BREAKING:අමාත්‍යවරයෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    උබ අහලා තියෙන්නෙ අරූගෙන්නෙ හරි මමත් හොස්ස දානවා මේකට :rofl::rofl::rofl:
    නැහැ එහෙම නැහැ අන්තවාදී හම්බයා මරා නෙවෙයි සක්කරය ලඟ හිටියත් වැරදි,මරා සහ හම්බයා එකතු වෙද්දි වෙන බලවේගයක් එනවා (මරාම වෙන බලවේගයක් හදනවා) ඒ බලේ බිඳින්න,ඒත් දැන් හම්බයෝ කොටි සෙට් එකම එකතු වෙලා ඉන්නෙ,රට පාවලා දුන්නු ඉතිහාසයක් තියෙන,රනිල්,රාජිත බාහු වගේ සෙට් එකක් එක්ක,සින්හල බෞද්ද මිනිස්සු බල්ලට දාපු චන්ද්‍රිකා මන්ගල වගේ සෙට් එකක් එක්ක,මෙතන හම්බයොන්ගේ කොටින්ගේ බලය නිශේදනය වෙන ප්‍රතිවිරුද්ද බලයක් නෑ, (පාටලීටයි රතන හාමුදුරුවොන්ටයි මෙතන කරන්න පුලුවන් දෙයක් නෑ,අන්තිමේ මහින්දට කරා වගේම විරෝදේ දක්වලා ඒ ආන්ඩුවෙනුත් අයින් වෙයි ඔන්න ඕකයි තිත්ත ඇත්ත),සමස්තයක් විදියට ගත්තොත් සිරිසේන මහත්ත එක්ක ඉන්නෙ කැඳ හැලියක්,කිසිම විනිවිදභාවයක් නැති,ඔව් ඒක එහෙම නම් මෙදා පාරත් චන්දෙ මහින්දගේ වැරදි දැන දැනම මහින්දට චන්දෙ දෙන්න වෙනවා,මොකද වෙනසක් කියලා අවලම් වෙනසක් හෝ දැනට තියෙන වෙනසටා වඩා අයහපත් වෙනසක් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ...
    k

    Bump
     
    Nov 24, 2014
    789
    64
    0
    පේනව නේද මයිත්රී කියන එකා වටේ එකතුවෙන්නෙ කව්ද කියල. රටෙන් කෑල්ල කෑල්ල හැමෝටම බෙදන්න මයිත්රී දැනටමත් පොරොන්දු වෙලා ඉවරයි. ඒකයි මේ එකතු වෙන්නෙ. එහෙම කාලකන්නියෙක්ට චන්දෙ දීල රට දෙකඩ නෙමේ තුන්කඩකට කඩාගන්නයි වෙන්නෙ. ඒ නිසා මයිත්රීට චන්දෙ දෙන්න කලින් දහපාරක්වත් හිතල බලන්න

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    ගෝඨාබය රාජපක්ෂ+ බොදු බල සේනා
    දැන් එතකොට උබ හිතන් ඉන්නෙ ඔය බොදුබල සේනාව හැදුවෙ හම්බයා එකතුවෙන එක නවත්තන්න කියලද? :lol: අවාසනාවකට අපිටත් එහෙම හිතුන වෙලාවල් තිබ්බ. ඒත් ඒ හරක වික්ක. :(
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    උබ අහලා තියෙන්නෙ අරූගෙන්නෙ හරි මමත් හොස්ස දානවා මේකට :rofl::rofl::rofl:
    නැහැ එහෙම නැහැ අන්තවාදී හම්බයා මරා නෙවෙයි සක්කරය ලඟ හිටියත් වැරදි,මරා සහ හම්බයා එකතු වෙද්දි වෙන බලවේගයක් එනවා (මරාම වෙන බලවේගයක් හදනවා) ඒ බලේ බිඳින්න,ඒත් දැන් හම්බයෝ කොටි සෙට් එකම එකතු වෙලා ඉන්නෙ,රට පාවලා දුන්නු ඉතිහාසයක් තියෙන,රනිල්,රාජිත බාහු වගේ සෙට් එකක් එක්ක,සින්හල බෞද්ද මිනිස්සු බල්ලට දාපු චන්ද්‍රිකා මන්ගල වගේ සෙට් එකක් එක්ක,මෙතන හම්බයොන්ගේ කොටින්ගේ බලය නිශේදනය වෙන ප්‍රතිවිරුද්ද බලයක් නෑ, (පාටලීටයි රතන හාමුදුරුවොන්ටයි මෙතන කරන්න පුලුවන් දෙයක් නෑ,අන්තිමේ මහින්දට කරා වගේම විරෝදේ දක්වලා ඒ ආන්ඩුවෙනුත් අයින් වෙයි ඔන්න ඕකයි තිත්ත ඇත්ත),සමස්තයක් විදියට ගත්තොත් සිරිසේන මහත්ත එක්ක ඉන්නෙ කැඳ හැලියක්,කිසිම විනිවිදභාවයක් නැති,ඔව් ඒක එහෙම නම් මෙදා පාරත් චන්දෙ මහින්දගේ වැරදි දැන දැනම මහින්දට චන්දෙ දෙන්න වෙනවා,මොකද වෙනසක් කියලා අවලම් වෙනසක් හෝ දැනට තියෙන වෙනසටා වඩා අයහපත් වෙනසක් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ...
    umba eka thread ekaka kiwwa neda mokektawath chande danne na kiyala.:lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොනවා උනත් මහින්දයට මෙච්චරකල් කරගන්න බැරුව තිබ්බ දෙයක් සිරිපාල කළා.හම්බ කැරියව අධිකරණ ඇමතිකමෙන් අයින් කෙරෙව්වා
    11.gif
    මහින්දට අවාසියට තිබ්බ එකක් අයින් කරලා දුන්නා.යකෝ සිරිපාල ආණ්ඩුවට සපෝර්ට් රිෂාඩ් පොන්නයව ගත්තා.TNA එක්ක ගිවිසුම් ගැහුවා වික්‍රමබාහු පොන්නයව ඔඩොක්කුවට ගත්තා යකෝ මූ මරුනේ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ අහලා තියෙන්නෙ අරූගෙන්නෙ හරි මමත් හොස්ස දානවා මේකට :rofl::rofl::rofl:
    නැහැ එහෙම නැහැ අන්තවාදී හම්බයා මරා නෙවෙයි සක්කරය ලඟ හිටියත් වැරදි,මරා සහ හම්බයා එකතු වෙද්දි වෙන බලවේගයක් එනවා (මරාම වෙන බලවේගයක් හදනවා) ඒ බලේ බිඳින්න,ඒත් දැන් හම්බයෝ කොටි සෙට් එකම එකතු වෙලා ඉන්නෙ,රට පාවලා දුන්නු ඉතිහාසයක් තියෙන,රනිල්,රාජිත බාහු වගේ සෙට් එකක් එක්ක,සින්හල බෞද්ද මිනිස්සු බල්ලට දාපු චන්ද්‍රිකා මන්ගල වගේ සෙට් එකක් එක්ක,මෙතන හම්බයොන්ගේ කොටින්ගේ බලය නිශේදනය වෙන ප්‍රතිවිරුද්ද බලයක් නෑ,

    දැන් මහින්දට චන්දේ දුන්නම එහෙම බලයක් තියනවද?? මහින්ද ගාව හැමබයෝ පාලනය කරන්න තියන බලවේගය ගොට ද?? දුමින්ද සිල්වාද?? ගම්මන්පිල ද?? උබටත් හකීම්ලා මහින්ද එක්ක ඉන්නකොට හකීම්ලා ට කිසි දෙයක් කරන්න බහ. බලයක් නැහැ. එතනින් එළියට ගමන් බලයක් තියනවා . උබ කියන්නේ එකද?? මේ සන්විදනේ පටන් ගන්නකොට හකීම් තොන්ඩ, රිශ්ඩ් මොකෙක්වත් හිටියේ නැහැ. උන් ගැන බලාපොරොත්තු තියලත් නැහැ. උන් අවට උන් ගේ දේවල් උද නෙමයි මේක දුනව්න්නේ. ඕනි අනම් ඉදපන් නැත්තම් පලයන්. දබර අමිල හමුදුරුවෝ කිවුවේ එහම.

    (පාටලීටයි රතන හාමුදුරුවොන්ටයි මෙතන කරන්න පුලුවන් දෙයක් නෑ,අන්තිමේ මහින්දට කරා වගේම විරෝදේ දක්වලා ඒ ආන්ඩුවෙනුත් අයින් වෙයි ඔන්න ඕකයි තිත්ත ඇත්ත),සමස්තයක් විදියට ගත්තොත් සිරිසේන මහත්ත එක්ක ඉන්නෙ කැඳ හැලියක්,කිසිම විනිවිදභාවයක් නැති,ඔව් ඒක එහෙම නම් මෙදා පාරත් චන්දෙ මහින්දගේ වැරදි දැන දැනම මහින්දට චන්දෙ දෙන්න වෙනවා,මොකද වෙනසක් කියලා අවලම් වෙනසක් හෝ දැනට තියෙන වෙනසටා වඩා අයහපත් වෙනසක් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ...

    නොකෙරෙන වෙදකමට කොදුරුතෙල් හත්පට්ටේකුත් තව ටිඅකුත් ඕනි කිවුවලු. ඔය කියන විදියට මහින්ද ගාව ඉන්න කලේ කවුද හිටියේ. රටහන අම්දුරුවෝයි චම්පිලයි එලියට බැස්ස ගමන් ඔත්පල උනාද?? උබට මහින්දට දෙන්නේ ඔනීම් නම් මහින්දට දියන්. උබ කොහොමත් මද්යස්ට්ත බව පෙන්නුවට මහින්ද ට චන්දේ දෙන මතනේ හිටියේ?? වැරැද්ද දන දන මහින්දටම චන්දේ දිපන් එතින්. මහින්ද දින්නත් පැරදුනත් මහින්ද වැරදි කියන මතයේ අපි ඉන්නව. අනික මහින්ද දිනන ගමන් හකීම් බදියුදුඉන් එනවා ආණ්ඩුවේ පැත්තට. මහින්ද පරදින බව දැනගෙන තායි උන් අයින් වෙන්නේ.

    ඔය උබ කියන අවලම් කාලය දැන් ඇවිල්ල එවරයි එක ගෙනාවේ මහින්ද. මහින්දගේ වැඩ වල කිසි විනිවද බයක් තියනවද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගෝඨාබය රාජපක්ෂ+ බොදු බල සේනා

    උබ බොදු බලසේනා තම හොදයි කියලා පිළිගන්නවද?? :lol::lol:
    ග්නානසරගේ දෙඔපථ්ථ්තංඅ නැති කතා ඇහුවට පස්සේ
    දිව දෙකේ කටනේ කියන්නේ.

    ගොටබය මොනාද කලේ බුද්දාගමට සිංහල ජතියන්ට

    ගොට දුමින්ද සිල්වාට කුඩු බිස්නස් එක කරන යන්න, අනිත් කුබුකාරයෝ ටික නම් මරල දැම්ම. දැන් දුමින්දයයි ලන්සයි විතරයි.

    :lol::lol::lol:

    උබ මහින්දගේ ගමේ නේද?? ගමේ කමට සලකලා චන්දේ දෙනවා කියපන් ඊට වඩා නම්බුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් එතකොට උබ හිතන් ඉන්නෙ ඔය බොදුබල සේනාව හැදුවෙ හම්බයා එකතුවෙන එක නවත්තන්න කියලද? :lol: අවාසනාවකට අපිටත් එහෙම හිතුන වෙලාවල් තිබ්බ. ඒත් ඒ හරක වික්ක. :(

    :lol::lol::lol:

    අනිවා

    හොරෙක්
    ස්ත්‍රී දුෂ්කොයෝ රකින්නෙක්
    කුඩු කාරයෝ රකින්නෙක්
    තමාගේ වාසිය සදහා ඕනිම දෙයක් කරන එකෙක්

    ජාතිය ආගමට කරයි කියලා විශ්වාශ කරන එක තරම් තවත් මෝඩ වැඩක් නැහැ
    මෙන්න මුට මහින්දටම දෙන්න කියපන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ බොදු බලසේනා තම හොදයි කියලා පිළිගන්නවද?? :lol::lol:
    ග්නානසරගේ දෙඔපථ්ථ්තංඅ නැති කතා ඇහුවට පස්සේ
    දිව දෙකේ කටනේ කියන්නේ.

    ගොටබය මොනාද කලේ බුද්දාගමට සිංහල ජතියන්ට

    ගොට දුමින්ද සිල්වාට කුඩු බිස්නස් එක කරන යන්න, අනිත් කුබුකාරයෝ ටික නම් මරල දැම්ම. දැන් දුමින්දයයි ලන්සයි විතරයි.

    :lol::lol::lol:

    උබ මහින්දගේ ගමේ නේද?? ගමේ කමට සලකලා චන්දේ දෙනවා කියපන් ඊට වඩා නම්බුයි.

    :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව අවුරුදු 150ක් පාලනය කලේ කෙසේද?

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.
    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”
    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.
    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.
    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය ඔඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    මේ පණිවිඩය හැමෝටම ගෙනියන්න. 8 වෙනිදට මහින්දව ගෙදර යවන්න. අඩුම තරමේ, ගිය පාර මහින්දට චන්දෙ දාපු තව එකෙක් වත් මේ පාර අනිත් පැත්තට හරවන්න.
    මේ ලියන කතන්දර ආතාත්, 2005, 2010 දෙකේදීම දුන්නේ මහින්දට. ඒ ගැන මම සතුටුයි. කරපු සේවයට ස්තුතියි මහින්ද මහත්තයෝ… දැන් ගෞරවාන්විතව ගෙදර යන්න. තව 8ක් හිටියොත් යන්න වෙන්නේ කුජීත වෙලා.

    Source
    http://jubileepost.wordpress.com/2014/12/25/presspollsl-1/

    මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු

    ow korai korai edata aya meka balaganna deyak ithuru wenne ne..... potha patha denuma witarak madi prayogika denumath one rata gena hitanna.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    එහෙනම් ඇයි බන් ඌ අධිකරණ ඇමතිකම දාල එන්නේ. ඒ තරම් බලවත් ඇමතිකමකුත් දාල එන්නේ මහින්දගේ ගූ වැඩ බලන් ඉන්න බැරුව මිසක් වෙන මොකක්වත් නෙමෙයි.

    magulak kiyanawa. u illapu wenama palana area eka, ampara, akkarapattu, mulative, e dika dola pideniya washayen denna kemathi wela. ekai seen eka...

    ubala mahalokuwata sinhala akuru type kolata attatama wenne mokadda danne ne. wela yana athata messa gahanawa, ekek kiyanawa my3 hodai marai kiyala . ubala eka kaluda sududa balanne ne eka hodai kiya kiya post danawa. :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මහින්දව පරද්දන්න තියෙනවනම් මුන්ට හම්බයොත් හොදයි....නියම සිංහලයෝ:rofl:

    oka tama ban ape hamuduruo kewe...... 80% ta wada inna sinhalayo pil bedila kela gananwa. hambayo balapan hemita game eka denwa....... hebei ape un pora talks denawa, ala kolayak hil wenna hujja karanna be .. onna ekai thathwe........ :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    magulak kiyanawa. u illapu wenama palana area eka, ampara, akkarapattu, mulative, e dika dola pideniya washayen denna kemathi wela. ekai seen eka...

    ubala mahalokuwata sinhala akuru type kolata attatama wenne mokadda danne ne. wela yana athata messa gahanawa, ekek kiyanawa my3 hodai marai kiyala . ubala eka kaluda sududa balanne ne eka hodai kiya kiya post danawa. :P
    Ethakota u anduwe hitiye, adikarana amathya duraya daruwe kalin ewa dipu nisada?(Rata idi gas thiyena nagara haduwe) Pahadili uttarayak denna :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    Ethakota u anduwe hitiye, adikarana amathya duraya daruwe kalin ewa dipu nisada?(Rata idi gas thiyena nagara haduwe) Pahadili uttarayak denna :)

    uwa anduwata balen gatte ne.... eka anduwa awe uge weda karaganna. me deshapalan wiyuhaya anuwa. anik pakshekin anduwata enawa nam amathduraayk denawa mama danna akarayata, anna e awastawe sidu une ekai. namuth moo kala dutu kala wala ihagena siyallama uge karaganna oya balanne,

    eka illapuwa nodun nisa tama dan oya anduwen penne, me wage theranathmaka welawaka tama porage illema idiripath karanneth . moko chande nisa, namuth dan eha pette inna set eka balapan. supiri bullet tikak inne,

    1, Mano ganeshan
    2, Asad sali
    3, Hakeem
    4, wicramabahu
    5,ranil
    6,chandrika
    7,dabara amila
    8,ranawaka
    9. ananda sangari

    puluwani nam mun set ekage gelapena 1 deyak kiyapan, munta one mahindawa paraddala baleta enna witarai,

    hathurage hathura mithura kiyana sankalpe witarai munta tiyenne,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    u

    1, Mano ganeshan
    2, Asad sali
    3, Hakeem
    4, wicramabahu
    5,ranil
    6,chandrika
    7,dabara amila
    8,ranawaka
    9. ananda sangari

    tharaha nethuwa kiyanawada me list eke inna ayage weradi monawada kiyala.. araya kiwwata meya kiwwata.. kiyala be, pili ganna puluwan weradi monawada?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    uwa anduwata balen gatte ne.... eka anduwa awe uge weda karaganna. me deshapalan wiyuhaya anuwa. anik pakshekin anduwata enawa nam amathduraayk denawa mama danna akarayata, anna e awastawe sidu une ekai.

    මචන් නොදන්නා දේවල් කියවන්න යන්න එපා . එතකොට අර මොකක්ද එක ප්‍රදර්ශනය වෙනවා :rofl::rofl: ආණ්ඩුවට පැන්න කියලා ඇමතිකම් දෙන්නේ නෑ මචන් :P:P දැන් උබ ඔය කියන පර්සි ම තමා අධිකරණ ඇමතිකම දුන්නේ .එතකොට දේශ ප්‍රේමි සීන් ද :P:P
    මුස්ලිම් එවුන් කොහොමත් දිනන පැත්තට ජැක් ගහන්නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් එතකොට උබ හිතන් ඉන්නෙ ඔය බොදුබල සේනාව හැදුවෙ හම්බයා එකතුවෙන එක නවත්තන්න කියලද? :lol: අවාසනාවකට අපිටත් එහෙම හිතුන වෙලාවල් තිබ්බ. ඒත් ඒ හරක වික්ක. :(

    එක පැත්තකින් හම්බයව උස්සල තියනවා,අනිත් පැත්තෙන් උන්ට ගහනව,බොදුබල සේනා එකේ දේශපාලන අරමුණක් තිබ්බෙ හැබයි ඒකෙන් සේවයක් උනේ නෑ කියල ක්යනවනම් ඌ අමු කුහකයෙක් නැත්තම් වෙන මොකෙක්හරි :rofl:

    ජාතිවාදියා;17636392 said:
    umba eka thread ekaka kiwwa neda mokektawath chande danne na kiyala.:lol::lol::lol:

    ඔව් පොදු අපේක්ශකයෙක් එන්න කලින් හිතන් හිටියේ එකෙක්ටවත් දෙන්නෙ නෑ කියලා,මයිත්‍රී ආපු දවසේ ඌට දෙන්න හිතුවේ,ඊට දවසකට දෙකකට පස්සෙ මයිත්‍රීගෙ හවුලෙ ඉන්නෙත් පරන ලොන්තහබක් මැන්ටල් රට කාපු ටික කියල දැක්කම මයිත්‍රීට පොර බලාපොරොත්තු වෙන වෙනස ඔය නඩේ එක්ක කොරන්න බැරි බව මගේ අක්මාවට දැනිච්ච නිසා ඌට චන්දෙ දෙන්නෙ නෑ කියල තීරණය කරා,අද උදේ තීරණේ කොලා මරාට ආයෙ කතිරෙ ගහන්නෙ කියලා,මට පක්සයක් නැත,ඒ වෙලාවට සුදුසුයි කියල හිතෙන දේ මම කරන්නෙ,මීට කලින් ජවිපෙට සහ සන්දානයට චන්දය ප්‍රකාශ කර ඇත,යූඑන්පීයට චන්දය ප්‍රකාශ කර නැත :yes:

    නොකෙරෙන වෙදකමට කොදුරුතෙල් හත්පට්ටේකුත් තව ටිඅකුත් ඕනි කිවුවලු. ඔය කියන විදියට මහින්ද ගාව ඉන්න කලේ කවුද හිටියේ. රටහන අම්දුරුවෝයි චම්පිලයි එලියට බැස්ස ගමන් ඔත්පල උනාද?? උබට මහින්දට දෙන්නේ ඔනීම් නම් මහින්දට දියන්. උබ කොහොමත් මද්යස්ට්ත බව පෙන්නුවට මහින්ද ට චන්දේ දෙන මතනේ හිටියේ?? වැරැද්ද දන දන මහින්දටම චන්දේ දිපන් එතින්. මහින්ද දින්නත් පැරදුනත් මහින්ද වැරදි කියන මතයේ අපි ඉන්නව. අනික මහින්ද දිනන ගමන් හකීම් බදියුදුඉන් එනවා ආණ්ඩුවේ පැත්තට. මහින්ද පරදින බව දැනගෙන තායි උන් අයින් වෙන්නේ.

    ඔය උබ කියන අවලම් කාලය දැන් ඇවිල්ල එවරයි එක ගෙනාවේ මහින්ද. මහින්දගේ වැඩ වල කිසි විනිවද බයක් තියනවද??

    :lol::lol::lol:

    මේකනේ ලොක්ක මයිත්‍රීට විරුද්දව මත දරන හැම එකාම මරා පාක්ශිකයෙක් කියලා උබ හිතපු එක තමයි ලොකුම අවුල,ඒක ඉතින් උබට තේරුන විදිය වෙන්නැති.මයිත්‍රීගෙ මොකක්ද තියෙන වැඩපිලිවෙල,මොනවද හවුල්කාර පක්ශ එක්ක අලුතෙන් ඇතිකරගත්තු එකඟතා,ඒ එකඟතා එක්ක කොහොමද ඔය වෙනසක් කරන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්නෙ..ඕවා සාධරණ ප්‍රශ්ණ උබ දැනුත් කියපන් මේවා අහන නිසා මරාට කඩේ යනවා කියලා (දැනට මම තීරණය කරේ එහෙමයි) දුමින්ද සිල්වලා සරණ ගුනවර්දනලා එක්ක රාජිතලා බාහුලා රනිල් ගැනත් කතා කරපන්,ඇයි ඒකට උබේ දිව නැමෙන්නෙ නැද්ද??? සාපේක්ශව හිතපන්,හැමතැනම හොරමැරකම් තියෙනවා,ඉතිහාසෙ වෙච්ච් දේවල් බලපන් දෙපැත්තෙම බලලා තීරණේ කරපන්,මොකක් හරි කියලා නෙවෙයි කොතනද වැරදි අඩුවෙන්ම උනේ,වෙන්නෙ සහ ඉස්සරහට වෙන්න පුලුවන් කියන. එක පාට කණ්ණාඩිය්ක් දාගෙන ඉන්නව නම් ඒක ගලෝපන්,නැත්තම් කොච්චර කිවුවත් බීරට ගිටාර් ගහනව වගේ..

    මහින්දගෙ වැඩ වල විනිවිදභාවයක් නෑ,එතකොට සිරිසේන ලොක්කගෙ මොන වැඩේද කියපන් විනිවිදභාවයක් තියෙන්නෙ කියල,එකකට එකක් නොගැලපෙන දේවල්,තනි තනි පක්ශ එක්ක ගහපු ගිවිසුම් උනුන්ම දන්නෙත් නෑ රටේ මිනිස්සු දන්නෙත් නැ,ඇයි ඒවා මිනිස්සුන්ට දැනගන්න ඕන නැති දේවල්ද? කොහොමද ඒ විනිවිදභාවේ?? ඕකද උබලා කරන්න යන මහලොකු වෙනස???

    උබ බොදු බලසේනා තම හොදයි කියලා පිළිගන්නවද?? :lol::lol:
    ග්නානසරගේ දෙඔපථ්ථ්තංඅ නැති කතා ඇහුවට පස්සේ
    දිව දෙකේ කටනේ කියන්නේ.

    ගොටබය මොනාද කලේ බුද්දාගමට සිංහල ජතියන්ට

    ගොට දුමින්ද සිල්වාට කුඩු බිස්නස් එක කරන යන්න, අනිත් කුබුකාරයෝ ටික නම් මරල දැම්ම. දැන් දුමින්දයයි ලන්සයි විතරයි.

    :lol::lol::lol:

    උබ මහින්දගේ ගමේ නේද?? ගමේ කමට සලකලා චන්දේ දෙනවා කියපන් ඊට වඩා නම්බුයි.

    බොබසේට අපි ඒ කාලෙත් කඩේ ගියා අදත් කඩේ යනවා,හෙටත් බෞද්දයො වෙනුවෙන් තේරුමක් ඇති දෙයක් කරොත් ඒකටත් සහල දෙනවා,ගෝඨා එක්ක නැගෙනහිර ගිහින් එද්දි දෙන්නටම හුරේ දාපු අද බොබසේ එක මහින්දට සහය දෙන නිසා,ඒකට බනින ජාතියේ සොන්නයෙක් නෙවෙයි මම,බොබසේ මේ දැන් කොටි එක්ක ගිවිසුමක් ගැහුවත් මම එදා කරපු දේ අගය කරනවා,මොකද ඒකෙන් උනේ යහපතක් මිස අයහපතක් නොවෙන නිසා,ඒකෙන් උනේ සින්හල මුස්ලිම් සහෝදරත්වයට හානියක් කියලා හිතන එකෙක් නම් උබ :lol: මට උබත් එක්ක ඒ ගැන කතා කරල වැඩක් නැහැ

    දුමින්දලා ලන්සලා වගේම තමයි පතාලේ.. චන්ද්‍රිකාගේ පීඑස්ඩී එකේ තමයි බැද්දගානේ සන්ජීවලා වගේ නමගිය මිනීමරුවෝ හිටියේ,චන්ද්‍රිකා කොච්චර මාද්යවේදියෝ මැරුවද? එහෙනම් රනිල්ට බටලන්දෙ වදකාගරයක් තිබ්බෙ,ඌ ආමි එකේ කොල්ලො පාවලා දුන්නෙ,යූඑන්පී ජේවීපී නිද්හස් පක්ශෙ කොච්චර මිනී මරලා තියෙනවද? මිස්ට ක්ලීන්ගෙ කාලෙ කොලබ තිබ්බෙ කුඩු වසන්තයක්.. ඕක තමයි ලන්කාවේ දේශපාලනේ,උබ හෙන බබා හැසිරීමක්නෙ හැසිරෙන්නෙ මෙතන...ඔය ක්‍රමේ වෙනස් කරන්නද උබලා මේ මයිත්‍රී මහත්තය ඉස්සර කොරන් පරණ අලුගුත්තේරු නඩේම දක්කන් යන්නෙ,හරි සන්තෝසයි...

    ගමේ කතන්දරේ මම උබට කලින් ත්‍රෙඩ් එකක කිවුවනේ,උබ එදා කිවුවේ මොකක්ද? මට රස්සාවක් හම්බවෙන නිසා මම මරාට කඩේ යනව කියල :lol::lol::lol: එහෙම නෑ කිවුවම සද්ද නෑ,වෙලාවට මම ගැන දන්න උන් මේකෙ ඉන්නෙ :lol: අද කියනව ගමේ කමට දීපන්ලු,මරු උපකල්පන බන් :rofl: උබේ ඔය මෙලෝ රහක් නැති උපකල්පන වගේ තමයි බන්,උබලා ගේන්න යන වෙනස/යහ පාලනේ...අරගෙනම එහෙනම් තියාගනින්කො...