MY 3 new official theme song

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෛත‍්‍රී - මෛත‍්‍රී - මෛත‍්‍රී

නිදහසේ හුස්ම ගන්න
බිය සංකා නැති කරන්න
විස්වාසයෙන් වැලඳ ගන්න
ජීවත් වෙන බව දැනෙන්න

රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී
අපිත් එක්ක සැවොම එක්ව රටක් හදමු මෛත‍්‍රී

දෙරණ මතින් හරිත වර්ණ
අහස යටින් නීල වර්ණ
රතු කහ සුදු නේක වර්ණ
එක යායට මල් පිපෙන්න
ලියන කියන කතා කරන
ගයන වයන රැුඟුම් පාන
සිත පිනවන මන බඳවන
නිදහස සමසේ සුරකින

රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී
අපිත් එක්ක සැවොම එක්ව රටක් හදමු මෛත‍්‍රී

හේන කුඹුර සරු කරවන
නව කම්හල් වැඩ අරඹන
ඩා බිඳුවෙන් මුතු අමුණන
අපේකමට අපි සුරකින
පන්සල කෝවිල පින්සර
පල්ලිය නෙක දෙව් මන්දිර
සිතු ලෙස කරනට වන්දන
පුජනීය අති සුන්දර

රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී
අපිත් එක්ක සැවොම එක්ව රටක් හදමු මෛත‍්‍රී

දෑ කුලගොත් වර්ග වර්ණ
නෙක දුෂණ මැර භීෂණ
දුරුකරවා හද කම්පන
සිවු දිගටම මල් වස්සන
රජෙක් නොවේ මිනිසෙකි
අපට ඕන මිනිසෙකි
අප වාගෙම මිනිසෙකි
ඔබත් අපේ මිනිසෙකි

රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී - රටක් හදමු මෛත‍්‍රී
අපිත් එක්ක සැවොම එක්ව රටක් හදමු මෛත‍්‍රී //

මෛත‍්‍රී - මෛත‍්‍රී - මෛත‍්‍රී

Last edited:
  • Like
Reactions: Vidane

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
රු සීයට ඉඩම් විකුනපු... සතොසෙ වාහන විකුණපු... එවුන් එකක් මොන රට හැදිල්ලක්ද සිංදුව කොලේක ලියල කොලේ පු* ගහගත්ත නම් හරි :lol::lol::lol:
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    07.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රු සීයට ඉඩම් විකුනපු... සතොසෙ වාහන විකුණපු... එවුන් එකක් මොන රට හැදිල්ලක්ද සිංදුව කොලේක ලියල කොලේ පු* ගහගත්ත නම් හරි :lol::lol::lol:

    බත් කන හරක්ට මොන සින්දු ද? :lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රු සීයට ඉඩම් විකුනපු... සතොසෙ වාහන විකුණපු... එවුන් එකක් මොන රට හැදිල්ලක්ද සිංදුව කොලේක ලියල කොලේ පු* ගහගත්ත නම් හරි :lol::lol::lol:
    :rofl: සිංදු ලිය ලිය හෙන ගොන් ආතල් මුන් ගන්නෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රජෙක් නොවේ මිනිසෙකි
    අපට ඕන මිනිසෙකි
    අප වාගෙම මිනිසෙකි
    ඔබත් අපේ මිනිසෙකි

    :):):):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දෑ කුලගොත් වර්ග වර්ණ
    නෙක දුෂණ මැර භීෂණ
    දුරුකරවා හද කම්පන
    සිවු දිගටම මල් වස්සන
    රජෙක් නොවේ මිනිසෙකි
    අපට ඕන මිනිසෙකි
    අප වාගෙම මිනිසෙකි
    ඔබත් අපේ මිනිසෙකි