝ දෙනෙක් MS වෙත යොමු වී ඇති බවයි.

    එම නිසා MR ට ගියවර ලැබුණු චන්ද ප්‍රමාණයට වඩා චන්ද මෙවර ලබා ගත නොහැකි වන අතර, ඔහුට ඇති එකම පිළියම ගියවර ලැබුණු චන්ද මෙවර අඩුවීමේ ප්‍රතිශතය අවම කර ගැනීම සදහා ක්‍රියා කිරීමයි.

    :yes: :yes: :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙ උබද බන් මට මෙහෙම කියන්නෙ:nerd::nerd::(
    1.gif
    සහෝ මෙච්චර මිනිස්සු ඔයාට කැත කථා කියද්දි මට කට වහං ඉන්න පුලුවන්ද :sorry::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මෙය මධ්‍යස්තව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ,

    ගියවර MR ට චන්දය දුන් බොහෝ පිරිසක් ඔහු ගැන ඇති කලකිරීම නිසා MS ට චන්දය දීමට පෙළබි ඇති බවයි.
    එලෙසම ගියවර පොදු විපක්ෂයට ලැබුණු චන්ද බොහොමයක් මෙවරත් පොදු විපක්ෂයට ලැබෙන බවයි.
    එමෙන්ම අලුත් චන්ද දායකයන් බොහෝ දෙනෙක් MS වෙත යොමු වී ඇති බවයි.

    එම නිසා MR ට ගියවර ලැබුණු චන්ද ප්‍රමාණයට වඩා චන්ද මෙවර ලබා ගත නොහැකි වන අතර, ඔහුට ඇති එකම පිළියම ගියවර ලැබුණු චන්ද මෙවර අඩුවීමේ ප්‍රතිශතය අවම කර ගැනීම සදහා ක්‍රියා කිරීමයි.

    :yes: :yes: :yes:

    anna eka tamai scene eka :) gam walata yaddi thatwaya wenas wenna puluwan. eth tharuna ayage chanda godak MRta nathi patai :) palath saba 2009 2014 gattu chanda ekka baladdi penne dinnat dinannne 52% kin 51% wage podi ganekin.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    jz8d1y.jpg

    MS ට පශ්චාත් භායය දී විනාස වූ දෙදෙනෙකුගෙ වැඩක් :rofl::rofl::rofl:
    MS ගෙ ගාව ඉන්නේ මේ වගේ පොරවල්ද :shocked::shocked::shocked:
    තමන්ගෙ මතය වත් ප්‍රකාශ කරන්න බැහැනේ :angry::angry::angry:
    තව කොච්චර රෙප් කැපුවත් චන්දෙ දෙන්නේ MR ට :yes::yes::yes:
    හැබැයි කාටවත් කඩේ නොයමි :cool::cool::cool:
    (මෙම රෙප් කපා ඇත්තෙ අලුත රෙගිස්ටර් වූ අනාතයන් දෙදෙනෙකි):yes::yes::yes:

    මම දැනට ඡන්ද 10 ක් පමන දමා ඇත ( මතක හැටියට)
    හැම එකම පොදුපෙරමුනට හෝ එක්සත් ජනාතා නිදහස් සන්දානයට

    Last edited:

    :cool:
    11.gif
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465

    Mageth oya widihatama rep kapala thibuna... :rofl:
     
    • Like
    Reactions: mdrc111

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    2005 Chande thibbe na. gedara aya dunne MR ta. Rathana Thero genawe ape district 1n. ape kottashe thama wadima saha hodam eka une. api rathana Thero ta bahala wada kale. :):yes: Me parath ehemai. :D

    e kiyanne me para hela urumayen sahenna chanda kotasak enawa :) e wagema gammanpila, ellawala medanannada ha,muduruwo anit paththe nisa tikak witara kadei :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    yahapalakayekuta hodatama ridila...... menna yaha palane..........

    me tiyenne comment eka... and -rep eka

    MR vs MY3 Election Poll 12-26-2014 01:11 AM appa unp neda wesa ballo tho aduma tharame me anduwata eka chandayak dipu keriyekda ane wesa ballo ammata agilla gahagena nidaganin appage ate lowa lowa

    menna ge uttare thota..

    hengila kiyanna one kelinma kiyanawa..

    awajathaka unata hema ekama e mimmen maninna epa . thopi wage ewun tama amma wesa kame gihilla badata awa un. puluwani nam konda pana tiye nam namath ekka rep kapapan. mata rep kepuwata wedak ne rep tika gahagan thoge puke. thpoe amma somiyata gahagena weradila hitapu walan keriyek tho......
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    yahapalakayekuta hodatama ridila...... menna yaha palane..........

    me tiyenne comment eka... and -rep eka

    menna ge uttare thota..

    hengila kiyanna one kelinma kiyanawa..

    awajathaka unata hema ekama e mimmen maninna epa . thopi wage ewun tama amma wesa kame gihilla badata awa un. puluwani nam konda pana tiye nam namath ekka rep kapapan. mata rep kepuwata wedak ne rep tika gahagan thoge puke. thpoe amma somiyata gahagena weradila hitapu walan keriyek tho......

    :rofl:
     
    • Like
    Reactions: anuradhamapa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    jz8d1y.jpg

    MS ට පශ්චාත් භායය දී විනාස වූ දෙදෙනෙකුගෙ වැඩක් :rofl::rofl::rofl:
    MS ගෙ ගාව ඉන්නේ මේ වගේ පොරවල්ද :shocked::shocked::shocked:
    තමන්ගෙ මතය වත් ප්‍රකාශ කරන්න බැහැනේ :angry::angry::angry:
    තව කොච්චර රෙප් කැපුවත් චන්දෙ දෙන්නේ MR ට :yes::yes::yes:
    හැබැයි කාටවත් කඩේ නොයමි :cool::cool::cool:
    (මෙම රෙප් කපා ඇත්තෙ අලුත රෙගිස්ටර් වූ අනාතයන් දෙදෙනෙකි):yes::yes::yes:

    මම දැනට ඡන්ද 10 ක් පමන දමා ඇත ( මතක හැටියට)
    හැම එකම පොදුපෙරමුනට හෝ එක්සත් ජනාතා නිදහස් සන්දානයට

    සුප්ප කොල්ලෙක්නේ
    11.gif