BREAKING:අමාත්‍යවරයෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    BREAKING:අමාත්‍යවරයෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ තීරණය කර තිබේ.
    මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් එහි නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ, එම තීරණයත් සමග තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ය.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ තීරණය කර තිබේ.
    මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් එහි නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ, එම තීරණයත් සමග තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ය.

    මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔන්න හම්බ සහජීවන කමෙන්ට් වලට ලෑස්ති වෙලා හිටපන්. මහින්දයගේ රෙද්ද පල්ලේ ඉද්දි මහින්ද සිංහලයා දැන් මොහොමඩ මෛත්‍රී කියාවි හොඳේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව අවුරුදු 150ක් පාලනය කලේ කෙසේද?

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.
    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”
    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.
    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.
    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය ඔඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    මේ පණිවිඩය හැමෝටම ගෙනියන්න. 8 වෙනිදට මහින්දව ගෙදර යවන්න. අඩුම තරමේ, ගිය පාර මහින්දට චන්දෙ දාපු තව එකෙක් වත් මේ පාර අනිත් පැත්තට හරවන්න.
    මේ ලියන කතන්දර ආතාත්, 2005, 2010 දෙකේදීම දුන්නේ මහින්දට. ඒ ගැන මම සතුටුයි. කරපු සේවයට ස්තුතියි මහින්ද මහත්තයෝ… දැන් ගෞරවාන්විතව ගෙදර යන්න. තව 8ක් හිටියොත් යන්න වෙන්නේ කුජීත වෙලා.

    Source
    http://jubileepost.wordpress.com/2014/12/25/presspollsl-1/
     
    • Like
    Reactions: roma3547

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න හම්බ සහජීවන කමෙන්ට් වලට ලෑස්ති වෙලා හිටපන්. මහින්දයගේ රෙද්ද පල්ලේ ඉද්දි මහින්ද සිංහලයා දැන් මොහොමඩ මෛත්‍රී කියාවි හොඳේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔන්න හම්බ සහජීවන කමෙන්ට් වලට ලෑස්ති වෙලා හිටපන්. මහින්දයගේ රෙද්ද පල්ලේ ඉද්දි මහින්ද සිංහලයා දැන් මොහොමඩ මෛත්‍රී කියාවි හොඳේ.

    :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ඔන්න හම්බ සහජීවන කමෙන්ට් වලට ලෑස්ති වෙලා හිටපන්. මහින්දයගේ රෙද්ද පල්ලේ ඉද්දි මහින්ද සිංහලයා දැන් මොහොමඩ මෛත්‍රී කියාවි හොඳේ.

    :P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැලට දෛවෝපගත තවත් සරදමක් හිටං !!!!:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඇත්තනෙ බං. කරුණලා ඉද්දි මහින්ද දේශප්‍රේමියා. TNA එක සප් එක දෙනවා කිව්වා විතරයි මෛත්‍රී කොටියා උනා. දැන් මුන් කියාවි මෛත්‍රී කොණ කපලයි කියලත්. :rofl::rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හෙටත් මරා ට කඩේ යන උන්ට තවත් දුක හිතෙනව. යාලුවනේ උන්ට MY3 කරපල්ලා.

    සහජීවනේ යකෝ.. පාරක් පාරක් ගානෙ පල්ලි හැදෙන මීය3 යුගයක්. :yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්

    එහෙනම් ඇයි බන් ඌ අධිකරණ ඇමතිකම දාල එන්නේ. ඒ තරම් බලවත් ඇමතිකමකුත් දාල එන්නේ මහින්දගේ ගූ වැඩ බලන් ඉන්න බැරුව මිසක් වෙන මොකක්වත් නෙමෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තනෙ බං. කරුණලා ඉද්දි මහින්ද දේශප්‍රේමියා. TNA එක සප් එක දෙනවා කිව්වා විතරයි මෛත්‍රී කොටියා උනා. දැන් මුන් කියාවි මෛත්‍රී කොණ කපලයි කියලත්. :rofl::rofl:

    චන්ද්‍රිකාගෙ කකුල් ලොවපු නිදහස් පක්සෙ පක්කු දැං චන්ද්‍රිකාට බනින හැටි බැලුවම ඕවා මොනාද මෙයා. මහින්දටත් ඔය ටිකම තමා මේ බත් ගොට්ටො කඩේ යන එකාට විරුද්ධ වෙච්චි දාට. අමන හැතිකරේ රට කනවා. :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්

    ඇයි බොදු බල සේනාව බෞද්ධ අයට මග පෙන්නුවේ රට බේරා ගත් නායකයාට කොන්දේසි විරහිතව සහයොගය දෙන්න කියලා එතින් අපි ඒක අනුගමනය කරන්න ඔනේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුත්තර යුගයක් පතන පිංගුත්තර රැලට දෛවෝපගත තවත් සරදමක් හිටං !!!!:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනේ බන් උබලට ඉන්න කම් හොදයි යනකොට තමයි නරක මෙහෙම ගියොත් මහින්දයත් අනිත් පැත්තට ගිහිල්ලා මෛත්‍රිට සහයෝගය දෙනවා පැත්තක ඉන්න උබලා අමාරුවේ වැටෙනවා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම කිඋවේ මුල ඉඳන්...මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
    අපේ උන් දන්නේ අපේ උන්ටම කෙලවන්න විතරයි.එලකිරියේ දේශපාලන තෙඩ් 99% ක්ම බැලුවොත් අපේ උන් මරා ගන්න ඒවා තමයි තියෙන්නේ. ජාතිය බේරගන්නයි කියලා කෑගන උන්ම තමා තමන්ගේම ජාතියට පහරන්නේ. ලැජ්ජයි බන් මේවා දකිනකොට. :(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එහෙනම් ඇයි බන් ඌ අධිකරණ ඇමතිකම දාල එන්නේ. ඒ තරම් බලවත් ඇමතිකමකුත් දාල එන්නේ මහින්දගේ ගූ වැඩ බලන් ඉන්න බැරුව මිසක් වෙන මොකක්වත් නෙමෙයි.
    මහින්දව පරද්දන්න තියෙනවනම් මුන්ට හම්බයොත් හොදයි....නියම සිංහලයෝ:rofl: