නලුවා සහ නායකයා

upCountry

Member
Nov 12, 2014
484
86
0
giphy.gif
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Marata nam denne nehe oya monawa kiwwath.
    MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. ම‍‍ෛත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    1507196_762358453846028_5965654398039248830_n.png
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    නොදී හිටපන්.. මුලු පවුලම my3 ට දීපන්.. :lol::lol: ඔය චන්ද ටිකෙන් මහින්ද මහත්තය පරදින්න යන්නෙ :rofl::rofl:

    වතුර බිංදුව බිංදුව එකතු වෙලා තමයි මහ ගඟක් හැදෙන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,590
    5,452
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    bump