මහින්ද දැන්නම් අනිවා දිනයි .....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මහින්ද දැන්නම් අනිවා දිනයි .....

    http://www.smh.com.au/world/sri-lan...mises-war-crimes-inquiry-20141224-12d6ya.html

    http://asiantribune.com/node/86133

    By K.T.Rajasingham
    London, 26 December, (Asiantribune.com):
    The recent press statement by the Global Tamil Forum which reflected the views of the Tamil Diaspora in the West was a clear indication that Tamil Diaspora are interested in Tamils casting their votes in favor of Mahinda Rajapaksa
    .

    Colombo: Under pressure from his main opponent in next month'selections, Sri Lanka's president has promised a judicial inquiry into allegations his troops killed thousands of Tamil civilians at the end of the civil war.

    But President Mahinda Rajapakse on Tuesday reiterated he would not cooperate with a UN-mandated investigation into the government's 2009 crushing of the Tamil Tiger rebellion.

    "If any rights have been violated (during the war), justice will be ensured through a transparent domestic judicial mechanism," Mr Rajapakse said in his election manifesto. It did not say how this would differ from an inquiry he ordered in July, following intense foreign pressure to account for the 2009 killing of Tamil civilians.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කො දැන් ඔය මරාට රෙදි නැතුව පුකෙ ක්‍රීම් ගාගෙන කඩෙ යන පොන්නයො ටික,, වරෙන් ඇවිත් රිප්ලයි කරපල්ලා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    This is some serious shit, මුන් මොකාටද ඒතකොට එන්න හදන්නෙ? :eek::eek::eek::eek:

    කෝ රජාගේ බත් ගුට්ටො ටික? උත්තර දීපල්ලා මේවට..:angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද දිනන නොදිනන එක වෙනම දෙයක්. එත් අපි ඇත්තට අපිට පෙන්නේ තියන අසදරණයට ආ අවිනිතියට විරුද්ද වෙන්න් ඕනි. හැම අතින්ම එකට විරුද්දව සටන් කරන්න ඕනි. ඒ සටනේ ප්‍රධාන කොටස ආකලපමය අරගලයයි. ආලක්ප වෙනසකින් තමයි සියලු වෙනසක් අරම්ඹ කරන්න පුළුවන්. මහින්ද දිනන නොදිනන එක හමොඉම දායක වෙන්න. මහින්ද කියන්නේ ජනතාවගේ පොදු සතුරා බව ජනතාවට අවබෝද කරලා දෙන්න. මහින්දළාව බිහිකරන මම ක්‍රමය වෙනස් කරන්න ඕනි කියල පිනිසුන්ට පහදලා දෙන්න. මහින්ද දින්නත් පැරදුනත්.......අඩුම තරමේ එක පුද්ගලයෙක් ට වත් අත්ත්තෙරුම් කරලා දෙන්න පුලුවන්නම් එකයි නියම වටිනාකම්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඒක තමයි උතුරෙ ගෙයින් ගෙට ගිහින් මෛත්‍රියව දිනවන්න හොර වැඩපිලිවෙලක් යන්නෙ.අනේ හුකේ තොපි අදහස් දාන එවුන්ව ඉග්නෝ කරල බෙරිහන් දෙනවා.පව් අනාතයො ටික.8 වෙනිදා වෙනකන් උඩ පැනපල්ලා.මේවත් බලපල්ලා
    http://www.asiantribune.com/node/86103
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මහින්ද දිනන නොදිනන එක වෙනම දෙයක්. එත් අපි ඇත්තට අපිට පෙන්නේ තියන අසදරණයට ආ අවිනිතියට විරුද්ද වෙන්න් ඕනි. හැම අතින්ම එකට විරුද්දව සටන් කරන්න ඕනි. ඒ සටනේ ප්‍රධාන කොටස ආකලපමය අරගලයයි. ආලක්ප වෙනසකින් තමයි සියලු වෙනසක් අරම්ඹ කරන්න පුළුවන්. මහින්ද දිනන නොදිනන එක හමොඉම දායක වෙන්න. මහින්ද කියන්නේ ජනතාවගේ පොදු සතුරා බව ජනතාවට අවබෝද කරලා දෙන්න. මහින්දළාව බිහිකරන මම ක්‍රමය වෙනස් කරන්න ඕනි කියල පිනිසුන්ට පහදලා දෙන්න. මහින්ද දින්නත් පැරදුනත්.......අඩුම තරමේ එක පුද්ගලයෙක් ට වත් අත්ත්තෙරුම් කරලා දෙන්න පුලුවන්නම් එකයි නියම වටිනාකම්
    :yes::yes::yes::yes: